ගුයන්නෙන් පුතාට නමක්

Myth

Well-known member
  • Jul 9, 2009
    19,111
    12,613
    113
    Behind u :p
    අනේ ගොනෝ, ලමයට තෝ හොද නමක් දහන්, අකුරු බල බල ඉන්නෙ නැතුව,
    මම ලමයි දෙන්නටම නම් දැම්මෙ අකුරු බලන් නැතුව, ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,055
    113
    මාලඹේ
    අනේ ගොනෝ, ලමයට තෝ හොද නමක් දහන්, අකුරු බල බල ඉන්නෙ නැතුව,
    මම ලමයි දෙන්නටම නම් දැම්මෙ අකුරු බලන් නැතුව, ,
    හැමෝම උබල වගේ අඩුකුලේ එවුන් නෙවෙයි නේ බං🥴
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,406
    2,002
    113
    ගුගුල, ගුලික, ගුලිදේවක, ගුලිප්‍රිය, ගුණවත්, ගුණප්‍රිය, ගුවන්, ගුවනෝද්, ගුවනිඳු, ගුවනික, ගුප්තක, ගුත්තිල, ගුප්තාන්, ගුල්ෂාන්, ගුවන්දික, ගුරුදේව, ගුරුළුගෝමී, ගුමාර, ගුන්තික, ගුෂාන්, ගුලිනිසංඛ, ගුවන්තර, ගුණන්දන, ගුනේන්ද්‍ර, ගුත්‍රක, ගුරාශ්‍රිත, ගුරුම, ගුරුත, ගුරුසිහ, ගුම්භ..
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,892
    2,932
    113
    රජරට
    ඇයි “ගුරුත්වාකර්ෂණ”, “ගුවන් විදුලි”, “ගුවන් යානා” වගේ නැගලා යන නමක්, නැත්නම් “ගුමු ගුමුව වදුලේ”, “ගුණ ගී වරුෂා” වගේ ලයාන්විත නමක්, එහෙම මොකුත් නැත්නම් “ගුඩුස් ගියා”, “ගුලට ගියා” වගේ මෙලෝ රහක් නැති නමකුත් හොඳයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,416
    15,576
    113
    ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා
    අම්මෝ දැක පුකල්
     
    • Haha
    Reactions: Nidarshana_k

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,433
    2,469
    113
    ඇයි “ගුරුත්වාකර්ෂණ”, “ගුවන් විදුලි”, “ගුවන් යානා” වගේ නැගලා යන නමක්, නැත්නම් “ගුමු ගුමුව වදුලේ”, “ගුණ ගී වරුෂා” වගේ ලයාන්විත නමක්, එහෙම මොකුත් නැත්නම් “ගුඩුස් ගියා”, “ගුලට ගියා” වගේ මෙලෝ රහක් නැති නමකුත් හොඳයි.
    ඕඊ ඕඊ
     
    • Haha
    Reactions: khjinesh