ගුප්ත විද්‍යා My First Thread

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මේක lucid dreams නෙමෙයි dream recall..
lucid කියන්නේ dream එක ඇතුලෙදි conscious වෙන එකට.. (you take the full control of the dream)එතකොට නම් තව කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්, එයත් ඒ වෙලාවට astral realm එකේ ඉන්න ඕන.

Ehemat ewwa puluwanda :baffled:
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
කරදරයක් නම් සමාවෙන්න , මම හරියට මේ දේවල් ගැන දන්නේ නැති නිසා අහන්නේ

එතකොට එහෙම හීන දකින කෙනෙක්ගේ physical body එක අනාරක්ෂිතයි නේද ?

කිසි සේත්ම නැත. මොකද අපි නොදන්නවා උනාට හැමදාම අපි physical body එකෙන් එලියටයනවා. colorful dreams දකින්නේ ඒ වෙලාවට. ඒ හීනෙකදී අපිට කරදරයක් වෙන්න ගියොත් ක්ෂණිකවම අපි ඇඟට එනවා. ඒ වෙලාවට තමයි අපි ගැස්සිලා ඇහැරෙන්නේ. මම හිතන්නේ හැමෝම මේ අත්දැකීම ලබල ඇති. අපිට ඇඟට ආපහු එන්න බැරි එකම අවස්ථාව අපේ මරණය විතරයි.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කිසි සේත්ම නැත. මොකද අපි නොදන්නවා උනාට හැමදාම අපි physical body එකෙන් එලියටයනවා. colorful dreams දකින්නේ ඒ වෙලාවට. ඒ හීනෙකදී අපිට කරදරයක් වෙන්න ගියොත් ක්ෂණිකවම අපි ඇඟට එනවා. ඒ වෙලාවට තමයි අපි ගැස්සිලා ඇහැරෙන්නේ. මම හිතන්නේ හැමෝම මේ අත්දැකීම ලබල ඇති. අපිට ඇඟට ආපහු එන්න බැරි එකම අවස්ථාව අපේ මරණය විතරයි.

    මම අදහස් කලේ එහෙම වේලාවකදී physical body එකට වෙනත් ආත්ම වලට ඇතුල් විය හැකියි නේද ?
     
    • Like
    Reactions: Charlie_Online

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    nice to see everybody everywhere is starting their awakening process :) good luck! thank you for the information.
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මට හීන පේනවද නැද්ද නම් මම දන්නේ නෑ.... :no::no::no: හැබැයි මම හීනෙන් බය වෙලා අවදි වෙන්නේ හෝ හීනයක්‌ මතක තියෙන්නේ හරිම කලාතුරකින්..... :yes::yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    35848096.png

    menna buwage wada:P