ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?

    ඔය පොඩි උන්ට පුක් පාර දීපු ගුරු පොන්නයන්ට මොකද්ද දෙන්න හොඳ දඬුවම ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දඩුවම් කරන උන් දඩුවම් කරයි පුති ! උබ ඔවා හිතලා කරදර වෙන්න එපා :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අත පය කඩල ඇට දෙකෙන් එල්ලන්න ඔනෙ ඔකුන්ගෙ ටියුෂන් පන්තිය ගාව

    stalin200.jpg
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ලංකාවේ නීතිය ඉතාම සරලයි සහ පැහැදිලියි. ලංකාවේ ස්වකැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න පුලුවන් වයස 16යි.වයස 16ට වැඩි කාන්තාවක් හෝ මිනිසෙක් වයස 16ට වැඩි තවත් කාන්තවක් සමග හෝ මිනිසෙක් සමග සිය කැමත්තෙන් ස්වෙච්චාවෙන් ලිංගිකව හැසිරීම ලිංගික ක්‍රියා කිරීම වරදක් නෙවෙයි.මෙතන කැමත්ත ඉතාම වැදගත් සාධකය.ලංකාවේ හුකන්න අයිතිය තියෙන වය්ස 18 නෙවෙයි. ඒක 16.ඒක තමයි ජාත්‍යන්තර වයස.
     
    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    ලංකාවේ නීතිය ඉතාම සරලයි සහ පැහැදිලියි. ලංකාවේ ස්වකැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න පුලුවන් වයස 16යි.වයස 16ට වැඩි කාන්තාවක් හෝ මිනිසෙක් වයස 16ට වැඩි තවත් කාන්තවක් සමග හෝ මිනිසෙක් සමග සිය කැමත්තෙන් ස්වෙච්චාවෙන් ලිංගිකව හැසිරීම ලිංගික ක්‍රියා කිරීම වරදක් නෙවෙයි.මෙතන කැමත්ත ඉතාම වැදගත් සාධකය.ලංකාවේ හුකන්න අයිතිය තියෙන වය්ස 18 නෙවෙයි. ඒක 16.ඒක තමයි ජාත්‍යන්තර වයස.

    ohoma kwwata machan kuttanayada mokadda magulak kiyala ekak yatate kella 18 ta adu nam kanya bawaya ahimi kala kyla nadu danna puluwan lu. .:P
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ohoma kwwata machan kuttanayada mokadda magulak kiyala ekak yatate kella 18 ta adu nam kanya bawaya ahimi kala kyla nadu danna puluwan lu. .:P

    pettiya kada gatta kelloda danneth nahane.anith eka kanyabavaya kiyana eka vidyathmaka naha.hama ekatama pettiya hariyatama naha.vidyathmaka novana deyakata naduvak danne kohomada? kello pettiya kalin thibuna kiyala oppu karanna oana ne.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ වනවිට අන්තර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කර තිබෙන මොණරාගල පාසල් ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියන් අපයෝජනය කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් නීතිමය තර්ක අනුව අලුත් පැත්තක් පෙන්වා දී තිබේ.
    සංස්කෘතිය සදාචාරය අනුව ගුරුවරුන්ට තරම් නොවන මෙම ක්‍රියාව සියලු ශිෂ්ට සම්පන්න ජනකොටස් විසින් හෙළාදැකිය යුතුමය. නමුත් මෙම සිද්ධියට අදාළ ගුරුවරුන්ගේ නීතී පාර්ශ්වයන් තර්ක කරන්නට සූදානම් වන්නේ එම සිසුවියන් සියල්ලන් තම තමන්ගේ කැමැත්ත මත ගුරුවරුන්ව ඇසුරු කළ බවත් මේ නිසා දූෂණයක් ලෙස එය හඳුන්වා තිබීම වැරදි බවත්ය.
    මෙම සිද්ධියට අදාළව හෂාන් රත්නායක හා සුනෙත් හෙට්ටිගොඩ නමැති ගුරුවරුන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ සුනෙත් සිය ගුරුගෝල අපයෝජනය ජංගම දුරකථනයෙන් විනෝදයට පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීම නිසාය. එම වීඩියෝ පට පිළිබඳ පොලිසියට ආ ආරංචිය අනුව සතියක් පමණ කාලයක් පරීක්ෂණ පවත්වා ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් එම සිසුවියන් තමන් අතවරයට ලක්වූ බවට පැමිණිල්ලක් හෝ පොලිසියට කර තිබුනේ නැත.

