"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
ne bn..bhootha aathma walata puluwan ape hitha kiyawanna :nerd:
ethakota mehema thenakin baha anagathe wena deyak hari,nathi wunu deyak hari hoya ganna.
namuth api hithan giya kaarane nam apen kisima deyak ahanne nethuwa lokka wage kiyanawa eyala...godak aya okata thamai rewatenne ;)

machan ethakota hithath kiyawala angathe ganth kiyana ewunuth sirawatama innawa ne machan....un kohomada eka karannne ban...:confused::confused:
mata me wage seen ekak langadi dana ganna labuna machan....me gana wisthara mama hoya hoya hitiye....:cool:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    අනාගතේ බලාගන්න නම් කොහෙ හරි හොද ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙක් ලගට ගිහින් උපන් වෙලාව දීල බලාගනින්.. සාත්තර කාරයෙක් ලගට ගිහින් හරි යන්නෙ නැහැ බන්.. ඔච්චරම බලන්න ඕන නම් මම නම් ඕව බලල ඔලුව අවුල් කරන්නෙ නැහැ.. ඒත් බලපු ඒව බොරු නෙවේ.. හරි කෙනෙක් බැලුවොත් ගොඩක් වෙලාවට ඒ දේවල් හරි.. ඒත් ඉතින් අහවල් කාලෙ අපලයි මේ කාලෙ අපලයි කිව්වාම ඒ ගැන හිත හිත ඉන්න වෙනවට වඩා හොදයි බලන්නෙ නැතුව ඉන්න එක..

    සාත්තර කාරයින්ට නම් ඉතින් අනාගතේ කියන්න බැහැ අත බලා උක බලා කියන ඒව නම් කොහොමද දන්නෙ නැහැ හොයන්න ගිහින් නැහැ.. මම කියන්නෙ හිත කියවන තැන්.. සමහරු කියනව අපේ දිහා බලල ගෙස් කරලලු කියන්නෙ.. උන්ට කියන්න තියෙන්නෙ ඉතින් .!. තමයි මහත්තයෝ කියල තමයි.. ගොඩක් තැන් වල දේව වරමෙන් කියනව කියල කිව්වට ඔය මොකෙක් හරි යකෙක් බැදගෙන තමයි ඉන්නෙ ඌට පුළුවන් හිත කියවන්න.. හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා..

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගත්තත් එහෙමයි ගොඩක් ඉන්නෙ වවන් කන උන් උනාට ඒව බොරු නෙවේ.. වචන වලට බලයක් තියනව කියල විද්‍යාවෙන් උනත් දැන් හොයාගෙන තියනව නෙ.. තොවිල් පවිල් අනම් මනම් නම් මානසික කේස් වලට තමයි කරන්නෙ.. කියන්න ගියොත් තව ඕන තරම් කියන්න පුළුවන්.. බෙසිකලි ඕක තමයි සීන් එක..

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    karana hati nam danne ne bn :( habai owa aththata karana ayagen weda gannawa godak politicians la :yes:

    aniwa macho...boru kaarayo sahen wadi me wage fields wala..habai mewain weda gannawa godak powerful un(politicians,influential people etc)
    astrology wage ewa nam igena ganna igena ganna asa hithenawa bn :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ත්‍රෙඩ් එකක් තියනවා එළකිරි භූත කොටුව කියන අපේ රොබොට් අයියා තමා දැම්මේ. අන්න ඒකෙ තියනවා උගේ අත්දැකීම් පිල්ලු ඇරපු ඒවයේ එහෙම. පොර දැනට බන්නේ ඉතාලියෙ මම දන්න තරමින්. මේ අවුරුද්දෙ අගට එනව කියල තිබ්බා.....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකේ ත්‍රෙඩ් එකක් තියනවා එළකිරි භූත කොටුව කියන අපේ රොබොට් අයියා තමා දැම්මේ. අන්න ඒකෙ තියනවා උගේ අත්දැකීම් පිල්ලු ඇරපු ඒවයේ එහෙම. පොර දැනට බන්නේ ඉතාලියෙ මම දන්න තරමින්. මේ අවුරුද්දෙ අගට එනව කියල තිබ්බා.....

