ගුරුවරයෙකු සිසුවෙකු ගස් බඳී

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ගුරුවරයෙකු සිසුවෙකු ගස් බඳී

    මේ වගේ සයිට් වල ඉන්න මානසික රෝගීන් සමාජෙට බැස්සම වෙන දේ



     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපිටත් ගුරුවරු දඬුවම් කලා තමයි එත් කවදාවත් මේවගේ බලු වැඩ කලේ නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවෙත් දැන් ඉන්නේ මාරම සයිකෝ ඩයල්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    53 old principle going to bunji jumping..... teachers bwlly roping students to trees.. What a country to 2500 etc....

    principlege scene eka nam karanna deyak naha. habai ara sirla wage manasika leddu wage aya koheth innawa ban. anith ratawal wala me wage leddunwa kal thiya haduna ganna system thiyenawa. ape rate ehema ewa naha. deyak unata passe wath hari haman piyawarak ganne naha.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඔන්න රේප් කපාගන්න කමෙන්ට් එක

    ඕවට හේතුව රැග් එක. විද්‍යා පීට වලයි අරවගෙයි මෙවගෙයි අසික්කිත රැග් වලින් ගුරුවරුත් දැන් තිරිසන්
    වෙනවා. නැත්නම් ඔහොම දඩුවම් දෙනව ඇයි. ඒවගෙන් ප්‍රතිපලයෙන් තමයි ඔය විකුර්ති මනස
    ඇතිවෙන්නේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ඔන්න රේප් කපාගන්න කමෙන්ට් එක

    ඕවට හේතුව රැග් එක. විද්‍යා පීට වලයි අරවගෙයි මෙවගෙයි අසික්කිත රැග් වලින් ගුරුවරුත් දැන් තිරිසන්
    වෙනවා. නැත්නම් ඔහොම දඩුවම් දෙනව ඇයි. ඒවගෙන් ප්‍රතිපලයෙන් තමයි ඔය විකුර්ති මනස
    ඇතිවෙන්නේ

    :lol:

    Rag eka University patan gaththu kale indan thibba.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවා මානසික ලෙඩ. බලන්න මර්වින් සිල්වා මිනිහටත් තියන්නේ මානසික ලෙඩක්. ඔය වගේ අයට ස්ථානමාරු දීලා නිකන් ඉදීම නෙවෙයි කළ යුත්තේ. මානසික වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කිරීම. ළමයෙකුගේ වැරැද්දකට දඩුවමක් කරන්න ඕනෙ තමයි. හැබැයි ඒ දඩුවම මානුශීය විය යුතුයි. ඒ දෙන දඩුවමේ අරමුන වෙන්න ඕනේ ළමයව නිසි මගට ගැනීම. සමහර ගුරුවරු තමන්ගේ හිතේ තියන පීඩනය පිට කරන්නේ ළමයින්ගෙන් ඒවගේ අය ඉතිං ගුරු වෘතියටත් නිගාවක්.
    අනිත් කාරණය හැමෝම ගුරුවරු වෙලා තියන්නේ ඒ අයගේ තියන ඉගැන්වීමේ හැකියාවටවත් ඒ වෘතියට තියන ආසාවටවත් නෙවෙයි. ලැබුනු රජයේ රස්සාව ඕක නිසා. වෙන රස්සා වගේ නෙවෙයි ගුරු වෘතිය ඒකට ආසනැති කෙනෙක්ගෙ අතට පත්උනොත් තවත් ලොකු පිරිසක් පීඩා විදිනවා.