නැනෙ සහෝදරය මෙහෙම සීන් එකක් තියනවනෙ ඔය සමීකරනයටම පෘථිවියෙ ස්කන්දයය් මිනිහෙක්ගෙ ස්කන්දයය් දාලා අරයට පෘථිවියෙ අරයත් දාලා බැලුවොත් හරිනේ එතකොට ඔය කියන විදිහට කවුරුවත් ස්කන්ද නැති වෙන්න ඔනා නැනෙ.
ඉතින් බන් එතකොට F බිංඳුව වෙන්නෙත් නෑනෙ. එතකොට ගුරුත්වජ බලයක් පවතිනවනෙ
. හැබැය් පෘථිවියෙ ස්කන්දයට සාපෙක්ශව මිනිසාගෙ ස්කන්දය නොගැනිය හැකි තරම් කුඩාය් නේද??
ඔව්, ඒ අගය බිංඳුව නොවන තාක්කල් ගුරුත්වජ බලයක් පවතිනවනෙ. ඇයි පෘථිවියේ ස්කන්ධය ඒ අගයෙම පවතිනවනෙ.
මටනන් පේන්න් උඹ මොකක් හරි ලොකු පටලවීමක ඉන්නෙ. අන්න ඒකයි මම කියන්නෙ පෘථිවියේ ගුරුත්වාකරශනේ හොයන්න කලින් විභාගෙ ගොඩ දාගනින්. මෙව්ව කියන්නෙ තරහකටවත් උඹ ව චාටර් කරන්නවත් නෙවෙයි, උඹේම හොඳට
උඹ විෂයට ආසාවක් තිබීම ගැනනන් සතුටුයි

උඹට කිව්වට මොකද මාත් උඹ වගේ ම මේ වගේ ත්රෙඩ් දාල තියෙනව

Physics ප්රශ්නයක්
අකාබනික රසායනය
Last edited:




.
.

