එක්කෝ එකෙක් දෙන්නෙක් ටීචර්ස්ලා වගේ එයි ඇවිත් කොරෝනා හැදිලා අසාධ්යවෙලා ඇම්බියුලන්ස් එකෙන් අරං යයි.
එක්කෝ එකෙක් දෙන්නෙක් ටීචර්ස්ලා වගේ එයි, ඇවිත් එකියෙක්ගේ දෙන්නෙක්ගේ උක මිරිකයි. වලිය තදට ගියාට පස්සේ කඳුලුගෑස් බැටන් පොලු එක්ක මාමිලා ඇවිත් වීරයෝ ටික ගෙදර යවයි.
මට තියෙන ප්රශ්නේ ඇයි තාම පරක්කු කියලා.
සෑර් හිතනවද දන්නේ නෑ හැමදාම වගේ ඉස්සර වෙලා රීගන්නවට වඩා ඔන්න ඔහේ පොඩ්ඩක් අව්වේ කරවෙලා ගෙදර යද්දෙන් කියලා