ගුරු වර්ජනය

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මම නම් කියන්නෙ පාසල් ගුරුවරුන්ගෙ අවම වැටුප රුපියල් 100,000ක් වත් කරලා වාහනයක් හෝ නිවසක් මීල දී ගද්දි 2-4% වගේ පොලී අනුපාතයක් යටතේ බැංකුවකින් හෝ යම් ආයතනයකින් ණය දෙන්න ඕන.
    ගුරුවරුන්ගෙ මනස නිදහස් වෙන තරමට තමයි ළමයින්ගෙ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි වෙන්නෙ.
    ගුරුවරුන්ට විශේෂ වරප්‍රසාද හිමි වුනා කියලා සමාජයට හානියක් වෙන්නෙ නෑ. හොඳක් වෙනවා මිසක්!
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Teachers can resort to TU action as they are not prohibited from that like members of armed forces and judicial officers. So do Doctors, Nursers and other essential services. But the morality demands a good reason specially in this situation. If they do not have a good reason govt cannot supress that unless they are also made essential services under emergency law.
    But nonetheless , it is deplorable to create fake news and create fear physicists by educators such as teachers, lecturers for their political objectives.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෙශප් ස්ටාලින් මහතාව පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සදහා මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට විරෝධය පාමින් ගුරු වෘත්තිය සමිති විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් 12 දින සිට ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් වි සිටිහ.
    pumi akki paw ban eya wa nirodhaanayata genichchama eya wenwen udgosanaya karanna kawruth naha api nodunuwathwa wayishaawayo ika udgsanaya karada dan ne naha

    guruwarunta padi denne degree eka aunawa mathaka widiyata 2009-10 wage idan wage thamayi eka patan gaththe mama waradi nam hadanna

    padi nam madi min 50+ wath denna one habayi me wage rata bankoloth welawaka okkoma padi wadi kranna illana eka ochchara sadarana da balanna one
    ------ Post added on Jul 14, 2021 at 7:31 AM
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    දැනටත් ගුරුවරු 100ක් ගත්තොත් 20ක් වගේ තමයි පිරිමි ගුරුවරු ඉන්නේ. මේක තව අඩු වෙයි ඉක්මනටම. එතකොට කොහොමද කියල හිතල බලන්න. ඒ වගේම තමයි ගුරු ස්ථාන මාරු. තමන් පදිංචි ස්ථානයට 15km - 20km දුරින් ඕන තරම් වෙකන්සි තියෙද්දී කිලෝ මීටර් සිය ගණන් දුර පාසල් වල වැඩට යන ගුරු වරු ඕන තරම් ඉන්නවා. මේ පාසල් පද්දතිය හරියට ක්ලියර් කරලා ගත්තොත් රටට සැහෙන්න හොඳක් වෙයි කියල හිතෙන්නේ නැද්ද???
     
    Attachments

    • 209290123_10159475875514295_3490118084702111759_n.jpg
      209290123_10159475875514295_3490118084702111759_n.jpg
      67.3 KB · Views: 44

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,249
    36,302
    113
    කෑගල්ල
    අන්තිමට ගුරුවරුත් පාරට බැස්සුවා. :lol: :lol::lol:

    "මේ ගනින්නේ චන්ද නෙමේ කකියන ලේ"

    "මිනිස්සු ජන්දේ දාලා නෙමේ UNP/JVP උන්ගෙන් පලිඅරන්"

