ගුපියන්ගේ ටිල්වින් සිල්වා....

Max_r

Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    ගුපියන්ගේ ටිල්වින් සිල්වා ලෙස
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා වැඩ බාරගෙන කරපු පලමු "මහා රැලියේ"
    උද්වේගකාරී කාතවකින් පසුව, මහජනයා උත්තේජනය කිරිම සදහා "සංග්‍රාම කාව්‍යක්" කියන අවස්තාවක්

    මයිල් කෙලින් උනා සිංහලු මගේ...

    d22ebf19ee2d8dd95268d735be9a2ee6.jpg

    FB-IMG-1763788684703.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ඕවා නෙමෙයි වහාම පැලවත්තේ ඩෝබියෝ සේවයට වාර්තා කරන්න. මඩකලපුවේ කේස් එකක් :lol:
     
    • Haha
    Reactions: ROCCO-X

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    ඕවා නෙමෙයි වහාම පැලවත්තේ ඩෝබියෝ සේවයට වාර්තා කරන්න. මඩකලපුවේ කේස් එකක් :lol:
    මිනිත්තු 30කට එකෙක්වත් ඇවිත් නැ නේද? "අලුත් බයියගේ" ත්‍රෙඩ් එකට :lol:

    ගලවපු උන් එහෙමත් හොයන් ඉවරයි නෙහ්, ප්‍රාදෙශිය සභාවෙ උන් ගලවලා, උන්ට කියන්නෙ නැතුව හයි කරලා කියලා :ROFLMAO: උබ වගෙ මී හරක් ඉන්න ඇත්තෙ ඒ සභාවෙ, පුරාවිද්‍යා පනත, සභාවට යටින් ඉන්නෙ කියලා හිතන් ඉන්න
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මිනිත්තු 30කට එකෙක්වත් ඇවිත් නැ නේද? "අලුත් බයියගේ" ත්‍රෙඩ් එකට :lol:

    ගලවපු උන් එහෙමත් හොයන් ඉවරයි නෙහ්, ප්‍රාදෙශිය සභාවෙ උන් ගලවලා, උන්ට කියන්නෙ නැතුව හයි කරලා කියලා :ROFLMAO: උබ වගෙ මී හරක් ඉන්න ඇත්තෙ ඒ සභාවෙ, පුරාවිද්‍යා පනත, සභාවට යටින් ඉන්නෙ කියලා හිතන් ඉන්න
    ආ ඔය මම කිව්ව ගමන් පැලවත්තට දුවල ගිහින් ඩොබි job එක බාරගෙන තියෙන්නේ :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    ආ ඔය මම කිව්ව ගමන් පැලවත්තට දුවල ගිහින් ඩොබි job එක බාරගෙන තියෙන්නේ :lol:
    අපිට හොදට ගෙවනවා!
    උබලට නැද්ද? දැන් ජොයින්ට් ෆෝසස් නෙහ් නාමල් එක්ක.. :cool:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    හරීන් වැඩක් කලොත් ඉතින් නියමෙට දෙනවා. මෝඩ ජෙප්පෝ (මූනන් ගෝල් ෆේස් ජෙප්පෙක් ඉස්සර තැරි දාර බයියෙක් ) දවස් දෙකකට පස්සෙත් thread දාගෙන කෙඳිරි ගානවා :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    හරීන් වැඩක් කලොත් ඉතින් නියමෙට දෙනවා. මෝඩ ජෙප්පෝ (මූනන් ගෝල් ෆේස් ජෙප්පෙක් ඉස්සර තැරි දාර බයියෙක් ) දවස් දෙකකට පස්සෙත් thread දාගෙන කෙඳිරි ගානවා :lol:
    එකෙන්ම මොන්සන්, පට්ටම ගැම්මක් ඇල්ලුවා එදානම්, මයිල් කෙලින් උනා මොන්සන් අපේ...
    අපේ නාමාල් කුමාරයා කියද්දි, කදුලු පැන්නා මට ඇත්තටම :love2:
    රනිල් දන්නවා හරි මිනිහට තනතුරු දෙන්න " එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් "
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ගුපියන්ගේ ටිල්වින් සිල්වා ලෙස
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා වැඩ බාරගෙන කරපු පලමු "මහා රැලියේ"
    උද්වේගකාරී කාතවකින් පසුව, මහජනයා උත්තේජනය කිරිම සදහා "සංග්‍රාම කාව්‍යක්" කියන අවස්තාවක්

    මයිල් කෙලින් උනා සිංහලු මගේ...

    d22ebf19ee2d8dd95268d735be9a2ee6.jpg

    FB-IMG-1763788684703.jpg

    ගුපියන්ගේ කූට්ටම පොඩි සොනික් සොනික් 😹 😹 😹
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    හරීන් වැඩක් කලොත් ඉතින් නියමෙට දෙනවා. මෝඩ ජෙප්පෝ (මූනන් ගෝල් ෆේස් ජෙප්පෙක් ඉස්සර තැරි දාර බයියෙක් ) දවස් දෙකකට පස්සෙත් thread දාගෙන කෙඳිරි ගානවා :lol:
    ඩිජිටල් ඇමටි කාලෙ කරපු එක වැඩක් කියපං බලන්න . ජීවන්ගෙ දුවට විතරයි ඕක කොරේ. ඒත් බිජ්ජ පොඩී කීව 🤣🤣
     
    • Haha
    Reactions: chinmak and Maui_15

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,495
    75,244
    113
    ගුපියන්ගේ ටිල්වින් සිල්වා ලෙස
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා වැඩ බාරගෙන කරපු පලමු "මහා රැලියේ"
    උද්වේගකාරී කාතවකින් පසුව, මහජනයා උත්තේජනය කිරිම සදහා "සංග්‍රාම කාව්‍යක්" කියන අවස්තාවක්

    මයිල් කෙලින් උනා සිංහලු මගේ...

    d22ebf19ee2d8dd95268d735be9a2ee6.jpg

    FB-IMG-1763788684703.jpg

    • Haha
    Reactions: ROCCO-X and monson

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ගුපියන්ගේ ටිල්වින් සිල්වා ලෙස
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා වැඩ බාරගෙන කරපු පලමු "මහා රැලියේ"
    උද්වේගකාරී කාතවකින් පසුව, මහජනයා උත්තේජනය කිරිම සදහා "සංග්‍රාම කාව්‍යක්" කියන අවස්තාවක්

    මයිල් කෙලින් උනා සිංහලු මගේ...

    d22ebf19ee2d8dd95268d735be9a2ee6.jpg

    FB-IMG-1763788684703.jpg

    සත්තයි සත්තයි කිව්වෙ හරියට දේවාලෙක කපු ගෑනි වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    දැන් ඔය රැස්වීමට බය උනා ඇති මඩකලපු ගිහින් හිටිය මාලිමා ඩොබියෝ වහාම නැවතත් සේවයට වාර්තා කරන්න. ටිල්වින් නාකි ඩයි මයිනට London වල කරදරයක් . :lol:
     
    • Haha
    Reactions: ROCCO-X