ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෝ එකෙක් දෙන්නෙක් ටීචර්ස්ලා වගේ එයි ඇවිත් කොරෝනා හැදිලා අසාධ්‍යවෙලා ඇම්බියුලන්ස් එකෙන් අරං යයි.

    එක්කෝ එකෙක් දෙන්නෙක් ටීචර්ස්ලා වගේ එයි, ඇවිත් එකියෙක්ගේ දෙන්නෙක්ගේ උක මිරිකයි. වලිය තදට ගියාට පස්සේ කඳුලුගෑස් බැටන් පොලු එක්ක මාමිලා ඇවිත් වීරයෝ ටික ගෙදර යවයි.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි තාම පරක්කු කියලා.

    සෑර් හිතනවද දන්නේ නෑ හැමදාම වගේ ඉස්සර වෙලා රීගන්නවට වඩා ඔන්න ඔහේ පොඩ්ඩක් අව්වේ කරවෙලා ගෙදර යද්දෙන් කියලා🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179

    84000 k kohomata ochchara set ekak maddata danne lol
     
    • Like
    Reactions: lilman

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    මම දැක්ක කොහෙද දාලා තියනවා දවසකට කොටි හෙන ගානක් මේ කොරෝනා සීන් එකට යනවා කියලා.
    දවසට pcr 12000ක් කරොත් එකකට 6000/= ගානේ.. ඒ ටිකට විතරක් දවසට 72,000,000/= යනවා.. කෝටි 7.2යි.. :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    84000 k kohomata ochchara set ekak maddata danne lol

    හරි. කරන්න බෑ. උන් කී කාලයක් උද්ගෝශනේ කරන්නද? පඩිත් නැතිවුනාට පස්සේ බඩගිණි වුනාම හිඟමනට තමයි යන්න වෙන්නේ.😑

    උද්ගෝශනේ හරි වැරදි මම දන්නේ නෑ. හැබැයි නටන්න ඕන සීමාව දැනගෙන. ඔය පොල් රැවුලා නාකි වුනේ අකලට නෙමෙයි කියලා මතක තියාගන්න.

    ඉස්සරත් ජොබ් එකෙන් අස්කරලා දාපු සෙට් එකක් හිටියා කියලා තාත්තා කියනව මතකයි. 😑
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එතකොට ගුරුවරු අයින් කරලා කවුද දාන්න? Army එකෙන් ද? 🙄🙄🙄
    how many jobless graduates are roaming around in this country ? this will be a good opportunity for them
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    how many jobless graduates are roaming around in this country ? this will be a good opportunity for them
    එකපාරටම එහෙම කොහොමද කරන්නේ? Practical නැති වැඩක්.

    Graduate හැම කෙනාටම ඕකට ආදේශ කරන්න බැ. ගුරු අභ්‍යාස විද්‍යාලයට තියනවා සමහර විශයන් පුහුණු කරන්න. එහෙම පුහුණු නොකර කොහොමද කරන්නේ?

    ඔය degrees අරගෙන job නැතුව ඉන්න බහුතරය arts degree. Maths, science වගේ ඒවාට කොහොමත් ඕක හරියන්නේ නෑ.

    අන්තිමට වෙන්නෙ පුහුණුවක් නැති ගුරුවරු ඇති වෙන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    වෙන දේ කියන්නද ඩෙල්ටා රැලි කොහොමත් හැදෙනවා නේ . ගුරුවරු සෙට් එකට ඩෙල්ටා ටික සොරි වෙන්න හදුවාමා බ්ලෙම් එක ගුරුවරු යටතට දාන සමාජයයි ගුරුවරුයි අතර ගැටුම ඇති කරන එක
    එක නිව්ස් වලින් අගට නෙදනී ලස්සනට ගේම් එක දෙයි

    HOUSE OF CARD මතකද
    අද ඉදල වැඩට එන්න කියල ආයෙ ඒ බ්ලේම් එක සගෙ ඔළුවටම දැම්ම ගේම් එකේ රියල් ප්ලේයර් කවුද?
     
    • Wow
    Reactions: topkollek

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එකපාරටම එහෙම කොහොමද කරන්නේ? Practical නැති වැඩක්.

    Graduate හැම කෙනාටම ඕකට ආදේශ කරන්න බැ. ගුරු අභ්‍යාස විද්‍යාලයට තියනවා සමහර විශයන් පුහුණු කරන්න. එහෙම පුහුණු නොකර කොහොමද කරන්නේ?