    කලින් ආන්ඩුව තියනකම්ම වැඩක්කරේ නෑ පඩිත් වැඩිකරගෙන පාරේමයි හිටියේ හුගක් උන්. දැන් ඇපත් නැතිව ඉන්න වේලාවක කවුරු හරි වර්ජනයක් කරොත් JVP. :lol::lol:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    ගුරුවරයෙක් කරන්නේ රස්සාවක්ම නෙමේ . ඒක සේවයක් . අපි අද කාල ඇදල ඉන්නවනම් ඒකට අපිට උගන්වපු ගුරුවරුත් හවුල්. මගේ අම්මත් ගුරුවරියක්. එයාල අපිට ඉගැන්නුව නිසා තමා අපි අද හොදින් ඉන්නේ. හැබැයි එයාල කවදාවත් පඩි නැහැ කියල ,මෙහෙම කරලා නෑ . පඩි අඩුයි . ඒකට ළමයි ගාව ගන්න හොද නෑ කියන එකයි මගේ අදහස. ළමයි ගෙවල් වල ඉදල එන්න එන්න මොට වෙලා යනවා දැනුම. ළමයි වෙනුවෙන් ඔය කිසි චැනල් එකක් උගන්වන්න නිසි ක්‍රම වේදයක් නෑ. ඉගෙනීමේ වටිනාකම ඔය කිසි චැනල් එකකින් පෙන්වන් නෑ. Youtube ගියත් FB ගියත් ඉක්මනට සල්ලි හම්බකරන හැටි තාම තියෙන්නේ. ළමයින්ට වැදගත් දේවල් බොහොම අඩුයි. අපරාදේ නාස්ති වෙලා යන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාව.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉතින් ආණ්ඩුවට පුලුවන්නේ ඔය ජාතික රූපවහිනිය, චැනල් අයි, ITN එක වගේ අරගෙන ඔය පාඩම් ටික කරන්න. අන්ඩුව කරන්න ඔන දේවල් නොකර ගුරුවරුන්ට බැනල වැඩක් නෑ. ඔය චැනල් වල උදේ 8 ඉදන් 4 වගේ වෙනකම් යන්නේ පිස්සු මරගත නේ.
     
    • Like
    Reactions: castellain

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම නම් කියන්නෙ පාසල් ගුරුවරුන්ගෙ අවම වැටුප රුපියල් 100,000ක් වත් කරලා වාහනයක් හෝ නිවසක් මීල දී ගද්දි 2-4% වගේ පොලී අනුපාතයක් යටතේ බැංකුවකින් හෝ යම් ආයතනයකින් ණය දෙන්න ඕන.
    ගුරුවරුන්ගෙ මනස නිදහස් වෙන තරමට තමයි ළමයින්ගෙ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි වෙන්නෙ.
    ගුරුවරුන්ට විශේෂ වරප්‍රසාද හිමි වුනා කියලා සමාජයට හානියක් වෙන්නෙ නෑ. හොඳක් වෙනවා මිසක්!
    විදුලිබල හොර මන්ඩලේ නිකම් ඉන්න උන්ට පඩි වැඩි උනා අනික් කිසිම කෙනෙක්ට වඩා හොස්පිටල් කට්ටියත් නිකම්ම වැඩෙ කරගත්තා දැන් අනික් උන් ඉතින් පඩි වැඩි කරලා ඉල්ලනවා

