සමහරවිට ඇඩ්මින්ලා කක්කෝල්ඩ් හස්බන්ලා වෙන්න ඇතිඕවා ගැනනම් කතා කරලා වැඩක් නෑ සහෝ. අර ගෑණුන්ට විශ්වාසෙ දෙන්න හදන මානසික රෝගියට නම් කිසිම අවුලක් නෑ. අකවුන්ට් එක සතියක් විතර බෑන් කරනවා. මෙන්න ටික දවසකින් ආයෙ ඇවිල්ලා මන්ද මානසික ත්රෙඩ් දාන්න ගන්නවා. ඕවගේ උන්ව අන්බෑන් කරන්නෙ මොන පදනම්කින් ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.![]()
