ගුරුවරියෝ සාරි ගලවති ?? ඇත්තද මේක

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    මට කම්මැලියි බන් උබ මේ පාර එහෙම එකක් නැ කියල මට පෙන්නපන්කො
    හිර උනා නේද සාරි ගප්පිය? :rofl:

    නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හිර උනා නේද සාරි ගප්පිය? :rofl:

    නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
    යකෝ ස' කියූ දේ කියන්නේ ස' කියපු දේ.
    ස' එහම කියල ඇති බන්. අපි කොහොමද ඕව දන්නේ.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    හිර උනා නේද සාරි ගප්පිය? :rofl:

    නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
    උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියල
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියල
    අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.

    නැති circular එකක් නෑ කියල ඔප්පු කරන්න කියන්නේ අයිසේ දැන් තමුසේ කියන්නේ ලංකා ඉතිහාසයේ ඔක්කොම circulars අරන් මෙතන දාන්න කියලද? :rofl:
     
    • Like
    Reactions: olu bakka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    සුසිල් ප්‍රේමජයන්තයා ඔක්කම ඉන්ටඩික් කරේ නැත්තම් බලපන්. මේ ලකේපංකාව අඩුම තරම කොටුවට හදන ලැට් එකක්වත් වෙනස් වෙන් නෑ ඉතින් මේවා වෙනස් වෙන්නෙත් නෑ. ඔය ඇදුම් උනාදාපු ගුරුවරුන්ට වෙන දේ බලන්න
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.

    නැති circular එකක් නෑ කියල ඔප්පු කරන්න කියන්නේ අයිසේ දැන් තමුසේ කියන්නේ ලංකා ඉතිහාසයේ ඔක්කොම circulars අරන් මෙතන දාන්න කියලද? :rofl:
    ඔව් මෙතන දාල ඔප්පු කරපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    ඔව් මෙතන දාල ඔප්පු කරපන්
    තියනවා කියන්නේ තමුසෙනේ ඉතින් කෝ දානවා

    එහෙම දාන්න බෑ කියන්නේ නෑ තමයි අයිසේ :rofl:
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    තියනවා කියන්නේ තමුසෙනේ ඉතින් කෝ දානවා

    එහෙම දාන්න බෑ කියන්නේ නෑ තමයි අයිසේ :rofl:
    සංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාව
     
    • Haha
    Reactions: olu bakka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    සංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාව
    එහෙම එකක් නෑ නැති circular දාන්න බෑනේ

    උඹ කියපු දේවල් ඔප්පු කරන එක උඹේ වැඩක්. එහෙම circular එකක් තියනව නම් දාපන්
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.

    නැති circular එකක් නෑ කියල ඔප්පු කරන්න කියන්නේ අයිසේ දැන් තමුසේ කියන්නේ ලංකා ඉතිහාසයේ ඔක්කොම circulars අරන් මෙතන දාන්න කියලද? :rofl:
    ඔව් මෙතන දාල ඔප්පු කරපන්
    සංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ආර් තිකේ පැත්තෙන් නම් හොඳයි , සාරි 90%ක්ම ගේන්නේ ඉන්දියවෙනේ නේ , ඊට වඩා හොඳයි මේ සාමාන්‍ය ඇඳුම්, අඩුම තරමේ ලංකාවේ මහන ඒවා නිසා ලංකාවේ ව්‍යාපාරිකයන්ට අදායමක් ලැබෙනවා නේ
    අනිත් එක මොන විකාරයක්ද බන් මේ රෙදි යාර ගණන් ඔතන්, බඩ/පිට එලියෙ දාගෙන, ගෙඩි තද කරගෙන උදේ හවස වැඩට යන්නෙ.

    lamainge uniform ekath ayin karala kamathi adumak adan enna denna one...
    මේක එපා. ලමයි හැමෝටම හොද ඇදුම් ගන්න සල්ලි නෑ. එතකොට පන්ති භේදය පේන්න ගන්නව.
    ------ Post added on Nov 22, 2022 at 1:08 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Mama yana aussie client office eketh slim fit adinna epa kiyala guidelines thiyanawa. Hemoma genta gahanne mostly nettam regular fit smart casual.

    Teacherlata denna one smart casual dress code ekak. long sleeve blouse, skirt/ regular fir trousers wage. School uniform nam koheth thiyanawa. eka thiyana eka lamayata hondai
     
    • Like
    Reactions: olu bakka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    @Boniya අයිසේ නැති circular වල ලින්ක් දාන්න බෑනේ. කෝ දානවා බලන්න ගුරුවරුන්ට සාරි අනිවාර්ය කරලා තියන circular එක.

