ගුපියනේ ආ යූ රෙඩි ???

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,483
    113
    Colombo
    ස ලංකාවෙන් කොරෝන නැති කරපු සතුටට තියෙන්නෙ.කුහක වෙන්නෙ නැතුව වරෙල්ල :)

     
    • Haha
    • Like
    Reactions: Maui_15 and elajani

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දැන් ගන්ජා ජෙප්පො කියයි ඕකෙනුත් කොරෝනා බෝවෙයි කියලා.. බැසිල් සර් ගේ කොවින් එක්ස්පෙරිමන්ට් වලට පින්සිද්ද වෙන්න ලන්කාවෙන් කොරෝනා තුරන් කරලා තියෙන්නේ.. අපිට PCR කිට්වත් එපා කියලා ාආපහු හරවලා යැව්වා
     
    • Haha
    • Like
    Reactions: HAneo and lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    රට රාජ්ජ වල ඇවිදපු මිනිහෙක් රටේ ජනාදිපති උනාම ඒ දියුණු රටවල් වල දේවල් අපිටත් අත්දකින්න ලැබෙනවා. ජෙප්පොයි ගුපියොයි ඉරිසියාවෙ පැලෙයි.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බූස්ටරේ ගැහුවාම කොරෝනා නිකන් හෙම්බිරිස්සාවක් වගේ වෙනව කියල TV එකේ දොස්තරල කිව්ව.

    ලන්කාවට ඩොලර්ස් ඕනනෙ හාල්,පිටි,බෙහෙත්,තෙල් ටිකවත් ගේන්න. රට විරුවොත් බැන්කු වලට ඩොලර්ස් එවන එක අඩු කරලලුනෙ.