    මෙක ලිවුව ගොබ්බස් ට කියන්න තියෙන්නෙ දෙශපාලුවන් කරන සේවේ මොකදද නිකම් ඩීසල් පෙට්‍රල් කර්යාල කුලිය නිලනිවාස ඔක්කොටම ගෙවන්නේ උන්ගේ අම්මලා රෑට පුක දීල ද ? :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ගුරුවරයෙක් කරන්නේ රස්සාවක්ම නෙමේ . ඒක සේවයක් . අපි අද කාල ඇදල ඉන්නවනම් ඒකට අපිට උගන්වපු ගුරුවරුත් හවුල්. මගේ අම්මත් ගුරුවරියක්. එයාල අපිට ඉගැන්නුව නිසා තමා අපි අද හොදින් ඉන්නේ. හැබැයි එයාල කවදාවත් පඩි නැහැ කියල ,මෙහෙම කරලා නෑ . පඩි අඩුයි . ඒකට ළමයි ගාව ගන්න හොද නෑ කියන එකයි මගේ අදහස. ළමයි ගෙවල් වල ඉදල එන්න එන්න මොට වෙලා යනවා දැනුම. ළමයි වෙනුවෙන් ඔය කිසි චැනල් එකක් උගන්වන්න නිසි ක්‍රම වේදයක් නෑ. ඉගෙනීමේ වටිනාකම ඔය කිසි චැනල් එකකින් පෙන්වන් නෑ. Youtube ගියත් FB ගියත් ඉක්මනට සල්ලි හම්බකරන හැටි තාම තියෙන්නේ. ළමයින්ට වැදගත් දේවල් බොහොම අඩුයි. අපරාදේ නාස්ති වෙලා යන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාව.
    ගුරු විතරක් නෙමේ බන්. හෙද දොස්තර ඔය ඔක්කොම සේවාවල් තම. හැබැයි ස්වෙච්චා සේවාවල් නෙමේ.
    අම්ම ඉගැන්වුවේ කොයි කලේද?
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ගුරුවරයෙක් කරන්නේ රස්සාවක්ම නෙමේ . ඒක සේවයක් .
    ගුරු වෘත්තියත් තවත් එක් සේවා සපයන වෘත්තියක්, වෘත්තීන් භාණ්ඩ නිෂ්පාදනය කරන ඒවා සහ සේවා සපයන 2ක් තියන බව දන්නවා මේ කියන්නේ මොන විදියේ සේවයක්ද? ලංකාවේ විවිධ වර්ගයෛ් රාජ්‍ය සේවා තියෙනවා
    • රාජ්‍ය පරිපාලන සේවය‍
    • විද්‍යාත්මක සේවය
    • කළමනා කරණ සහකාර සේවය‍
    • වෛද්‍ය සේවය
    • ගණකාධිකාරී සේවය
    • ඉන්ජිනේරු සේවය
    • ...
    මේ කියන ඒවා වලට අමතරව තවත් සේවා රාජ්‍ය සේවය තුල තියෙනවා.

    ගුරු වෘත්තිය කියන්නේ ස්වේච්ඡා සේවයක් / ගරු සේවයක් කියල හිතල වෙන්නැති ‌මේ වගේ කතාවක් කියන්නේ. ‌කොහොම මෙහෙම අදහසක් සමාජ ගත වෙලාද කියන්න මම දන්නේ නෑ, නමුත් ලංකාවේ ගුරු සේවය කියන්නේ ස්වේච්ඡා සේවයක් නම් නෙවෙයි.

    අපි අද කාල ඇදල ඉන්නවනම් ඒකට අපිට උගන්වපු ගුරුවරුත් හවුල්. මගේ අම්මත් ගුරුවරියක්. එයාල අපිට ඉගැන්නුව නිසා තමා අපි අද හොදින් ඉන්නේ. පඩි අඩුයි .
    ඒක ඇත්ත ගොඩක් මිනිස්සු මේක දන්නවා, අද ඉන්න තත්වයට ගුරුවරු ලොකු වැඩ කොටසක් කරා කියල හැබැයි පඩි වැඩි කරන්න කිව්වොත්, පිස්සු ද අපි ගුරුවරුන්ට වඳිනව නේ, ගෞරවය තියන් ඔ්නනේ, හිඟා කාල ජීවත් වෙන්න පුළුවන්නේ, හිඟන්නොනේ, කාලක්නිනේ කියන්න කලින් දෙපාරක් හිතන්නේ නෑ. ‌
    වැඳිල්ලෙනුයි පින් වලිනුයි විතරක් ජීවත් වෙන්න පූළුවන් නම් අනිත් රාජ්‍ය සේවා සපයන ආයතන වලටත් ඉතින් ගිහින් දන ගහල වැන්දනම් තමයි හොඳ, එතකොට අඩු පඩියකින් මහජන මුදල් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි සෑහෙන්න.

    ඒකට ළමයි ගාව ගන්න හොද නෑ කියන එකයි මගේ අදහස. ළමයි ගෙවල් වල ඉදල එන්න එන්න මොට වෙලා යනවා දැනුම.
    මේකත් ඇත්ත, හැබැයි අවුරුදු විසි ගණනක් කියල කියල අහපු නැති පාලනයන්, ජනතාව, තවත් ආදරයෙන් කියල ඔලුව අතගාල අනේ පඩිය වැඩි කරල දෙන්න බැරිද, ගුරුවරු රාජ්‍ය සේවය වෙනුවෙන් අතින් දරණ වියදම් (ගමන් වියදම්, අතිකාල, නිබන්ධන, දුරකථන ගාස්තු) ප්‍රතිපූර්ණය කරල දෙන්න බැරිද කියල ඇහුවොත් දැනෙනවවනම් මෙලහට විසි තිස් පාරක් ‌කරන්න වෙලා. හැබැයි එහෙම කරන්නේ නෑ මොකද එතකොට මිනිස්සුන්ට දැනෙනේ නෑ,
    ලංකාවේ මිනිස්සුන්ට ‌මිනිස්සුන්ට තේරෙන විදිය ‌තේරුම් ගන්න ගුරුවරු සෑහෙන්න ප්‍රමාදයි,

