නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට ස්තීර පදනමක් මත බදවගන්න සේවකයෙකුට 55000-60000ත් අතර වැටුපක් ලබන්ඩ පුලුවන්උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට ස්තීර පදනමක් මත බදවගන්න සේවකයෙකුට 55000-60000ත් අතර වැටුපක් ලබන්ඩ පුලුවන්උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ
හැම රාජ්‍ය සේවකයටම? එහෙම එකක්නම් නෑ බන්, මගෙ යාලුවෙක් ගියා පෝස්ට් ඔෆිස් එකේ ජොබ් එකට, එකි ඉන්නෙත් රත්නපුර, වැඩ කරන්නෙත් රත්නපුර, ඉතින් මාරුව වැඩක් නෑනෙ. හැබැයි ඒකි දැන් අවු 3. අනුරාධපුරේට මාරුව හදාගත්තා, බැඳලා එහෙට ය්න්නෙ.මුලින්ම අවු 5 ක් ඉන්න ඕනෙ එක හැමෝටම පොදුයි
------ Post added on Jul 21, 2021 at 7:27 PM
නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට ස්තීර පදනමක් මත බදවගන්න සේවකයෙකුට 55000-60000ත් අතර වැටුපක් ලබන්ඩ පුලුවන්
මේව රජයෙන් ප්‍රතිපූර්නය කරන්න ඕනෙ.අනිවා.ඒත් මහ ලොකු වියදමක් ඩේට වලට යනවද ? Zoom වගේ පැකේජ මාසෙටම අඩුවට තියනව නේද ?
ඕක වෙන්නෙ මචන් සානුකම්පික හේතු මත.ගෑණු පරිපාලනේ ගිහින් අඬපුවාම ගොඩක් වෙලාවට හදල දෙනව.නැත්නම් ඉහල කනෙක්ශන් එකක් ඇති.හැම රාජ්‍ය සේවකයටම? එහෙම එකක්නම් නෑ බන්, මගෙ යාලුවෙක් ගියා පෝස්ට් ඔෆිස් එකේ ජොබ් එකට, එකි ඉන්නෙත් රත්නපුර, වැඩ කරන්නෙත් රත්නපුර, ඉතින් මාරුව වැඩක් නෑනෙ. හැබැයි ඒකි දැන් අවු 3. අනුරාධපුරේට මාරුව හදාගත්තා, බැඳලා එහෙට ය්න්නෙ.
ඒ අදහස ඇතුව තමා ලබන්ඩ පුලුවන් කියල දැම්මේ.ඔව්.OT ත් එක්ක යන්න සඳහන් කිරීමට කාරුනික වන්න.
වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්න ඒ පැකෙජ් වලින් බෑනෙ.

ඕක දැක්ක ගමන් හිතෙන්නෙ බේසික් කියලනෙ බන් අනිත් අයට.ඒ අදහස ඇතුව තමා ලබන්ඩ පුලුවන් කියල දැම්මේ.

සේවාවේ වැදගත්භාවය අනුවනේ පඩි හම්බෙන්නේ ... එහෙනං ඉතින් හැමෝටම එකම scale එකේ පඩි දෙනවනේ ... පුස්තකාල සේවට වඩා ගුරු සේවය වැදගත් හින්දඉතින් එහෙම අනිත් අයට වැඩිය හම්බ වෙන්න ඕනෙ කියන්නෙ කොහොමද උඹ ? පදනම මොකක්ද ??
මුලින්ම අවු 5 ක් ඉන්න ඕනෙ එක හැමෝටම පොදුයි
------ Post added on Jul 21, 2021 at 7:27 PM
එහෙමද ?මේ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩි කරන්න නෙවෙයි . මේ එයාලට අවුරුදු 24 විතර එන්න ඕනේ වැටුපට වඩා අඩු අගයක් ගෙවන්නේ ඒක හදන්න කියලයි කියන්නේ. මුලු ගුරුවරුන් ගාන 247000 ඉන්නේ ඒ කියන්නෙ 250000 කියමුකෝ ඔය ටිකට තමා ගෙවීම් කරන්න ඕනේ. ඔය සදුන් උයනට ගිහින් තියෙනව බන් ගෙවන්න ඕනෙ ගාන වගේ තුන් ගුනයක් නාමල් බේබිගෙ.

සේවාවේ වැදගත්භාවය අනුවනේ පඩි හම්බෙන්නේ ... එහෙනං ඉතින් හැමෝටම එකම scale එකේ පඩි දෙනවනේ ... පුස්තකාල සේවට වඩා ගුරු සේවය වැදගත් හින්ද
වෙන්න පුලුවන්, හැබැයි ගුරුවරයට එහෙම බෑ. අරුන් සේරගෙම වැඩ එක හා සමානයි. සංවර්ධන නිලදාරින්ගෙ, නමුත් බන් මේ මිනිස්සු මාරුවක් හදන් යනවනම් අනිවාර්යෙන් ඒ පාසලට ඒ විශය උගන්වන ගුරුවරයෙක් දාලම තමා යන්න ඕනි, ඒ ප්‍රශ්න අරුන්ට නෑ.... මම මේ උබ එක්ක ඇරියස් නෙමෙ, මට කියපන් උබට මේ පඩිය හම්බුනානම් දේවල් මැනේජ් කරගන්න පුලුවන්ද?ඕක වෙන්නෙ මචන් සානුකම්පික හේතු මත.ගෑණු පරිපාලනේ ගිහින් අඬපුවාම ගොඩක් වෙලාවට හදල දෙනව.නැත්නම් ඉහල කනෙක්ශන් එකක් ඇති.
ගමන් වියදම් අරවා මේවා ගියමා ඉතිරුව 22ක් - 25ක් වගේ. ඇතිද උබට? සක්කිලි වේසිගෙ පුතාලා චන්දෙන් පත් වෙලා ගන්න පඩියවත් මේ අයට හම්බෙනවද? මෙලෝ සුදුසුකම් නැතුව? මේ මිනිස්සු ඉගෙන ගෙන ගත්ත රස්සාවක් මේක, දාර්ශනික වෙන්න පුලුවන් සිතුවිල්ල, ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන්නිවාඩු දවස් 10 තියෙන්නේ.ඒකත් දවස් 40-45 සැරයක් එන්නේ.ඩියුටි එකට වෙලාවක් එකක් නැහැ.කියන ඕන වෙලාවක රෙඩි වෙන්න ඕනඋදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
දුශ්කර යන්න ගුරුවරු කැමති නෑනෙ බන්.මුලින්ම ජොබ් එක ගන්න ඕනෙ නිසා දාන නිසා යනව.වෙන්න පුලුවන්, හැබැයි ගුරුවරයට එහෙම බෑ. අරුන් සේරගෙම වැඩ එක හා සමානයි. සංවර්ධන නිලදාරින්ගෙ, නමුත් බන් මේ මිනිස්සු මාරුවක් හදන් යනවනම් අනිවාර්යෙන් ඒ පාසලට ඒ විශය උගන්වන ගුරුවරයෙක් දාලම තමා යන්න ඕනි, ඒ ප්‍රශ්න අරුන්ට නෑ.... මම මේ උබ එක්ක ඇරියස් නෙමෙ, මට කියපන් උබට මේ පඩිය හම්බුනානම් දේවල් මැනේජ් කරගන්න පුලුවන්ද?ගමන් වියදම් අරවා මේවා ගියමා ඉතිරුව 22ක් - 25ක් වගේ. ඇතිද උබට? සක්කිලි වේසිගෙ පුතාලා චන්දෙන් පත් වෙලා ගන්න පඩියවත් මේ අයට හම්බෙනවද? මෙලෝ සුදුසුකම් නැතුව? මේ මිනිස්සු ඉගෙන ගෙන ගත්ත රස්සාවක් මේක, දාර්ශනික වෙන්න පුලුවන් සිතුවිල්ල, ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන්
I love this response so much!ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.
අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.
මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.
ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.
මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.
ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.