ගුරු වැටුප් ප්‍රශ්නය

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    රජයක ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරිලා ලෝක වසංගතයකට මුහුණ දෙන ගමන් ගුරුවරුන් ගේ වැටුප් වැඩිකරන්න පුළුවන් ද අයියේ?
    ▪️
    අමාරුයි මල්ලි...ඒත් පුළුවන් !
    🔺
    ඒ කොහොමද අයියේ ?
    ▪️
    2020 ට කලින් යහපාලන ආණ්ඩුව කාලේ තිබුණ බදු ටික පරණ විදියටම අයකරගන්න ඕන මල්ලි.
    1)වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කරන්න ඕන.
    2) 2% ජාතික ගොඩනැගීමේ බද්ද අය කරගන්න ඕන.
    3) විදුලි සංදේශ බද්ද 25% සිට 30% දක්වා වැඩි කරන්න ඕන.
    3) බැංකු සහ මූල්‍ය ආයතන අය කර ගනු ලබන හර බද්ද නැවත අය කරගන්න ඕන.
    4) කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රාග්ධන බද්ද අය කරගන්න ඕන.
    5) ආගමික සිද්ධස්ථාන වලින් බදු අය කරගන්න ඕන.
    6) තොරතුරු තාක්ෂණ, සක්‍රිය සේවා බද්ද නැවත අය කරගන්න ඕන.
    6) සංක්‍රමණ ප්‍රේෂණ බදු අය කරගන්න ඕන.
    7) මහල් නිවාස අලෙවි වැට් බදු අය කරගන්න
    8.) උපයන විට ගෙවීමේ බදු අය කරගන්න ඕන.
    9) ඉදිකිරීම් කර්මාන්ත බද්ද 14% සිට 28 % දක්වා වැඩි කරන්න ඕන.
    🔺
    එතකොට අයියේ මේ කොරෝනා වසංගතයක් අස්සේ කරන වර්ජන, උද්ඝෝෂණ නවතිනවා ද?
    ▪️
    නෑ මල්ලි.
    🔺
    ඒ ඇයි?
    ▪️
    ඊට පස්සේ
    " බඩු මිල පහත හෙලවු ! "
    " උද්දමනය අඩු කරවු ! "
    " බදු අඩු කරවු ! " කියලා ආයේ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා නේ මල්ලි.
    🔺
    ඉතිං මේකේ ඉවරයක් නෑ නේ අයියේ?
    ▪️
    ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මල්ලි.
    🔺
    ඒ කොහොමද අයියේ?
    ▪️
    රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන එක.
    🔺
    එතකොට ?
    ▪️
    ඇයි මල්ලිට මතක නැද්ද 2020 ට කලින් කිසිම වසංගතයක් නැතුව අර උඩ තියෙන බදු ටිකත් ගෙවාගෙන, බෝම්බත් කාගෙන දැන් තියෙන පඩියෙන්ම ලස්සනට හිටියා නේ මල්ලි. කිසිම ජෙප්පෙක්, පෙරෙට්ටෙක්, වෘත්තිය සමිති කාරයෙක් පාරට බැස්සේ නෑ නේ මල්ලි.
    🔺
    ඒකත් ඇත්ත අයියේ...රනිල් ගේ ආණ්ඩුවක් ආවට පස්සේ වර්ජන, උද්ඝෝෂණ නැති වෙයි නේ ද අයියේ?
    ▪️
    එහෙමත් කියන්න බෑ මල්ලි...කවුරු හරි රනිල් ව එළෙවුවොත් ජෙප්පො " ප්‍රජාතන්ත්‍රවාදය රකිවු ! " කියලා ආයෙත් පාරට බහිනවා මල්ලි.
    මතකනේ 2018 ?
    =================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් ඕයි දැන් බදු සහන් දුන්න කියල බඩු මිලයි උද්ධමනයයි අඩු වෙලාද?🤣🤣🤣
    හාල් කිලෝවක් සීයට එහා.
    ට්‍රිලියන තුනක් සල්ලි අච්චු ගහලා.
    මෙව්ව බයියන්ටම හොඳයි.
    ගූනාලයාගේ හෑලි ෂෙයා කරන උන් තාම ඉන්නව නේ.කාලෙකින් දැක්කේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    තව කොටස් අඩුයිනේ..

    1 සීනි බදු වංචාව නොකර රජයට නියමිත මුදල අය කරගන්න පුලුවන්.
    2 දෙගුණයක් ගෙවලා බෙස්න් ඇම්බියුලන්ස් ගන්නේ නැතුව මුදල් ඉතුරු කරගන්න පුලුවන්.
    3 මිහින් ලංකා එකට දිගටම පොම්ප කරන සල්ලිවලට වෙන්නේ මොනාද කියලා බලන්න පුලුවන්...

    ආන්ඩුවට සල්ලි නැත්තං ආන්ඩුවයි සල්ලි නෑ කියලා ඔප්පු කරලා පෙන්න ඕනි....තැන් තැන පෝස්ට් ඇටෙව්වා කියලා ඉතිං වැඩැක් නෑ..


    පක්ශ පොලිටිකල් කතා මේකට අමුන්න එපා..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    🔺

    ඒකත් ඇත්ත අයියේ...රනිල් ගේ ආණ්ඩුවක් ආවට පස්සේ වර්ජන, උද්ඝෝෂණ නැති වෙයි නේ ද අයියේ?

    එතකොටම් අර පාදෙණිය වද්දා
    • -1990 අම්බුලන්ස් වලට කරපු වර්ජන ,
    • අහලවත් නැති සින්ගපුරු ගිවිසුමකට විරුද්ධව කරපු වර්ජන
    • සයිටම් වර්ජන

    ඒවා මොනවාද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් ඕයි දැන් බදු සහන් දුන්න කියල බඩු මිලයි උද්ධමනයයි අඩු වෙලාද?🤣🤣🤣
    හාල් කිලෝවක් සීයට එහා.
    ට්‍රිලියන තුනක් සල්ලි අච්චු ගහලා.
    මෙව්ව බයියන්ටම හොඳයි.
    ගූනාලයාගේ හෑලි ෂෙයා කරන උන් තාම ඉන්නව නේ.කාලෙකින් දැක්කේ
    @JBLs kiyana harakata oowa therenne ne, kohe hari thibba post ekak copy paste karala danna witharay danne
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Teachers voted this government to power. Did president promised a salary hike when they supported them. If not why suddenly salary issue. Is it because JVP who always want to destabilize a govt wants it?
    If anybody needs salary hike it is only health sector due to severe risk they go through. Not any one else.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Teachers voted this government to power. Did president promised a salary hike when they supported them. If not why suddenly salary issue. Is it because JVP who always want to destabilize a govt wants it?
    If anybody needs salary hike it is only health sector due to severe risk they go through. Not any one else.
    එහෙනම් ආන්ඩුව බලයට පත්වෙද්දි බඩු මිල වැඩි කරනවා කියලත් කීවාද. අනේ මගෙ කට
     
    • Haha
    Reactions: u_make_me_sick_

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කල්පනා කරල බලන්න-අනුර කුමාර :rofl: :rofl: