මේක lucid dreams නෙමෙයි dream recall..
lucid කියන්නේ dream එක ඇතුලෙදි conscious වෙන එකට.. (you take the full control of the dream)එතකොට නම් තව කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්, එයත් ඒ වෙලාවට astral realm එකේ ඉන්න ඕන.

කරදරයක් නම් සමාවෙන්න , මම හරියට මේ දේවල් ගැන දන්නේ නැති නිසා අහන්නේ
එතකොට එහෙම හීන දකින කෙනෙක්ගේ physical body එක අනාරක්ෂිතයි නේද ?
කිසි සේත්ම නැත. මොකද අපි නොදන්නවා උනාට හැමදාම අපි physical body එකෙන් එලියටයනවා. colorful dreams දකින්නේ ඒ වෙලාවට. ඒ හීනෙකදී අපිට කරදරයක් වෙන්න ගියොත් ක්ෂණිකවම අපි ඇඟට එනවා. ඒ වෙලාවට තමයි අපි ගැස්සිලා ඇහැරෙන්නේ. මම හිතන්නේ හැමෝම මේ අත්දැකීම ලබල ඇති. අපිට ඇඟට ආපහු එන්න බැරි එකම අවස්ථාව අපේ මරණය විතරයි.
toilet eke wadi wela dapan, methana cha nokara buruwaතව තියනවා බූරුවෝ.. ඉවසගෙන හිටපන් දානකන්..



හැබැයි මම හීනෙන් බය වෙලා අවදි වෙන්නේ හෝ හීනයක් මතක තියෙන්නේ හරිම කලාතුරකින්..... 


පේනව..පේනව..හොදට කල්පනාකරල බලන්න..Mata nam heena penne naddda manda :/
