මචංලා ලොකු උදවිවක් මගේ පුතාට ගුයන්නෙන් නමක් ගුයන්න මුලට එන්න ඔිනැ![]()
ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.





ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.
