ගුයන්නෙන් පුතාට නමක්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.
     
    • Haha
    Reactions: lilman

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    My name is ගුරුමිත් සිංග.........

    ගූස්තියා...

    ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.

    ගුත්තිල
    ගුතං ත ගුත දොං
    :lol: bumo ban ;)
    :(:(:sorry::sorry::growl::growl:

    තම දියණියට නමක් තැබීමට ඇයගේ උපන් නැකතට අනුව දුන් අක්ෂර කිසිදු ගැළපීමක් නැතැයි පැවැසූ පුද්ගලයකු හොඳ හැටි පදම්වී නමට අකුරු සාදාදුන් දෛවඥයාට බැණ වදිමින් ඔහුගේ නිවෙස ඉදිරිපස යකා නැටූ බව කියවෙන පුවතක් ගම්මානයකින් වාර්තාවේ.
    සිද්ධිය මෙසේය.
    ඔහු තම ජීවිතයේ බොහෝ දෑ නැකැත් ශාස්ත‍්‍ර අනුව ඉටුකරගන්නට කටයුතු කරන පුද්ගලයෙකි. පුංචි දියණියගේ උපන් නැකතට අනුව නමක් තැබීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා උපන් වේලාවද කොළයක ලියාගෙන ඔහු කෙළින්ම ගියේ ගමේ දෛවඥයා වෙතය.
    දැරියගේ උපන් නැකත අනුවත් පොත පතෙහි සඳහන් සාස්තරය අනුවත් දෛවඥයාද දැරියට නම් තැබීම සඳහා අකුරු පහක් කොළයක ලියා දුන්නේ අලූත උපන් දැරියට ආශිර්වාද කරමිනි. අකුරු ලියූ කොළ කැබැල්ලත් රැුගෙන ඔහු කෙළින්ම ගියේ ඒ වනවිටත් දරු ප‍්‍රසූතිය සිදුකර රෝහලේ සිටින තම බිරිය වෙතය.
    අකුරු ලියූ කොළ කැබැල්ල ඔහු ඇය වෙත පෑවේ ”ඔන්න අකුරු පහක් තියෙනව හොඳ එකකින් දුවට නමක් තියන්න” යනුවෙන් පවසමිනි.
    කොළ කැබැල්ල අතට ගත් බිරියගේ මුහුණ අඳුරු විය. ඊට හේතුව විමසද්දි ඇය කීවේ ”බලන්න මේ අකුරු එකකින්වත් හොඳ නමක් හදන්න බැහැනේ” යනුවෙනි.
    අකුරු ටික සඳහන් කොළ කැබැල්ල අතට ගත් ඔහුද එය කියවා බැලූවේය. කාරණාව ඇත්තය. ඔහුට යකා නැංගේය. ඔන්න ඔහේ ඔයාට කැමැති නමක් තියන්න” යැයි බිරියට කී ඔහු රෝහලින් පිටත්ව ඊළඟට ගියේ නගරයේ තැබෑරුමටය.
    එතනින් හොඳහැටි පදම්වූ ඔහු දෛවඥයාගේ නිවෙස ඉදිරිපසට ගොස් දේශනාව පටන් ගත්තේ ගමටම ඇසෙන්නටය. දේශනාව පරුෂ වචනවලින්ද අඩුවක් නොවීය. බොහෝ වේලාවක් එය ඉවසමින් සිටි දෛවඥයාගේ බාල දරුවා නිවෙසින් එළියට ආවේ කඩුල්ලේ පොල්ලක්ද රැගෙනය.
    ඔහුගේ අතේ රැඳි පොල්ල දකිද්දීම චණ්ඩියාගේ හඬද ටිකින් ටික බාල විය. ටික වේලාවක් එහි රැඳී සිටි ඔහු පූස් පැටියකු මෙන් පාර දිගේ යන්නට වූයේ කිසිවක් නොවූ ගානටය.

    ගුජුම්බියෝ

    ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ගු යන්නෙන් නමක් දාන්න කියපු එකාට ඇමිනෙන්න කියල වෙන හොඳ ලස්සන නමක් දාපන් ඌටනම් මොකෝ ගූ ගූ වෙන්නෙ උබේ දරුවනෙ :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: ubalata piasu ban kehel mal akurak allagena natanawa.
    Yako nakathata nama thibba kiyala athi palee mokadda?
    Mona akuren nama thibbath mokada