    ඔය degrees අරගෙන job නැතුව ඉන්න බහුතරය arts degree. Maths, science වගේ ඒවාට කොහොමත් ඕක හරියන්නේ නෑ.

    අන්තිමට වෙන්නෙ පුහුණුවක් නැති ගුරුවරු ඇති වෙන එක.
    ehema guru puhunu vidyalawala cource duration eka kochcharada machan?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම දන්න විදියට අවුරුදු 3 ක් වගේ යනවා.
    e kiyanne machan degree ekak aragena thawa three years okaka igena ganna oneda bn teacher kenek wenna?
    total ethakota 7 years da? :shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දවසට pcr 12000ක් කරොත් එකකට 6000/= ගානේ.. ඒ ටිකට විතරක් දවසට 72,000,000/= යනවා.. කෝටි 7.2යි.. :dull:
    එකකට 6000ක් යන්නේ privet නේ .. උන් cost එක්කටයේ කරන්නේ profit තියලානේ
     
    • Like
    Reactions: PsychoYoda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    e kiyanne machan degree ekak aragena thawa three years okaka igena ganna oneda bn teacher kenek wenna?
    total ethakota 7 years da? :shocked:
    නෑ. Degree නැති අය ගරු අභ්‍යාස විද්‍යාල වලට ගන්නේ. OL වලට උගන්නන ගොඩක් ගුරුවරු එන්නේ එහෙම.

    Degrees එක තියනවා නම් කෙලින්ම job එක. AL උගන්වන ගුරුවරුන් Degrees තියන අය (මට උගන්වපු AL teachers ලා degrees තිබ්බ අය ඉගැන්නුවේ).
     
    • Like
    Reactions: navinnuwan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නෑ. Degree නැති අය ගරු abiyasadi විද්‍යාල වලට ගන්නේ. OL වලට උගන්නන ගොඩක් ගුරුවරු එන්නේ එහෙම.

    Degrees එක තියනවා නම් කෙලින්ම job එක.
    ekane bn.
    ehenam dan oya jobless graduateslage degree eka anuwa e subject eken teaching job denna puluwan ne.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අද ඉදල වැඩට එන්න කියල ආයෙ ඒ බ්ලේම් එක සගෙ ඔළුවටම දැම්ම ගේම් එකේ රියල් ප්ලේයර් කවුද?
    දැන්ම පොසිටිව් ලු මචං ගේම එක යන්න එන්නත් ගහලා ස්කොලේ අරින්න ගියත් ගුරුවරුන්ට කොරෝනා නිසා ස්කොල වහන්න වෙලා කියලා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හරි. කරන්න බෑ. උන් කී කාලයක් උද්ගෝශනේ කරන්නද? පඩිත් නැතිවුනාට පස්සේ බඩගිණි වුනාම හිඟමනට තමයි යන්න වෙන්නේ.😑

    උද්ගෝශනේ හරි වැරදි මම දන්නේ නෑ. හැබැයි නටන්න ඕන සීමාව දැනගෙන. ඔය පොල් රැවුලා නාකි වුනේ අකලට නෙමෙයි කියලා මතක තියාගන්න.

    ඉස්සරත් ජොබ් එකෙන් අස්කරලා දාපු සෙට් එකක් හිටියා කියලා තාත්තා කියනව මතකයි. 😑
    81 ද කොහෙද වර්ජනේ නේද රස්සාව නැති උනා හැමෝටම නේද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ekane bn.
    ehenam dan oya jobless graduateslage degree eka anuwa e subject eken teaching job denna puluwan ne.
    එක practical නෑ. OL වලට කොහොමද එහෙම දාන්න? ඔය බහුතර ය Job නැති අය ආර්ට්ස් degrees තියෙන්නේ. ඒකයි අවුල. Arts වල Language කරපු jobless degrees තියන අය ගොඩක් අඩුයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නෑ බං. උපාදිධාරී ගුරුවරුන් බඳවගන්නකොට සති දෙකකද මාසයක්ද කොහෙද කෙටි නේවාසික පුහුනුවක් තියනවා. ඒච්චරයි. HND උන්ටත් එහෙම්මමයි. ආයෙ වෙනම අවුරුදු ගනන් පීඨවල ඉන්න නෑ.