    http://www.elakiri.lk/forum/showthread.php?t=1252559

    mama meka kiyawala baya wuna paara re ge athule thiyena bathroom ekatawath giye ne :( :( :(
    re 11ta kiyawanna patan gaththu eka ude 6ta kiyawala iwara wunahamai giye :rofl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    අනාගතේ බලාගන්න නම් කොහෙ හරි හොද ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙක් ලගට ගිහින් උපන් වෙලාව දීල බලාගනින්.. සාත්තර කාරයෙක් ලගට ගිහින් හරි යන්නෙ නැහැ බන්.. ඔච්චරම බලන්න ඕන නම් මම නම් ඕව බලල ඔලුව අවුල් කරන්නෙ නැහැ.. ඒත් බලපු ඒව බොරු නෙවේ.. හරි කෙනෙක් බැලුවොත් ගොඩක් වෙලාවට ඒ දේවල් හරි.. ඒත් ඉතින් අහවල් කාලෙ අපලයි මේ කාලෙ අපලයි කිව්වාම ඒ ගැන හිත හිත ඉන්න වෙනවට වඩා හොදයි බලන්නෙ නැතුව ඉන්න එක..

    සාත්තර කාරයින්ට නම් ඉතින් අනාගතේ කියන්න බැහැ අත බලා උක බලා කියන ඒව නම් කොහොමද දන්නෙ නැහැ හොයන්න ගිහින් නැහැ.. මම කියන්නෙ හිත කියවන තැන්.. සමහරු කියනව අපේ දිහා බලල ගෙස් කරලලු කියන්නෙ.. උන්ට කියන්න තියෙන්නෙ ඉතින් .!. තමයි මහත්තයෝ කියල තමයි.. ගොඩක් තැන් වල දේව වරමෙන් කියනව කියල කිව්වට ඔය මොකෙක් හරි යකෙක් බැදගෙන තමයි ඉන්නෙ ඌට පුළුවන් හිත කියවන්න.. හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා..

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගත්තත් එහෙමයි ගොඩක් ඉන්නෙ වවන් කන උන් උනාට ඒව බොරු නෙවේ.. වචන වලට බලයක් තියනව කියල විද්‍යාවෙන් උනත් දැන් හොයාගෙන තියනව නෙ.. තොවිල් පවිල් අනම් මනම් නම් මානසික කේස් වලට තමයි කරන්නෙ.. කියන්න ගියොත් තව ඕන තරම් කියන්න පුළුවන්.. බෙසිකලි ඕක තමයි සීන් එක..

    ඔව් මචන්....අම්මා ජෝතිෂ්‍ය කෙනෙක් ගාවට ගිහිල්ල වෙලාව බලනවා හැම අවුරුද්දටම සැරයක්...එක සක හිතන්න දෙයක් න මචන්....එක තනිකරම ශාස්ත්‍රයක් නේ.....අපි එක ඉගෙන ගත්තොත් අපිටත් වෙලාව බලන්න පුළුවන්....

    එත් මචන් ඔය පේන බලන seen එහෙම මචන් හරිම සැක සහිතය් නේ මචන්....
    "හැබැයි අනාගතේ කියන්න නම් පුලුවන්ද දන්නෙ නැහැ පුතේ ගොඩක් වෙලාවට හිත කියෙව්වාම ඉතින් තමන් විස්වාස කරන්න ගන්නව ඒක ගැන උබේ අනාගතේ ගැන මොන මගුලක් කිව්වත් උබ විස්වාස කරනවා ඒ නිසා.. ""
    මටත් හිතුනේ මේකම තමය මචන්.....එකය් මම ඇහෙව්වේ ඇත්තටම වැඩ හරියට ම කරන කට්ටිය ඉන්නවද කියල.....
    අනිවා මචන්...මමත් මේවා පස්සෙන් යන්නේ නැති උනාට මේ ගැන දන ගන්න ආසය් මචන්...උඹ කිව්වා වගේ 90% ක් ම හොර කරන එවුන් හිටියත් මේවා බොරු කියලවත් ,මෙහෙම දේවල් නෑ කියලවත් කියන්න නම් බැ......ජය වේවා.....
     
    එහෙම අනාගතේ කියන්න නම් වන ගත වෙලා භාවනා කරල හිත දිවුණු කර ගන්න ඕන බන්..
    මේ යකෙක් බැදගෙන ඔහොම අනාගතේ කියන්න පුළුවන් ද ?
    ස්පෝර්ට්ස් වලට ඔට්ටු අල්ලන site එකකට ගිහින් කෝටි ගණන් ඔට්ටු දාල බිල් ගේට්ස් ටත් වඩා පෝසත් වෙන්න බැරියෑ එහෙනම්.. අනාගත සීන් ගැන නම් මගෙ පැහැදීමක් නැහැ.. ඒත් ඔය හිත කියනවන තැන් මෙහෙමයි උබ හොරකමක් වෙලා අහන්න ගියා කියපන් හොරකන් කරේ මොකාද කියල උබලගෙ ගෙදර හෝ කව්ද ගත්තෙ කියල කියන්න පුළුවන් උබේ විතරක් නෙවේ නෙ හිත කියවන්නෙ.. ඒ වගේ වැඩ ගන්න පුළුවන් ඒත් අපි ලිමිට් තියෙන්නෙ මොනාද කියල දැන ගන්න ඕන..

