ෆවුසිය ගියේ මොකෝ බන් එළකිරියෙන් ?
මල රෙද්දක්නේ බං..අනිවාර්යෙන්ම වෙනවද..? නැත්තං එකිනෙකාගෙ කේන්දරයට අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්ද..?
අපෝ ඕකා අපි වගේ පොඩි මිනිස්සු ආශ්රය කරන්නෑ බං..
ඇති හොඳක් නෑ බන් ... අතින් කාල හරක් බලනව![]()
bump
එල කිරිThanks ban +
රේප් නැතුවට අවුලක් නැ ස්තුතියිhonda lipiyak.
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
එල මචෝbump
අයියාගෙන් වැඩිදුර විස්තර අහගන්න ඕනේ කේන්දරේ
එලස්
thnx.. mage upan dine July 15th... khumbata ela wei wage..

නැකැත් රාල;18655670 said:අනිවා. මාරුව ඔයාට හොඳ වේවි..!![]()

ehema wenawanam hoda... sahena kaalayak katta kewa...![]()
නැකැත් රාල;18655644 said:හඳහන අනුව වෙනස් වුනත් සුළුවෙන් හරි බලපෑමක් නැති වෙන්නේ නැ.


කවදා ඉඳන් කවදා වෙනකන්ද මචං..?
ජීවිතයේ හොඳ දෙයක් හෝ නරක දෙයක් නේද වෙන්න පුළුවන් කිව්වෙ..?