    gossiplanka news com

    :angry: :angry: :angry:
     
    Last edited:

    amazi

    Member
    Apr 4, 2018
    83
    13

    මෙම පාසල් ගුරුවරයත් සිය ලමා කාලයේ රාජපක්ෂලා අති අපයෝජනය උන එකෙක් වගේ.නැත්නම් රාජපක්ෂ්ලා බලේට ගේන්න කියලා ටියුෂන් දෙයිද? අනිත් එක මුගේ පංතියට ආපු කෙල්ලො එලදෙන්නු.කොල්ලො මී හරක්. රාජපක්ෂලාට චන්දේ දෙන්න කියන බල්ලෙක්ගේ ගාවට ටියුෂන් යන්නේ ඒ වගේ හැත්ත තමයි.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ohoma kwwata machan kuttanayada mokadda magulak kiyala ekak yatate kella 18 ta adu nam kanya bawaya ahimi kala kyla nadu danna puluwan lu. .:P

    ටීවී, පත්තරවල,ෆොරම්වල්ල, සමජයේ කතාබහ කරනවට වඩාසමජයේ ඇත්ත පැතිකඩ මේ සිද්ධියෙන් පේනවාවගේ.
    ගුරුවරුවේවා, වැඩපලේ ලොක්කෝ වේවා වයස වැඩක්නෑ ඉස්කෝලේයන කෙල්ලෙක් උනත් අරගන්න පුලුවන්නම් ගෙනියනවා රූම් එකට.තමුන්ට ඒවයසේ දුවල නෙවෙයි මොකක් හිටියත් අදාලනෑ, ගෙනියගත්තනම් යාලුවටත් සෙට් කරලාදෙනවා වැඩේට.

    ඒනිසා ටිකක් තලත්තෑනි දෙමවුපියන්ටනම් ඔය ප්‍රොසෙස් එකට තමුන්ගේ දරුවව ගද්දී (එයාත් යද්දී ) යද්දී තෙරෙන්නැතිවෙයි.මොකද යන යන තැන පස්සෙන් යන්නයැ.කාලයක් යද්දී ඉගනීමත් කඩාකප්පල් වෙලා ටික ටික කතා ඇහෙද්දී වැඩේ හමාරයි.

    මේකට විසදුම මොකක්ද?

    මොකටද?

    පහුගිය සිද්ද්දිය වගේ ගුරුවරයෙක් ස්ටුඩන්ට් එහෙම නැත්තන්,වයසින් වැඩි වයසින් වැඩිකෙනෙක් පොඩි කෙල්ලෙක්ව රූම් ගෙනියන එකටද?

    එතකොට කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ලා එක්ක ගියොත්?

    ෆස්ට් එකෙන්ද කෙල්ලට හානිය, දෙවනි එකෙන්ද?

