ගුරුන්ටත් අකුරු වරදියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ගුණදාස කපුගේ ජෝතිපාලගේ සින්දුවක් කියනවා අනිතිම ටික ගුණදාස කපුගේ ට වරදිනවා වගේ . තේරුන විදියට සිංදුව වරදින්නේ කපුගේට
    Time: 2.44
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.


    2ttWVmp.jpeg
     
    • Dislike
    • Haha
    Reactions: chinmak and 2osama