ne bn..bhootha aathma walata puluwan ape hitha kiyawanna
ethakota mehema thenakin baha anagathe wena deyak hari,nathi wunu deyak hari hoya ganna.
namuth api hithan giya kaarane nam apen kisima deyak ahanne nethuwa lokka wage kiyanawa eyala...godak aya okata thamai rewatenne![]()

machan ethakota hithath kiyawala angathe ganth kiyana ewunuth sirawatama innawa ne machan....un kohomada eka karannne ban...
mata me wage seen ekak langadi dana ganna labuna machan....me gana wisthara mama hoya hoya hitiye....![]()
karana hati nam danne ne bnmachan ethakota hithath kiyawala angathe ganth kiyana ewunuth sirawatama innawa ne machan....un kohomada eka karannne ban...
mata me wage seen ekak langadi dana ganna labuna machan....me gana wisthara mama hoya hoya hitiye....![]()
habai owa aththata karana ayagen weda gannawa godak politicians la 
aniwa macho...boru kaarayo sahen wadi me wage fields wala..habai mewain weda gannawa godak powerful un(politicians,influential people etc)අනාගතේ බලාගන්න නම් කොහෙ හරි හොද ජෝතිෂ්ය ගැන දන්න කෙනෙක් ලගට ගිහින් උපන් වෙලාව දීල බලාගනින්.. සාත්තර කාරයෙක් ලගට ගිහින් හරි යන්නෙ නැහැ බන්.. ඔච්චරම බලන්න ඕන නම් මම නම් ඕව බලල ඔලුව අවුල් කරන්නෙ නැහැ.. ඒත් බලපු ඒව බොරු නෙවේ.. හරි කෙනෙක් බැලුවොත් ගොඩක් වෙලාවට ඒ දේවල් හරි.. ඒත් ඉතින් අහවල් කාලෙ අපලයි මේ කාලෙ අපලයි කිව්වාම ඒ ගැන හිත හිත ඉන්න වෙනවට වඩා හොදයි බලන්නෙ නැතුව ඉන්න එක..
සාත්තර කාරයින්ට නම් ඉතින් අනාගතේ කියන්න බැහැ අත බලා උක බලා කියන ඒව නම් කොහොමද දන්නෙ නැහැ හොයන්න ගිහින් නැහැ.. මම කියන්නෙ හිත කියවන තැන්.. සමහරු කියනව අපේ දිහා බලල ගෙස් කරලලු කියන්නෙ.. උන්ට කියන්න තියෙන්නෙ ඉතින් .!. තමයි මහත්තයෝ කියල තමයි.. ගොඩක් තැන් වල දේව වරමෙන් කියනව කියල කිව්වට ඔය මොකෙක් හරි යකෙක් බැදගෙන තමයි ඉන්නෙ ඌට පුළුවන් හිත කියවන්න.. හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා..
යන්ත්ර මන්ත්ර ගුරුකම් ගත්තත් එහෙමයි ගොඩක් ඉන්නෙ වවන් කන උන් උනාට ඒව බොරු නෙවේ.. වචන වලට බලයක් තියනව කියල විද්යාවෙන් උනත් දැන් හොයාගෙන තියනව නෙ.. තොවිල් පවිල් අනම් මනම් නම් මානසික කේස් වලට තමයි කරන්නෙ.. කියන්න ගියොත් තව ඕන තරම් කියන්න පුළුවන්.. බෙසිකලි ඕක තමයි සීන් එක..

