ගුපියන් මර නින්දේ සිටින විට ඉබේ thread delete වෙයි! බලධරයන්ට මීක් කියන්නට ආරාධනා

Status
Not open for further replies.

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඕවා ගැනනම් කතා කරලා වැඩක් නෑ සහෝ. අර ගෑණුන්ට විශ්වාසෙ දෙන්න හදන මානසික රෝගියට නම් කිසිම අවුලක් නෑ. අකවුන්ට් එක සතියක් විතර බෑන් කරනවා. මෙන්න ටික දවසකින් ආයෙ ඇවිල්ලා මන්ද මානසික ත්‍රෙඩ් දාන්න ගන්නවා. ඕවගේ උන්ව අන්බෑන් කරන්නෙ මොන පදනම්කින් ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.😐😑
    සමහරවිට ඇඩ්මින්ලා කක්කෝල්ඩ් හස්බන්ලා වෙන්න ඇති
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    අන්තරීක්ෂ නියුට්‍රිනො කදම්බයක් වැදී සර්වර් බිටුවක් වෙනස් වීමෙන් මෙය සිදුවුනු බව ඇඩ්මින් මඬුල්ල දැනුම් දෙයි.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    While Admins
    Awkward Season 4 GIF by The Office
     
    Status
    Not open for further replies.