ගුරුතුමිය ෆුල් හොල්මන්

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
ගුරුතුමිය ෆුල් හොල්මන්

ගුරුතුමිය සමන්ගෙන් ප්‍රශ්න කරයි.

ගුරුතුමිය: වෑටක් උඩ කුරුල්ලෝ 5ක් ඉන්නවා. එක කුරුල්ලෙකුට වෙඩි තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙයිද?

සමන්: එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ. ඔක්කොම ඉගිලිල යනවා.

ගුරුතුමිය: නෑ නෑ. 4 දෙනෙක් ඉතුරු වෙනවා.

සමන්: ඒකත් එහෙමද? මිස්ගෙන් මට ප්‍රශ්නයක් අහන්ඩ පුලුවන්ඩ?

ගුරුතුමිය: කමක් නෑ, අහන්ඩ අහන්ඩ.

සමන්:අයිස් ක්‍රිම් කන ගෑනු 3ක් ඉන්නව. 1 කෙනෙක් ඒක ලෙව කනව. 1 කෙනෙක් ඒක හපනව. තව කෙනෙක් ඒක උරනව. මේ කට්ටියගෙන් බෑදපු කෙනා කවුද?

අප්ප. ගුරුතුමිය ෆුල් හොල්මන්. ඒත් මෙහෙම උත්තරයක් දුන්න. හ්ම්ම්ම්. කල්පනා කරල කීව උරන එක්කෙනා කියල.

සමන්: අපොයි නෑ මිස්. අතෙ මුද්ද තියෙන කෙනා. හෑබයි ඒත් මම කෑමති මිස් හිතන ව්දියට.:D:D:D:D:D:D

මම අලුත් නිසා
rep එකක්
දුන්නට කමක් නෑ ඉතින්
:(:(:(:(
 

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    හෑබයි ඒත් මම කෑමති මිස් හිතන ව්දියට.
    Patta
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    3cd60aebd897d4144727149023ded85c.gif


    +5