    ජෝතිෂ්‍ය කියන්න ශාස්ත්‍රයක් ගණිතය නෙ හැම තැනම තියෙන්නෙ මැජික් නැහැ..

    මන්ත්‍ර සාත්‍රයත් එහෙමයි අපේ ගෙදර හෙන පොතක් තිබ්බ බන් මහා ගොවි මන්ත්‍ර ද මොකද්ද කියල අර මලල සේකර ශබ්ද කොෂෙ වගේ හෙන තඩි පොතක්..

    පොඩි කාලෙ තිබ්බේ පොත සමහර මන්තර සිඩි වෙන්න ඕන ඒ කියන්නෙ හොදට කටපාඩම් වෙන්න ඕන මම හිතන විදියට..
    මමම කරල බැලුව වැඩේ ඇත්ත ද කියල වැඩේ ඇත්ත..

    අපේ අම්මත් එකක් කරා දත් කැක්කුමක් හැදිච්ච එකෙක් ට බුලත් කොලේට මතුරල දුන්න තියාගන්න කියල කැක්කුම හිටින්න.. ක්ෂණික හිටිය කැක්කුම..

    තව තව සීන් නම් කෝටියක් විතර කියන්නම් බන් යන්න තියන හැම තැනකම වගේ ගිහින් තියනව..

    හරියට බුද්දහගම පිළිපැද ගෙන ඉන්නව නම් ඔය මොන මගුලක් වත් ඕනෙ නෑ බන්.. ඕව පස්සෙ දුවන්න කිසිම අවශ්‍ය තාවයක් නැහැ..
    මිත්‍යා දෘෂ්ටිය ඕකට කියන්නෙ.. මොනාද කරන්නෙ කියල දන්නෙ නැහැ කොහෙන් හරි පිහිටක් ගන්න ඔහේ දුවනව..
    කොහෙ හරි දේවාලයකට ගිහින් දන ගහගෙන පුක උඩ තියාගෙන වැදගෙන පිහිට ඉල්ලනව මෙච්චර මේ ශ්‍රේෂ්ඨ දහමක් තියාගෙන..
    අපේ උන්ට ඒවායින් වැඩක් නැහැ බන් වෙන රටවල උන් හොදට ප්‍රයෝජන ගන්නව..
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගුරුකම්! පට්ටපල් බොරු කියන එවුන් ඉන්නවා හැම තැනම. එත් ඔය subject එක ඇත්ත. හරියට කරන එවුන් ඉන්නවා. ඕවගේ සම්පුර්ණ යාන්ත්‍රණය කෙරෙන්නේ අමනුෂ්‍යයන් අතින්. කපුවා කරන්නේ, කෙරෙන්න ඕන කාර්යට අනුව එකට යොදා ගන්න අමනුෂ්‍යයා program කරන එක. අරු ගිහින් ඒක run කරනවා. ඕවා හරියට කලොත් හිතා ගන්න බැරි game දෙන්න පුළුවන් ලොවෙත් කොර වෙලා යන්න.

    මේ එළකිරි එකේ ඉන්න ඕවට යන එන අයට කියන්නේ. වහාම නතර කරන්න. තිබ්බට වඩා අවැඩක් ඔබට වෙන්නේ. විශේෂයෙන්ම උදවු ගන්න යන අයට. ඒ අයට පින බලවත් නැත්තම්, සිද්ද වෙනවා කබලෙන් ලිපට වැටෙන්න.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    owa aththa bn. mage hodama yaluwek innawa. a aiya naadi balala hitha kiyawanawa. okkoma dewal kiyanawa. atha balala wena dewal wuna dewal okkoma kiyanawa
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    658
    113
    වලස්ගුහාව.
    දැනගැනීම පිණිස.

    :yes::yes: ඇත්ත කතාව බොරු කාරයෝ වැඩි උන පලියට යමක් බොරුයි කියන්න බැහැ .

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අනවින කොඩිවින හූනියම් බලි තොවිල් ආදිය නවීන විද්‍යාව තුලින් ඔප්පු කරගත නොහැකි නිසා බොහෝ පිරිස් මේවා බොරුවක් ලෙස හංවඩු ගසති. නමුත් බුදු දහමේ පවා සඳහන් වන ගන්දබ්බ යා යන වචනය ද නවීන විද්‍යාවට හසු නොවේ. නමුත් එය බුදු දහමේ ඉගැන්වේ.

