ගුපියෝ කියන්නෙ මොක්කුද බං? 🤔

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    එළකිරියෙ ගොඩක් උන් කියන වචනයක්. දන්න එකෙක් ඉන්නව නම් තේරුම කියහන්කො. අනිත් පැත්තට බනින්නවත් තේරුම දැනගෙන ඉන්න එපැයි.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගුපියෝ = ගූ එන්පී ගොන් බඩු = සජබයින් = UNP පාක්ෂිකයන්
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මම හිතන් හිටියේ ජේ වී පි උන් කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    එරෝසන්ගේ ෆේවරිට් වචනය . ඌත් ගුප්පියෙක් තමා ඔක්කම පක්ශ පටන් ගත්තේ ගුප්පියන්ගෙන් නිසා