ශිෂ්ණ නායකයො දාමුඑතකොට ගුරුවරු අයින් කරලා කවුද දාන්න?
ශිෂ්ණ නායකයො දාමුඑතකොට ගුරුවරු අයින් කරලා කවුද දාන්න?
වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එකඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
දැනටත් සමාජයයි ගුරුවරුයි අතරෙ ගැටුමක් තියෙනව, කාලකන්නි ගුරුහොරු අහිංසක ළමයින්ගෙ අනාගතය බිල්ලට අරගෙන කියල.වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි
HOUSE OF CARD මතකද
දැනටම pro-බයියෝ ඕක කීය කීය යනවා. මාගෙ FB friend list එකේ ඉන්න උන් කීප දෙනෙක් ඕකට කියනවා.වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි
HOUSE OF CARD මතකද
ආයේ ලොක්දවුන් එකක් සෙට් වුනාම බලපන්කො බ්ලෙම් එක කරකැවෙන විදිය බයියන් ගෙන් ටෝයියන්ට අනිවා මේක නම් වෙනවා ඊට කලින් මුකුත් වුනේ නැත්නම්දැනටම pro-බයියෝ ඕක කීය කීය යනවා. මාගෙ FB friend list එකේ ඉන්න උන් කීප දෙනෙක් ඕකට කියනවා.![]()
![]()
![]()
Galle 12 teacher s , Positiveවෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි
HOUSE OF CARD මතකද
84000 he police oka maddata dammoth, tharu, pati galawila yai neda lolඕවත් නිකන්ම රිවස්.. කරන්න පුලුවන් වැඩද බන්.
මම නම් දැකල නෑ එකදිගට කවදාක්වත් මේතරම් ගුරුවරු උද්ගෝෂනය කරනවා.. ඔය ඔක්කොම පටන් ගත්තේ සංචරණ නීති පිටින් දාල පොඩියට කරපු විරෝදතාවල උන්ව නිරෝදායන දඩුවම දෙන්න ගිහින් ආණ්ඩුව.. නීතියට පිටින් කරන්න ගිහින් ඉල්ලන් කෑවේ. දැන් මුකුත් කරගන්න බෑ ..පට්ට සෙනගක් නේ එන්නේ.
Galle 12 teacher s , Positive
dan ithin paththuwei watenmaGalle 12 teacher s , Positive
පුළුවන් තරම් අච්චු ගහලා අච්චු ගහලා දැන් එහෙම කරන්ඩත් බැරුව ඇති බන්. දැන් බලපන් කෝ බඩු වල ගණන්. අනික ගුරුවරු ඉන්නේ කීයද? රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?ආයේ ලොක්දවුන් එකක් සෙට් වුනාම බලපන්කො බ්ලෙම් එක කරකැවෙන විදිය බයියන් ගෙන් ටෝයියන්ට අනිවා මේක නම් වෙනවා ඊට කලින් මුකුත් වුනේ නැත්නම්
සල්ලි අච්චු ගහල හරි පදී වැඩි කරලා දුනා නම් ඉවරයි
dan teacherslata wadi kaloth anith gov ayagena padi wadi karanna one neda machan?පුළුවන් තරම් අච්චු ගහලා අච්චු ගහලා දැන් එහෙම කරන්ඩත් බැරුව ඇති බන්. දැන් බලපන් කෝ බඩු වල ගණන්. අනික ගුරුවරු ඉන්නේ කීයද? රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
මම දැක්ක කොහෙද දාලා තියනවා දවසකට කොටි හෙන ගානක් මේ කොරෝනා සීන් එකට යනවා කියලා.
Dan school yannama bahane...dan ithin paththuwei watenma
මොනවා කියන්නද තේරෙන්නේ නැහැ ලංකාවට සොරි .කොම් වෙන්න යනවා කියල නම් කියන්න පුළුවන්පුළුවන් තරම් අච්චු ගහලා අච්චු ගහලා දැන් එහෙම කරන්ඩත් බැරුව ඇති බන්. දැන් බලපන් කෝ බඩු වල ගණන්. අනික ගුරුවරු ඉන්නේ කීයද? රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
මම දැක්ක කොහෙද දාලා තියනවා දවසකට කොටි හෙන ගානක් මේ කොරෝනා සීන් එකට යනවා කියලා.
Guru Pokuru coming soon babe....................Dan school yannama bahane...
මචන් මේ කියන්නේ ඒ අයගේ ඉන්ක්රීමන්ට් එකක් හදලා නැ කියලා නේද?dan teacherslata wadi kaloth anith gov ayagena padi wadi karanna one neda machan?
na machan, ara gov ayage scene ekak thiyenawa neda, eka set ekakata padi wadi kaloth anith ayageth salary wadi karana scene ekak.මචන් මේ කියන්නේ ඒ අයගේ ඉන්ක්රීමන්ට් එකක් හදලා නැ කියලා නේද?
ඒ කාලේ අම්මලාගේ එහෙම පඩි වැඩි උනා හැබැයි රජයේ අනිත් අයගේ වැඩි උනේ නැ.