    කුමන පුද්ගලයා මෙය බොරුවක් මුසාවක් යයි කීවද මගේ මතය නම් මෙය සත්‍ය හා ප්‍රෝජනවත් සාස්තර යක්ම බවයි.

    තවද, ඔබට මෙය ඇත්ත නැත්ත සොයා බැලිමටනම් අන් අයගෙන් අහ අහ ඉන්නවට වඩා සොයා බැලීම වටි.

    ශාස්ත්‍ර කරුවන්--
    බොහෝ විට අපට ශාස්ත්‍ර කරුවන් මුණ ගසේ. එවැන්නන් මෙසේ වර්ග කල හැක.
    1.සිහි වරම්.
    2.ආරුඩ වරම්.

    සිහි වරම් ඇති අය මෙම කාර්යයේදී කිසිදු වෙස් පෙරලිමකින් තොරවම කටයුතු කරනු ලබයි. මෙහිදී ශාස්ත්‍ර කරුවාගේ බලයට විවිද සීමාවන් ඇත. සමහරුන්ට මන්ත්‍ර වරම හිමි නොවන අවස්ථා මා දැක ඇත.. බොහෝ සාන්තය සිහියෙන් යුතුය.

    ආරුඩ වරම් ඇති අය මෙම කටයුත්තේ දී විවිද වූ වෙස්පෙරලීම් වලට බාජනය වේ. මෙහිදී ආරුඩ වරම් ද කොටස් කිහිපයකට බෙදිය හැක. බොහො විට මේ අයට සිහි පැමිණි විට තමා විසින් කල කි දෑ මතකයේ නැත. හේතුව තමාගේ ඇඟට වෙනත් බලයක් පැමිණෙන විට මොවුන් සියුම් නිද්‍රාවකට පත්වන බැවිනි.

    1 ඥාති වරම්.
    2 උප්පත්ති වරම්.

    තවද ලෝකයේ ශාස්ත්‍ර කරුවන්ගෙන්(වරම් කාරයන්ගෙන්) අපහට දැකිය හැක්කේ බොහෝ දෙනෙකු ඥාති වරම් ඇති යයි. උප්පත්ති වරම් කරුවන් බිහිවෙන්නේ තම තමන්ගේ සුවිසල් පින්බල මහිමය තුලිනි.. 1000:1 ක් හෝ ඊටත් විරලය.

    මෙම වරම් කරුවන් සතු ගුණාංගයක් වන්නේ කිසිදු මන්තරයක් කටපාඩම් නොකර තමන් සතු එම මන්ත්‍ර වරමින් මන්ත්‍ර ආදිය ජප කල හැකි වීමය.

    ඥාති වරම් කරුවා සතු තව ගුණාංගයක් වන්නේ සිත තුල ඇති දෙය කීමට හැකි වීමය. එය බුතාත්ම හරහා සිදුවේ. උප්පත්ති වරම් කරුවාට මෙය තරමක් අපහසුය නැතහොත් නොහැකිය. මන්දයත් ඔවුන්ට ඥාති ප්‍රානකාරයෙකු නොමැති විමය.

    නමුත් මෙම වරම් කරුවන්ගෙන් බලය වැඩි උප්පත්ති වරම් කරුවා තුලය. මන්දයත් ඔවුනට ලැබෙන්නේ එකීය සම්බන්ද තාවකි. දෙවියාගෙන් ->වරම් කරුට.. ඥාතිවරම් කරුවාට බලය ලැබෙන්නේ දෙවියාගෙන්->ඥාතියාට ->වරම් කරුවාට ලෙසය.

    මේ සියල්ල මා ලත් අත්දැකීම් වලින් සහ පොත පත කියවීමෙන් හා මෙම පුද්ගලයන් ඇසුරුකිරීමෙන් ලැබූ දැනුමය.
    සමහර හොර තක්කඩි නිසා මෙම ශාස්ත්‍ර බොරුවක්ය ලෙස හංවඩු ගැසුවද , මින් මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන ලඟා කරගත් උදවියද ඕනෑතරම් සිටිති.

    ඔන්න ත්‍රෙඩ් එකක දේවල් මන් මෙතනම දිගැරිය..
     
    Last edited:

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    හරි එහෙනම් දැන් කියපල්ලා බලන්න සිරාවටම වඩක් කරගන්න පුලුවන් කපුවෙක් ඉන්න තැනක්..ලොකු උදව්වක් බන්..