    උඹේ මේ ලොකු ටෝක්ස් දෙන්න ආවට අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැද්ද? :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    එක එකාගේ experience නේ බං. සමහර උන්ගේ ජිවිත වල ඉන්න ගෑනු හෙළුවෙන් යන්න මග බලාගෙන ඇත්තේ, ඉතින් උන් හිතනවා ලෝකෙම ගෑනු ඒ වගේ කියල. එතකොට හිතෙනවා ඇති සාරි බලෙන් අන්දන එක නවත්තපු ගමන් ගුරුවරියෝ බිකිනි ඇඳන් එයි කියල.
    ඇත්තටම ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඔය කෑ ගහන මිනිස්සු සහ ගෑනුන්ට කාමරෙ ඇතුලෙවත් ඇදුමක් ගලවල දාලා සෙක්ස් එන්ජෝයි කරන්න, බිකිනි එකක් ඇදල පූල් එකකට බහින්න තියා සංස්කෘතිය කියල අල්ලන් ඉන්න බොරුව පොඩ්ඩක් පැත්තකට දාලා ලස්සනට අදින්නවත් අවස්තාවක් නෑ. ඉතින් උන් බයයි අනිත් උන් නිදහස් වෙලා උන්ට නැති ඒත් යටිහිතෙන් ආස දේවල් ටික කරගනී කියල.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    @Boniya අයිසේ නැති circular වල ලින්ක් දාන්න බෑනේ. කෝ දානවා බලන්න ගුරුවරුන්ට සාරි අනිවාර්ය කරලා තියන circular එක.

    උඹේ මේ ලොකු ටෝක්ස් දෙන්න ආවට අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැද්ද? :rofl:
    මම කිසි දෙයක් දන් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    එක ඇත්ත තමයි බන්, ඩෙනිම් අදින කෙල්ලෝ කිසි ගතියක් නැහැ.
    තහනම් කරනවානම් මුලින්ම සාරිය තහනම් කරන්න ඕනේ.

    මෙතන dress code නීතිය වෙනම දෙයක්. එක මෙහමයි, මේක තමයි සම්පද්දය සන්ස්කුය කියල දැන් වැලලෙන්න හදන්න එපා.
    අපේ සන්ස්කුතිය බලා ගන්න පුළුවන් සීගිරියේ බිතු සිටුවම් දිහා බැලුවොත්.
    ඕක මෙහමයි මචන් victorin era එකේ සමාජය පාලනය කරන්න අදිකාරිය පාලනය කරන්න සංකපයක් තමයි ඔය dress code වගේ වැදගත් නැති නීති......

    එක බල අදිකාරියක්,
    ලොක්ක dress code එකක් දැම්මාම එකේ dress code එකේ වැදගත් කමට වඩා එතන තියින්නේ ලොකාගේ අදිකාරී බලය ප්‍රදෂණය කරන දෙයක්. ඔය කියන බල අදිකාරිය කඩන් වැටුනොත් ලංකාවේ වැඩවසම් ක්‍රමය පවතවා ගෙන යන්න බැහැ .
    හිගන්නෝ ගිහින් මැති ඇමතිලට ෆුකේ ඇරලා wife ට හුකල යයි.

    ඔය dress code වැඩේ ඔතනින් නවතින දෙයක් නෙමයි කියල මිනිස්සු යට කර ගෙන පාලනේ ඉන්න වැඩවසක් loop එක දන්නවා. ඕක කොහොම හරි මර්දනය කරලා යට යවන්න හදන්නේ ඕක තමයි.
    උබ හරියටම කිවුව. මේවා මේ සුද්දොන්ගෙන් එන Victorian culture එක. මුං හිතන්නෙ අවුරුදු 2500ක් තිබ්බ අටමගලක් කියල. අපේ සිංහලයො කියන්නෙ හොදට ස්ත්‍රියොන්ගෙ ඇගවල් ගැන වර්නනා කරපු, කාන්තාවොත් තමන්ගෙ ඇගේ හැඩ පේන්න ඇදපු මිනිස්සු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාරිය ගැලවුන එකනම් හොදයි කොහොමත් සාරි ලංකාව වගේ රටකට ගැලපෙන්නෙත් නැහැ පහසුත් නැහැ
    හැබැයි ඔය විදිහටම ළමයින්ගේ පැත්තෙනුත් හිතන්න වෙනවා ගුරු හොරුන්ට
    තවත් ඇදුම් කොන්ඩ වල අඩු පාඩු හොයා හොයා ඉන්නේ නැතිව කැමති ඇදුමක් ඇදගෙන හරියට උගන්වනම් ඒ ඇති
    ටික ටික හයිටියට ලං වෙමු..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සාරිය නැතුව වෙන එකක් ඇන්දම ඕව වෙනවද
    ආපහු සැරයක් ලියපු දේ කියවපන්
    ඉතිං උඹනෙ කීවෙ මහලොකුවට සංඥාව හරියට ශික්ෂිතයට යන්න ඔ්නය, ශික්ෂණයක් වෙන්න ඔ්න ඒකට සාරිය තියෙන්න ඔ්න කියල. මමයැ. ඒ කියන්නෙ උඹම දැන් පිළිඅරං තියනවා ඇඳුම අදාල නෑ ආකල්ප සංවර්ධනය තමා වෙන්න ඔ්න කියල..

    ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං. ආකල්ප හරහා. යහපත් හරවත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙං. නැතිව රෙද්දක් පටලවගන නෙමෙයි
    ආපහු සැරයක් ලියපු දේ කියවපන්

    උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියල

    අඩේ මෙහෙව් උං එක්කනෙ අපි කතාකරන්නෙ.. තර්කයක් ‌මුලින්ම ගේන එකයි ඒකට පෘෆ් පෙන්වන්න ඔ්න. නැතිව ඒක ප්‍රශ්න කරන එකා නෙමේ
    ------ Post added on Nov 22, 2022 at 9:54 AM

    ටික ටික හයිටියට ලං වෙමු..
    සාරිය ගැලවීමෙන් හයිටියට ලංවෙන්නෙ කෝමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කිරි පුතේ
    ------ Post added on Nov 22, 2022 at 9:56 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතිං උඹනෙ කීවෙ මහලොකුවට සංඥාව හරියට ශික්ෂිතයට යන්න ඔ්නය, ශික්ෂණයක් වෙන්න ඔ්න ඒකට සාරිය තියෙන්න ඔ්න කියල. මමයැ. ඒ කියන්නෙ උඹම දැන් පිළිඅරං තියනවා ඇඳුම අදාල නෑ ආකල්ප සංවර්ධනය තමා වෙන්න ඔ්න කියල..

    ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං. ආකල්ප හරහා. යහපත් හරවත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙං. නැතිව රෙද්දක් පටලවගන නෙමෙයි
    ආපහු සැරයක් ලියපු දේ කියවපන්

    අඩේ මෙහෙව් උං එක්කනෙ අපි කතාකරන්නෙ.. තර්කයක් ‌මුලින්ම ගේන එකයි ඒකට පෘෆ් පෙන්වන්න ඔ්න. නැතිව ඒක ප්‍රශ්න කරන එකා නෙමේ
    ------ Post added on Nov 22, 2022 at 9:54 AM

    සාරිය ගැලවීමෙන් හයිටියට ලංවෙන්නෙ කෝමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කිරි පුතේ
    ------ Post added on Nov 22, 2022 at 9:56 AM
    ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..

    පිටරට උන් ඒ ඇදුම අදින්නේ උන්ගේ සංස්කෘතිය ඒක නිසා.. ලංකාවේ සංස්කෘතිය වෙන යි ඒක වෙනයි.. එහෙ විදිහට මෙහෙ ඇදුම් ඇන්දා කියල මෙහෙ එහෙ වගේ වෙන්නෙ නැහැ තියෙන ටිකත් වලපල්ලට යනවා මිසක්..

    ලංකාවේ මෝඩ රැඩිකල් සොන්නලු හිතන් ඉන්නේ පිටරට දේවල් අනුකරණය කරාම අපිටත් ඒවගේ දියුණු වෙන්න පුලුවන් කියල.. උන් විදිහට ඇඳලා උන් ගේ විදිහට date කරාම, සේරම හරි කියල.. 😂ඕවා දකින එවුන්ට පේන්නෙ නැහැ ඒ දේවල් වලට සමගාමීව ඒ රටවල ආර්ථිකය, නීතිය, අධ්‍යාපනය වගේ දේවලුත් දියුණු වුණා කියල.. ඔය මොකුත් නැතුව පිටරට්ටු අනුකරණය කරන්න ගියාම වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන ඒක.. ඒක වාසියක් වෙන්නෙ ත් පාලනේ ඉන්න එවුන්ටම තමයි.. මොකද එකෙන් තියෙන ප්‍රශ්න යටගහන්න පුලුවන් වෙන නිසා..

    මෙච්චර කල් සාරි ඇදන් ගිය උන් මේ ආණ්ඩුව ෆේල් නිසා ඒ පිට දාල තමන්ගේ ඇජෙනඩා implement කරන්න හදන්නේ.. ඕන රටක සංස්කෘතියෙන් එන දේවල් දවසට දෙකට වෙනස් කරන්න යන එක ගොඩක් අවදානම් වැඩක්..