    නැත්තන් දෙකෙන්මද? No answer

    මම නොකියා කියන්නම් දෙයක් හිතාගන්න පුලුවන් උන් හිතාගනිල්ල.
    මම කෙල්ලෙක්නම්, ගුරුවරයෙක් හෝ තඩි වයස එකෙක් එක්ක ඉස්කෝලේයද්දී රූම් එකකට (යන්නෑ.) ගියා කියමු, ඒත් අඩේ ඉන්නෙ බයෙන්. මේකාට අහූනොත් දඩු අඩුවට අහු උනාවගේ අල්ලගන අහවල් එක හතරට පලල දායිද. වර්ජිනිටි එක නැති උනොත් අහයිනේද බදින එකා මොකේ උනේ කියලා මොනවද උට කියන්නේ? ඊටපස්සේ ඒකත් නැතුව කොහොමද කසාදය්ක්වත් බදින්නේ කියලා.ඒත් අඩේ ඒබයත් නෑ එහෙම ප්‍රශ්නයක් එතන වෙනවා පේන්නෙත්නෑ.
    මචෝ, ගෑනියෙක් මෙහෙම හිතනවා ඇති කියලා සමහර වෙලාවට කොල්ලෙක් උන අපි හිතන විදිය(එයා මේවා පරිස්සම් කරගන්න ඔනේ, රූම් ගානේ යන්න හොදනෑ නේද බදිනකල්වත් ), ඒයාලට නිකන් විහිලුනේද කියලාහිතුනේ ගොඩක් ඉස්සර ඉදලා.
    හැබැයි බහුතරය ඔයගනයට වැටෙන්නෑ.ඒකත් කියන්න ඔනේ.

    මෙතන සිද්දියේ ගුරුවරයත් වෙනම මානසික මේනියාවක් තියන එකෙක් වගේ පේන්නේ. කෙල්ලෙක් එක්කගියා කියලා හතරවටේමෞන්ට පෙන්නලා පොරවෙන උනක් තදට තියනවා.
    ඒක හැදුන එකත් අනිත් ලමයින්ගේ වාසනාව.

    ++
    අනිත් පැත්තේන් ගුරුවරු,අඩේ කොච්චර ලස්සන උනත් මමදුවේ කියලා කතකරන, මට වදින එවුන් නේද.මුන්වරූම්වල දාගන වැඩේ දෙන්නපුලුවන්ද
    මගේ ජොබ් එකේ පැවැත්මම ගුරු ගෞරවයනේද, හැදිච්චකම නේද.නෙද්දකින් මුන්.දැන් ගූ කනවා ඇති.කාපන්
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    මේ වනවිට ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ මෙම සිසුවිය සහ අනෙක් සිසුවියන් සියල්ලන් රවටා ගැනීමට
    මෙම විවාහක ටියුෂන් ගුරුවරුන් යොදා තිබෙන උපාය වන්නේ තමන්ගේ දැන් කසාදයෙන් ඉවත්වී
    ඔවුන් විවාහ කරගන්නට කැමැත්තෙක් පසුවන බවකි.

    :angry: :angry: :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara Moda[foolish] girls la hitha gena inne, Thamange Athma Garuthvayata vada Monara Koley vatina bavaya.
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    :lol:

    මේ වනවිට ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ මෙම සිසුවිය සහ අනෙක් සිසුවියන් සියල්ලන් රවටා ගැනීමට
    මෙම විවාහක ටියුෂන් ගුරුවරුන් යොදා තිබෙන උපාය වන්නේ තමන්ගේ දැන් කසාදයෙන් ඉවත්වී
    ඔවුන් විවාහ කරගන්නට කැමැත්තෙක් පසුවන බවකි.

    :angry: :angry: :angry:

    එක කෙල්ලෙක්වත් ඉදිරිපත් වෙලා නෑනේ.උනුත් දන්නවා උනුත් වැරද්දක් කරලා තියෙන්නේ කියලා.
    පොඩි කොල්ලො ඇන්ටිලා ගහන්න පුදුම මේනියාවක් තියෙන්නේ.කොල්ලො ඇන්ටිලා ගහනවනම් කෙල්ලො අංකල්ලා ගහන එක ගැන වද වෙන්නේ මොකද?ඔය ගොන් පොට් වල ස්පා වල ඕන තරම් 18 කෙල්ලො ඉන්නේ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :lol:

    එක කෙල්ලෙක්වත් ඉදිරිපත් වෙලා නෑනේ.උනුත් දන්නවා උනුත් වැරද්දක් කරලා තියෙන්නේ කියලා.
    පොඩි කොල්ලො ඇන්ටිලා ගහන්න පුදුම මේනියාවක් තියෙන්නේ.කොල්ලො ඇන්ටිලා ගහනවනම් කෙල්ලො අංකල්ලා ගහන එක ගැන වද වෙන්නේ මොකද?ඔය ගොන් පොට් වල ස්පා වල ඕන තරම් 18 කෙල්ලො ඉන්නේ.

