ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dancing Practical monitor karanna kauruth nahane da thaama?

    Ape gedara teachers la dennai... Mulu iskolema ekama matheka ban inne
    ඔව් මම දන්න කෙනෙක් ඉස්සර ඕකට support තිබ්බේ නෑ. දැන් වර්ජනය. ආණ්ඩුව වැඩේ අල කරගත්තා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
    Class room ekak control karagathtath papers balanna giyaama thamai ikenne....

    Wisheshayen Sinhala Rachanaawa rasaaswaadaya wage ewa marking scheme eke thiyenne total marks witharai... ideas balala denna danne vishaya danna kena thamai
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    එකකට 6000ක් යන්නේ privet නේ .. උන් cost එක්කටයේ කරන්නේ profit තියලානේ
    mthk wdhtn, cost eka 6000/=... private kre 7k or8k wge mthka...

    btw less than 6k kymukoo.. eth bn gloves, ambulance fuel, masks, oxygen, staff ot, pp kit gththhm oyaa gaanata wadaa ynv dwskata....

    pcr ekk 3000 kyl ghthath 12000kata 3.6core onene...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    81 ද කොහෙද වර්ජනේ නේද රස්සාව නැති උනා හැමෝටම නේද
    ඔව් මතක විදියට. ඒ මිනිස්සුන්ට ආයේ රස්සා දෙනවා කියලත් මිනිස්සු චන්දේ ඉල්ලලා තිබුන අන්තිමට නාකිවෙලා මැරිලා ගියෙත් රස්සා නැතිව😑
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    එතකොට ගුරුවරු අයින් කරලා කවුද දාන්න? Army එකෙන් ද? 🙄🙄🙄 (2)
    sir : සවේන්ද meka poddak balanna
    සවේන්ද : haa sir

    :rofl:
    ඔය ගුරුවරු වගේද මෙතුමා කෙලින්ම ආචාර්‍ය කෙනෙක්
    1627898139298.jpeg
     
    • Haha
    Reactions: U-tag and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්

    ගණන් ගන්න එපා බන් ඔහේ කටට එනවට කියවනවා. එක එකාට එක එක ජොබ් කරන එවුන් එක්ක ඇරියස් තියෙන්නෙ. 🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක්කොම අයින් කරලා අලුත් එවුන් දන්න කියන උන් .. job එකක් ජීවිතේට කරලා නැති උන්ද .. නිකන් හිතල බලපන් වැඩ කරන තැන CEO ගේ ඉදන් ඔක්කොම උන් එක දවසේ අයින් කරලා ඔක්කොම අලුත් එවුන් දැම්මම කරන්න පුලුවන්ද කියල qualification තියන උන් දැම්මත්
    ශවේන්ද්‍ර මේ ළමයා ගැන පොඩ්ඩක් බලන්න. 😂 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්කෝල ඔක්කොම වහල දාල හමුදා කඳවුරු කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉස්සරින්ම ගහන්න ඕනෙ පුංචි රටවල් වලට. ඊට පස්සෙ ටික ටික ලොකු රටවල් අල්ලන්න ඕනෙ. නන්දසේන මහා අධිරාජයා වෙන්න පුලුවන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Teachers in this country don't get paid enough. Most people in this country don't get paid enough. Ministers get paid a fortune while doing almost nothing. If you're mad at them for protesting you're a dumbass
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඉස්කෝල ඔක්කොම වහල දාල හමුදා කඳවුරු කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉස්සරින්ම ගහන්න ඕනෙ පුංචි රටවල් වලට. ඊට පස්සෙ ටික ටික ලොකු රටවල් අල්ලන්න ඕනෙ. නන්දසේන මහා අධිරාජයා වෙන්න පුලුවන්
    එහෙම උනානම් ඉස්සර වෙලාම කන්න වේන්නේ රාජපක්ශලාට. ඒකයි උන් තව තවත් මැටි මෝල්ලු බිහිකරන්න දගලන්නේ :lol: :lol::lol:
     
    • Haha
    Reactions: topkollek

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    එහෙම උනානම් ඉස්සර වෙලාම කන්න වේන්නේ රාජපක්ශලාට. ඒකයි උන් තව තවත් මැටි මෝල්ලු බිහිකරන්න දගලන්නේ :lol: :lol::lol:
    හමුදාව ඉන්නෙ මහජනතාවගෙන් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න. හමුදා කඳවුරුවල ඉන්න කොල්ලො කෙල්ලොන්ගෙත් මොළ හෝදලා ගත්තාම...?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    na machan, ara gov ayage scene ekak thiyenawa neda, eka set ekakata padi wadi kaloth anith ayageth salary wadi karana scene ekak.
    me dawaswala guru wurthiya "sanwurtha sewayak" karanna kiyala kiyanne, ehema nowi guru warunge witharak padi wadi karanna neda neda?
    මේක හෙන පිස්සුවක් මචන්, 1994 ගෙනාව ගුරුසේවා ව්‍යවස්ථාව හින්දා තමා මේ ප්‍රශ්නේ පටන් ගන්නේ.
    මේකන් පස්සේ විදුහල්පති, උපාදි ගුරු , පුහුණු ගුරු අතරේ වැටුප් විෂමතාවයක් ඇවිල්ලා තියනවා.
    අනික විදුහල්පති හා උපාදි ගුරුවරයෙක්ගේ වැටුප ඒ හා සමාන අනිත් රජයේ උපාදි රැකියා වලට වැඩිය අඩු වෙලා,
    ඒ කියන්නේ ඒ වැටුප් වැඩිවීම් උපාදි ගුරුවරුන්ට හම්බෙලා නැ.

    මේ ප්‍රශ්නේ විසදන්නැතුව 1994 ඉදලා එක එක ආණ්ඩු උසාවි ගිහින් බෝල පාස් කර කර ඉදලා.

    තව මේ ගුරු ප්‍රශ්නේ විසදුවොත් රජයේ තව ශේස්ත්‍ර ගොඩක් වැටුප් විෂමතා ඇති වෙනවා. එක හින්දා වෙන්ඩ ඇති කියන්නේ සන්වුර්ත සේවයක් කරන්ඩ කියන්නේ.

    1994 ගෙනාව ගුරුසේවා ව්‍යවස්ථාව හින්දා තමා උපාදි ගුරු සහ පුහුණු ගුරුවරුන්ගේ වැටුප් අතර වෙනස අඩු වෙලා තියෙන්නේ.

    2021 මේ ආණ්ඩුවෙන් කරන්ඩ ගිය එක ගැනනම් අදහසක් නැ දන්න කෙනෙක් දාන්ඩ.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔව් මතක විදියට. ඒ මිනිස්සුන්ට ආයේ රස්සා දෙනවා කියලත් මිනිස්සු චන්දේ ඉල්ලලා තිබුන අන්තිමට නාකිවෙලා මැරිලා ගියෙත් රස්සා නැතිව😑
    ජේ.ආර්ගේ කාලේ. ඔව්. නෝටිස් එකක් දුන්නා වැඩට එන්නය කියලා. වැඩට ගිය අය බේරුණා. අනිත් අය ගෙදර. ඒ අයට හැබැයි වන්දි ලැබුණා අවුරුදු ගාණකින් පස්සේ. මෙතනත් දැන් එහෙම දෙයක් කරයි. එතකොට ඉතින් සිහිය පාවිච්චි කරලා වැඩකරන්න තමයි තියෙන්නේ ;-)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22