ගුරු මාරුව ඔබට කොහොමද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;18655711 said:
    වෙනස මචං යහපතක් වෙයි. මොකද වෙන නරක දේවල් එක්ක ජිවිතයේ යතා ස්වාභාවය දකින්න උදව් වෙයි. හරියටම තීරණය කරන්න නම් හඳහනේ ග්‍රහ පිහිටීම අනුව තීරණයක් ගන්න ඕන.
    ආයෙ හඳහන බලන්න දුන්නොත් හරිද එතකොට..? :sorry: යහපතක් උනොත් හොඳයි බං.. කුප්ප වැඩමයි වෙන්නෙ.. ලෙඩත් වැඩියි මේ ටිකේ..:(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිතුරන් සමග විනෝද චාරිකා නම් අඩුවක් නොවනු ඇත:cool::cool::cool: ela ela :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මං දන් නෑ අයියා අන්තිමට කල්ලත් ලෑ, බොල්ලත් නෑ, වල්ලත් නෑ වෙයි ද කියලා........
    අතිශය කඨෝර සමයක් යන්නේ.....

    මම උඹට කිව්වනේ අරකෙන් බින්දුවක් දෙන්නම් කියලා. :dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න කටක ලග්න හිමියන්ගේ පවුලට අලුත් සාමාජිකයෝ එකතුවෙන කාලයක්.

    :growl::growl::growl::growl::growl:
    මම බැදලත් නෑ...

    rep++++

    එහෙනම් බැදපන් එතකොට වැඩේ හරිනේ පවුලට හෝ ගාලා අලුත් සාමාජිකයෝ එකතුවෙයි..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගුරු මාරුව වැඩියෙන්ම අදාල වෙන්නෙ ගුරුගෙ මහ දශා අන්තර් දශා ගත කරන අයට නේද ? අනික් අයට මේකෙ බලපෑම තියෙන්නෙ සාමාන්ය මට්ටමින් නේද මචන් ?

    ඔව් නමුත් දශා නැති වුනත් ගුරු නකත්තාදිපති වෙන අවස්ථා වල වගේම දශා යන ග්‍රහයන්ට දෘෂ්ටි දෙනකොටත් බලපානවා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආයෙ හඳහන බලන්න දුන්නොත් හරිද එතකොට..? :sorry: යහපතක් උනොත් හොඳයි බං.. කුප්ප වැඩමයි වෙන්නෙ.. ලෙඩත් වැඩියි මේ ටිකේ..:(

    ආයේ දෙන්නේ මොන මගුලටද උඹ මේ ලඟදි නේද බැලෙව්වා කිව්වේ. උ උඹට විස්තර කිව්වේ නැද්ද? :nerd::eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ වගේම සමාජය තුලත් ඔබට තිබෙන යහපත් ප්‍රසිද්ධිය තවත් වර්ධනය වෙන කාලයක් :cool: - කලින් දන්නවනම් ජන්දෙවත් ඉල්ලන්න තිබ්බ බන් :sorry:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නකත්තාදිපති කියන්නෙ නක්ෂස්ත්‍ර අධිපති කියන එකද ? ඒ කියන්නෙ චන්ද්‍රයා ඉන්න නැකත අධිපතිද ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ගේ දන්නවනේ
    ඕන සුබ වැඩකට දැන් ඉතින් අයියා තමයි වෙලාව සෙට් කරලා දෙන්න ඔනේ
    ලගදිම එන්නම්

    තව ටික කාලෙකින් ගෙදරම කෙනෙක් ඉන්නවනේ.. :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්තුතියි සහෝ..!

    එල මචං

    නකත්තාදිපති කියන්නෙ නක්ෂස්ත්‍ර අධිපති කියන එකද ? ඒ කියන්නෙ චන්ද්‍රයා ඉන්න නැකත අධිපතිද ?

    ඔව් නක්ෂත්රාධිපති කියන්නෙත් නැකත්තාධිපති කියන්නෙත් එකයි