    ළමයි වෙනුවෙන් ඔය කිසි චැනල් එකක් උගන්වන්න නිසි ක්‍රම වේදයක් නෑ. ඉගෙනීමේ වටිනාකම ඔය කිසි චැනල් එකකින් පෙන්වන් නෑ. Youtube ගියත් FB ගියත් ඉක්මනට සල්ලි හම්බකරන හැටි තාම තියෙන්නේ. ළමයින්ට වැදගත් දේවල් බොහොම අඩුයි. අපරාදේ නාස්ති වෙලා යන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාව.
    ඉදිරි පරම්පරාව ගැන ‌‌හිතනවනම් මේකෙ රිවස් එකට හිතන්න. ‌‌
    ඉදිරි පරම්පරාව දියුණු වෙන්න ඔ්න --> දැනුම දෙන්න ඔ්න -- > ගුරුවරු ඉන්න ඔ්න --> ගුරුවෘත්තිය රැකෙන්න ඔ්න.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    okunta nam padi wadi karalama denna oni... ballo...minissu gaanakata rassa naa... munta karanna thiyana podi wadeth karaganna baa...mama ape teacher ge panthi giye naa kiyala iskoledi kon kara... wesa balli waren kade yan pakayi tika... hama uttatama anduwata baninna epa... munta hariyanne premadasa mahaththayage modle eka...
    අම්මෝ වේදනාව.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    ඉස්සර හොඳ ගුරුවරු හිටියා දැන් නම් ඉන්නෙ මහා සක්කිලි
     
    • Dislike
    Reactions: King GBN

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඉස්සර හොඳ ගුරුවරු හිටියා දැන් නම් ඉන්නෙ මහා සක්කිලි
    ඔබ ඉගෙන ගත්ත‌ෙ මේ දෙන්නගෙන් කාගෙන්ද?(හොඳ ගුරුවරු, මහා සක්කිලි)

    පිළිතුර = හොඳ ගුරුවරු , නම් => පුදුමයි
    පිළිතර = මහා සක්කිලි , නම් => පුදුමයක් නෑ
     
    • Haha
    Reactions: RLT4U

    gama22

    Well-known member
  • ඉස්සර හොඳ ගුරුවරු හිටියා දැන් නම් ඉන්නෙ මහා සක්කිලි
    වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ ඔය අහලා බලපන් දැන් ඉස්කොලේ යන ලමුන්ගෙන් සක්කිලි මොකද කරන්නේ කියලා. හැබැයි ජනප්‍රිය පාසල් වල ඇති හැකියාව තියෙන නිසා තරගය නිසා ලමයා පාසල අබිබවා ඉස්සරහට යන්න දගලනවා පොඩි ඉස්කෝල වල ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරලා උගන්වන්නේ ඇල් පෙනිත්තක්වත් ඔන්න ඉස්කෝලෙන් දෙන්නෑ ඕන්. ඒ අතරේ තාමාගේ වෘත්තිය පාවා දෙන් ඈයොත් ඉන්නවා හැබැයි කවදා හටි ඕවට රිටර්න් එක එයාලට හම්බ වෙන්වවා දේශපාළුවන්ට නැති උනාට ඕවා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රටක ප්‍රථිපත්ති නැති වීමේ ප්‍රශ්නය තමයි මේ. ගුරුවරුන්ට විතරක් නෙවෙයි, රාජ්‍ය සේවයට හරිහමන් වැටුප් ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට දක්ෂ අවංක මනුස්සයෙක්ව රාජ්‍ය සේවයට ගන්න වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: sad32

    😂