ගුරු දිනේ help help

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අඩෝලා...හෙට ගුරු දිනේ නේ.....මට ලස්සන සින්හල නිසදැසක් හොයලා දෙන්න බැරිද ගුරු දිනේට..... හදිස්සියක් මචන්ලා....... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගුරු සිත නොරිදවා,
    වෙලාව නොවරදවා,
    බැති පෙම් උපදවා,
    අසන නිරිදෝ වෙන කොයින්දා,

    :lol: