ගුරුවරුන්ට තමා සුදුසුකම් වල හෑටියට අඩුම වෑටුප තියෙන්නේ..
එක්ස්ප්ලේන් ප්ලීස්..
ගුරුවරුන්ට තමා සුදුසුකම් වල හෑටියට අඩුම වෑටුප තියෙන්නේ..
ගුරුවරුද මිනිස්සු. පොත් කාලා ජීවත් වෙන්න බෑනේ. කාලකන්නි අදහස් එක්ක ජිවත් වෙන්න එපා.
උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..එක්ස්ප්ලේන් ප්ලීස්..
උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
ගුරුවරුන්ට විතරක් නෙවෙයි බන් වැටුප් විශමතා තියෙන්නෙ.
රජයට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් දොස්තරල ටයි,ගුරුවරුන්ටයි,නර්ස් ලටයි.ඒකයි විශේශත්වය.
මෙයාලට දුන්නොත් හෙට තව කොටසක් වර්ජනය පටන් ගන්නව.
මොකක්ද විසදුම ? හැමෝම අඩු පඩියට වැඩකරගෙන ඉන්න ඕනේ කියන එකද ? තිස් දාහෙන් මොනවද කරන පුලුවන් දැන් ?
කව්ද අනිත් උන් කියල කියන ඒ ගාන හම්බෙන ?ඒ මචන් පඩියට එල්ලපු දීමනා ගොඩක් එක්ක.බඳවා ගත්තු ගමන් ඔය ගාන ලැබෙන්නෙ නෑනෙ බන්.
මෙයාලට දෙනවනම් අනිත් සේවාවල අයටත් දෙන්න ඕනෙ කිඋඅල හිතෙන්නෙ නැද්ද ?
මමත් හිතුවේ එහෙමතමා .ඒ වුනාට පුහුණුව ඉවර වුන ගමන් ඒ ගාන ගෙවනවලු.. අතට එන ගාන හෑම රෑකියාවෙම බෑලුවොත්, පාසල් වල සහයක කාර්‍යමණ්ඩල ඉන්නවා බන් ගුරාලට වෑඩිය පඩි ගන්න.. දන්න හින්දා කියන්නේ..ඒ මචන් පඩියට එල්ලපු දීමනා ගොඩක් එක්ක.බඳවා ගත්තු ගමන් ඔය ගාන ලැබෙන්නෙ නෑනෙ බන්.
මෙයාලට දෙනවනම් අනිත් සේවාවල අයටත් දෙන්න ඕනෙ කිඋඅල හිතෙන්නෙ නැද්ද ?
අනිවාර්යෙන් මචං.. අද මෙතන ඉන්නේ 1 වසරේ ඉඳන්ම උගන්නපු ගුරුවරු නිසා. අදටත් කටපුරා සර්, මැඩම් කියන්නේ. අරු මූ කියන්නේ නෑ.
ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද. ඔන්ලයින් උගන්නන එකට උනත් ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියල කවුරුත් කතා කරන්නේ නෑනේ.
මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.
ගොඩක් අය හිතං ඉන්නේ ගුරුවරු කියන්නේ සතියේ දවස් වල දවල් 1:30 ට ඉවර වෙන රස්සාවක් කරන අය කියලා. ඒක ඇත්ත නෙමේ. ගුරුවරෙයෙක් උනා කියන්නේ ඒ කෙනාගේ මරණය වෙනකංම ඒක තමයි භූමිකාව.බලාපොරොත්තු වුණේ නෑ බං උඹෙන් මේ වගේ කමෙන්ට් එකක්![]()
![]()
![]()
රජයේ තව කොච්චර සේවාවන් තියද ?කව්ද අනිත් උන් කියල කියන ඒ ගාන හම්බෙන ?
මමත් හිතුවේ එහෙමතමා .ඒ වුනාට පුහුණුව ඉවර වුන ගමන් ඒ ගාන ගෙවනවලු.. අතට එන ගාන හෑම රෑකියාවෙම බෑලුවොත්, පාසල් වල සහයක කාර්‍යමණ්ඩල ඉන්නවා බන් ගුරාලට වෑඩිය පඩි ගන්න.. දන්න හින්දා කියන්නේ..
එක තමා කියන්න බලන තියනව කියන ඒවා .. තියනව තියනව කීවට මොනවද ඉතින් ?රජයේ තව කොච්චර සේවාවන් තියද ?
ඔව්.ඒකනම් එහෙම තමයි.
ow eka hari bnටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක්.අනික දෙක වෙද්දි වැඩ ඉවර උනාට ඒ ගොල්ලො ජීවත් වෙන්නෙත් අනිත් අය ජීවත් වෙන ජීවිතේමයි.ඒ නිසා ඒ වියදම යනවා.ගුරුවරු ඉල්ලන්නේ පඩි වැඩි කරන්න නෙවෙයි.අවුරුදු ගානක් පරණ වැඩි වීමක් තියෙනවා එයාලට ලැබිය යුතු.අන්න ඒක ඉල්ලන්නේ.ගුරුවරු කියන්නෙත් මිනිස්සු.එයාලට කියලා විශේෂ වරප්‍රසාද නෑනේ.ඒ නිසා එයාල දෙන ගානකින් සෑහීමකට පත් වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි

කලමනාකරන සේවය,පුස්තකාල සේවය,etcඑක තමා කියන්න බලන තියනව කියන ඒවා .. තියනව තියනව කීවට මොනවද ඉතින් ?
ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේකලමනාකරන සේවය,පුස්තකාල සේවය,etc
pubad එකට ගිහින් පොඩ්ඩක් බලහන්කො.
මිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්රයිවට්ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේ
අද කාලෙ ඔය වැටුප මොනවා කරන්නද බන්, පෙලක් මිනිස්සු හවස පන්ති ඉඳලා කරනවනෙ. මගෙ කෑල්ලත් ටීචින්. පට්ට දුර ඉස්කෝලෙක් උගන්නෙනෙ, ළමයි 150 ක්ද කොහෙද ඉන්නෙ, දුශ්කරයි ඉතින් , ගමනට බිමනට යනවා මාසෙට 14ක් විතර, මොකද ප්‍රධාන පාරෙ නෙමෙ ඉස්කෝලෙ තියෙන්නෙ, ඇතුලක, ගොඩක් වෙලාවට වීල් එකක යන්න වෙන්නෙ.
- එක ගමනට බස් එකට 128ක්වගේ මතක
- වීල් එකට එක පැත්තට 300
මාරුවක් හදාගන්න අවු 5ක් ඉන්න ඕනිලු. ගුරුවරුන්ට එහෙම නීතිත් තියේ. මම හිතන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයින්ට එහෙම මාරුවක් හදාගන්න කට්ටක් කන්න ඕනි කියලා. උදේ පාන්දර 4ට ඇහැරලා උදේට උයලා කරලා බස් වල හිටගෙන ගිහින් ඒ මිනුස්සු කට්ටක් කනවා ඉතින්. උයාගන්න බැරි උන දාට උදේට කඩෙන් කන්නෙ. මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ, අනිත් එක වීඩියෝ හදන්න කියලා තියේ එයාලට හැම පාඩමටම. ගෙදර ඉන්නවා කියලා නෑ වැඩ තියෙමිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්‍රයිවට්