මේකේ ත්රෙඩ් එකක් තියනවා එළකිරි භූත කොටුව කියන අපේ රොබොට් අයියා තමා දැම්මේ. අන්න ඒකෙ තියනවා උගේ අත්දැකීම් පිල්ලු ඇරපු ඒවයේ එහෙම. පොර දැනට බන්නේ ඉතාලියෙ මම දන්න තරමින්. මේ අවුරුද්දෙ අගට එනව කියල තිබ්බා.....

http://www.elakiri.lk/forum/showthread.php?t=1252559
mama meka kiyawala baya wuna paara re ge athule thiyena bathroom ekatawath giye ne![]()
![]()
re 11ta kiyawanna patan gaththu eka ude 6ta kiyawala iwara wunahamai giye![]()

අනාගතේ බලාගන්න නම් කොහෙ හරි හොද ජෝතිෂ්ය ගැන දන්න කෙනෙක් ලගට ගිහින් උපන් වෙලාව දීල බලාගනින්.. සාත්තර කාරයෙක් ලගට ගිහින් හරි යන්නෙ නැහැ බන්.. ඔච්චරම බලන්න ඕන නම් මම නම් ඕව බලල ඔලුව අවුල් කරන්නෙ නැහැ.. ඒත් බලපු ඒව බොරු නෙවේ.. හරි කෙනෙක් බැලුවොත් ගොඩක් වෙලාවට ඒ දේවල් හරි.. ඒත් ඉතින් අහවල් කාලෙ අපලයි මේ කාලෙ අපලයි කිව්වාම ඒ ගැන හිත හිත ඉන්න වෙනවට වඩා හොදයි බලන්නෙ නැතුව ඉන්න එක..
සාත්තර කාරයින්ට නම් ඉතින් අනාගතේ කියන්න බැහැ අත බලා උක බලා කියන ඒව නම් කොහොමද දන්නෙ නැහැ හොයන්න ගිහින් නැහැ.. මම කියන්නෙ හිත කියවන තැන්.. සමහරු කියනව අපේ දිහා බලල ගෙස් කරලලු කියන්නෙ.. උන්ට කියන්න තියෙන්නෙ ඉතින් .!. තමයි මහත්තයෝ කියල තමයි.. ගොඩක් තැන් වල දේව වරමෙන් කියනව කියල කිව්වට ඔය මොකෙක් හරි යකෙක් බැදගෙන තමයි ඉන්නෙ ඌට පුළුවන් හිත කියවන්න.. හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා..
යන්ත්ර මන්ත්ර ගුරුකම් ගත්තත් එහෙමයි ගොඩක් ඉන්නෙ වවන් කන උන් උනාට ඒව බොරු නෙවේ.. වචන වලට බලයක් තියනව කියල විද්යාවෙන් උනත් දැන් හොයාගෙන තියනව නෙ.. තොවිල් පවිල් අනම් මනම් නම් මානසික කේස් වලට තමයි කරන්නෙ.. කියන්න ගියොත් තව ඕන තරම් කියන්න පුළුවන්.. බෙසිකලි ඕක තමයි සීන් එක..
karana hati nam danne ne bnhabai owa aththata karana ayagen weda gannawa godak politicians la
[/B]

ඔව් මචන්....අම්මා ජෝතිෂ්ය කෙනෙක් ගාවට ගිහිල්ල වෙලාව බලනවා හැම අවුරුද්දටම සැරයක්...එක සක හිතන්න දෙයක් න මචන්....එක තනිකරම ශාස්ත්රයක් නේ.....අපි එක ඉගෙන ගත්තොත් අපිටත් වෙලාව බලන්න පුළුවන්....
එත් මචන් ඔය පේන බලන seen එහෙම මචන් හරිම සැක සහිතය් නේ මචන්....
"හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා.. ""
මටත් හිතුනේ මේකම තමය මචන්.....එකය් මම ඇහෙව්වේ ඇත්තටම වැඩ හරියට ම කරන කට්ටිය ඉන්නවද කියල.....
අනිවා මචන්...මමත් මේවා පස්සෙන් යන්නේ නැති උනාට මේ ගැන දන ගන්න ආසය් මචන්...උඹ කිව්වා වගේ 90% ක් ම හොර කරන එවුන් හිටියත් මේවා බොරු කියලවත් ,මෙහෙම දේවල් නෑ කියලවත් කියන්න නම් බැ......ජය වේවා.....
ඇත්ත කතාව බොරු කාරයෝ වැඩි උන පලියට යමක් බොරුයි කියන්න බැහැ .