ස ලංකාවෙන් කොරෝන නැති කරපු සතුටට තියෙන්නෙ.කුහක වෙන්නෙ නැතුව වරෙල්ල :)
lilman Well-known member May 10, 2009 40,918 54,490 113 Colombo Jan 31, 2022 #1 ස ලංකාවෙන් කොරෝන නැති කරපු සතුටට තියෙන්නෙ.කුහක වෙන්නෙ නැතුව වරෙල්ල Reactions: Maui_15 and elajani
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jan 31, 2022 #2 දැන් ගන්ජා ජෙප්පො කියයි ඕකෙනුත් කොරෝනා බෝවෙයි කියලා.. බැසිල් සර් ගේ කොවින් එක්ස්පෙරිමන්ට් වලට පින්සිද්ද වෙන්න ලන්කාවෙන් කොරෝනා තුරන් කරලා තියෙන්නේ.. අපිට PCR කිට්වත් එපා කියලා ාආපහු හරවලා යැව්වා Reactions: HAneo and lilman
දැන් ගන්ජා ජෙප්පො කියයි ඕකෙනුත් කොරෝනා බෝවෙයි කියලා.. බැසිල් සර් ගේ කොවින් එක්ස්පෙරිමන්ට් වලට පින්සිද්ද වෙන්න ලන්කාවෙන් කොරෝනා තුරන් කරලා තියෙන්නේ.. අපිට PCR කිට්වත් එපා කියලා ාආපහු හරවලා යැව්වා
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,666 113 Jan 31, 2022 #3 රට රාජ්ජ වල ඇවිදපු මිනිහෙක් රටේ ජනාදිපති උනාම ඒ දියුණු රටවල් වල දේවල් අපිටත් අත්දකින්න ලැබෙනවා. ජෙප්පොයි ගුපියොයි ඉරිසියාවෙ පැලෙයි. Reactions: Any.key, Maui_15, HAneo and 1 other person
රට රාජ්ජ වල ඇවිදපු මිනිහෙක් රටේ ජනාදිපති උනාම ඒ දියුණු රටවල් වල දේවල් අපිටත් අත්දකින්න ලැබෙනවා. ජෙප්පොයි ගුපියොයි ඉරිසියාවෙ පැලෙයි.
Don GasCan Well-known member Nov 3, 2010 43,319 49,690 113 සේදවත්ත Jan 31, 2022 #4 අනාත සිංහලුන්ට මේවට යන්න බෑ ඉතින් . පොශ් උන්ට විතරයි
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,290 113 Jan 31, 2022 #5 බූස්ටරේ ගැහුවාම කොරෝනා නිකන් හෙම්බිරිස්සාවක් වගේ වෙනව කියල TV එකේ දොස්තරල කිව්ව. ලන්කාවට ඩොලර්ස් ඕනනෙ හාල්,පිටි,බෙහෙත්,තෙල් ටිකවත් ගේන්න. රට විරුවොත් බැන්කු වලට ඩොලර්ස් එවන එක අඩු කරලලුනෙ.
බූස්ටරේ ගැහුවාම කොරෝනා නිකන් හෙම්බිරිස්සාවක් වගේ වෙනව කියල TV එකේ දොස්තරල කිව්ව. ලන්කාවට ඩොලර්ස් ඕනනෙ හාල්,පිටි,බෙහෙත්,තෙල් ටිකවත් ගේන්න. රට විරුවොත් බැන්කු වලට ඩොලර්ස් එවන එක අඩු කරලලුනෙ.