    කෙල්ලෝ හරි කියනවා නෙවෙි. උනුත් වැරදි.
    ඇන්ටිලා ගහන්න හිතන පොඩි කොල්ලොත් වැරදි.
    මේක විශේෂ වෙන්නේ මේ ගුරුවරු කළ දෙයක් නිසා.
    රටක් හදන මිනිස්සු හදන්නේ ගුරුවරු.
    ගුරුවරු මෙහෙම වුනා ඒ ළමයි හැදෙන්නේ කොහොමද?
    හරියට ගුරුකම කරන්න බැරි නම්, වෙනත් රස්සාවක් හොයාගන්න ඕනේ.
    රස්සාවක් නැති කමට ගුරුකම තෝරගන්න උන් හන්දා අනාගත පරම්පරාවම ඉවරයි. :angry:

    මුන්ට දඬුවමක් ලැබුනේ නැත්නම් මේකෙන් ඇතිවන නරක පූර්වාදර්ශය...???
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ........
    මෙතන සිද්දියේ ගුරුවරයත් වෙනම මානසික මේනියාවක් තියන එකෙක් වගේ පේන්නේ. කෙල්ලෙක් එක්ක ගියා කියලා හතර වටේම උන්ට පෙන්නලා පොරවෙන උණක් තදට තියනවා.
    ඒක හැදුන එකත් අනිත් ලමයින්ගේ වාසනාව.

    ++
    අනිත් පැත්තෙන් ගුරුවරු, අඩේ කොච්චර ලස්සන උනත් මම "දුවේ" කියලා කතාකරන,
    මට වඳින එවුන් නේද... මුන්ව රූම්වල දාගන වැඩේ දෙන්න පුලුවන්ද...
    මගේ ජොබ් එකේ පැවැත්මම ගුරු ගෞරවය නේද, හැදිච්චකම නේද..."
    නෙද්දකින් මුන්.දැන් ගූ කනවා ඇති. කාපන්

    :yes:
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    කෙල්ලෝ හරි කියනවා නෙවෙි. උනුත් වැරදි.
    ඇන්ටිලා ගහන්න හිතන පොඩි කොල්ලොත් වැරදි.
    මේක විශේෂ වෙන්නේ මේ ගුරුවරු කළ දෙයක් නිසා.
    රටක් හදන මිනිස්සු හදන්නේ ගුරුවරු.
    ගුරුවරු මෙහෙම වුනා ඒ ළමයි හැදෙන්නේ කොහොමද?
    හරියට ගුරුකම කරන්න බැරි නම්, වෙනත් රස්සාවක් හොයාගන්න ඕනේ.
    රස්සාවක් නැති කමට ගුරුකම තෝරගන්න උන් හන්දා අනාගත පරම්පරාවම ඉවරයි. :angry:

    මුන්ට දඬුවමක් ලැබුනේ නැත්නම් මේකෙන් ඇතිවන නරක පූර්වාදර්ශය...???

    දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න ග්‍රේරොලා, බන්ධුලා ,රෙජිලා කියන ටියුෂන් කාරයොත් ඉස්සර A/L ක්ලාස් වල ඉන්න කෙල්ලො ඕන තම කාර් වල දාගෙන අරගන ගියපු එවුන්.උන්ට චන්දේ දීලා අධ්‍යපන ඇමතිකමුත් දුන්න රටේ දිවුල් ගෙඩිය ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කීවලු.:lol:
     
    :(