ගුයන්නෙන් පුතාට නමක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේකේ කට්ටිය දාල තිබුන නම් වලින් "ගුම්සර", "ගුරුළු" මේ නම් දෙක ලස්සනයි. ගුම්සර කියන එකේ හොද තේරුමක් තියනවා වගේ.
    ගු අකුරෙන් නමක් දානවා කියන්නේ අනිවා....

    මේ තියෙන්නෙ ලස්සනට පැහැදිලි කරලා....:yes:
    +Rep
    ​
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේක උබේ පොඩි එකා ගැන දුකෙන් උනත් මට පේන අනාගතේ ගැන සඳහන් කරන්ඩ ඕන :sorry:
    මං දන්නෑ ගුයන්නෙන් නමක් නං,
    එත් උබ ඔය අකුරෙන් නමක් දැම්මොත් ළමයට ඉස්කෝලෙදි වැටෙන නම තමා
    'ගුල්ලා' :sorry:

    මේ වගේ නමක් හරියන්නැද්ද?
    http://www.elakiri.com/forum/member.php?u=160604
    :rofl::rolleyes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ගුවනෙක
    ගුවනිත
    ගුවනිත්


    :cool::cool::cool:

    ඒ හරියන්නෙත් නැත්තං ගුම්බකබූතා කියලා දාපිය! :angry:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    167
    63
    ගුණදාස ප්‍රේමචන්ද්‍ර

    mqdefault.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    meke thiyana ewa kiyala badath ridenawa bung hina wela :rofl:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    703
    331
    63
    galle
    හැමෝම සිංහලේ ගැන ලොකුවට කතා කරාට කවුද කැමති තමන්ගේ පොඩි එකාට ගුණපාල,,ගුනේරිස්, වගේ නම් දාන්න... ඔක්කොම දාන්නේ පොෂ් නම්..