ගුයන්නෙන් පුතාට නමක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගුයන්නෙන් මොක දැම්මත් උට කාඩ් එක වදිනව නැති වෙන්න අරව තමා මතක් වෙන්නේ :lol:. ළමයාගේ අනාගතේද වටින්නෙ නැත්තන් කොහෙවත් ඉන්න මනුස්සයෙක් දුන්න අකුරද වැදගත් වෙන්නේ කියල හිතල වෙන ලස්සන නමක් දාන්න. නැත්තන් ඌ ලොකු උනාම තාත්තට තමා බනින්නේ ඔන්න අපි නං නෑ :D. ලොකු වෙද්දී සමාජේ හැසිරෙද්දී ගෑනු ළමයෙක්ට මගේ නම මේක කියල චාටර් නොවී කියන්න පුළුවන් නමක් බලලා දාන්න :D ​
     
    • Like
    Reactions: lahirufx+

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ගුයන්නෙන් මොක දැම්මත් උට කාඩ් එක වදිනව නැති වෙන්න අරව තමා මතක් වෙන්නේ :lol:. ළමයාගේ අනාගතේද වටින්නෙ නැත්තන් කොහෙවත් ඉන්න මනුස්සයෙක් දුන්න අකුරද වැදගත් වෙන්නේ කියල හිතල වෙන ලස්සන නමක් දාන්න. නැත්තන් ඌ ලොකු උනාම තාත්තට තමා බනින්නේ ඔන්න අපි නං නෑ :D. ලොකු වෙද්දී සමාජේ හැසිරෙද්දී ගෑනු ළමයෙක්ට මගේ නම මේක කියල චාටර් නොවී කියන්න පුළුවන් නමක් බලලා දාන්න :D ​

    එහෙම නෑ. මං දාපු සෙට් එකෙන් එකක් දැම්මනම් හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    එහෙම නෑ. මං දාපු සෙට් එකෙන් එකක් දැම්මනම් හරි

    ඔව් බං හොඳ ඒවා ඇති මම කිවේ මුන් කියන්න බෑනේ, අඹරල ගැටගහල ගූ නමක් දැම්මොත් අපරාදෙනේ :D​
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගුනේරිස්
    ගුනපාල
    ගුලල්බායිගුලු බායි
    ගුඅර්නිකා
    ගුම්ගුම් ගාගා
     
    wapw

    Well-known member
  • May 21, 2007
    656
    348
    63
    Yakkala, Ranala.
    ගුයන්නෙන් නම දමන්න හොඳ නැත්නම් යකුනේ පුයන්නෙන් හුයන්නෙන් පයන්නෙන් නම් දමන්න හොඳම නෑනෙ. අනේ නිකා ඉඳපියව්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,518
    25,568
    113
    tracing Geo-location.. ... ...
    දීල තියන වෙන අකුරකින් පලවෙනි නම දාල "ගු" යන්නෙන් දෙවැනි කෑල්ල දාපන්.. එතකොට "ගු" අකුරත් පාවිච්චි වෙනවනේ..
     
    karikota

    Well-known member
  • May 26, 2015
    365
    430
    63
    වකපුටේ
    guzaarish-images0117.jpg