කොවිඩ් වලින් රට වැනසිලා යද්දී... ලග පාත ඉන්න එකා දෙන්නා මැරි මාරි යද්දී ගුරු විදුහල්පති වරුන්ට ඒ ගැන හැගෙන්නේ නැ කියන එකේන්ම තේරෙනවා ඔඋන්ගේ මානසිකත්වය... හරිනම් මේ ගුරු විදුහල්පතිවරු මේ අවස්ථාවේ කරන්න ඕනේ ළමයින්ට උගන්නන්නේ කොහොමද කියල හොයන එක... ඒ තුලින් අනාගතය රැකගන්න උත්සහ කරන එක... නමුත් දැන් වෙලා තියෙන්නේ සල්ලි ගැන හිතන එක අතටම මේ වෙද්දී රටෙන් බාගෙකට විතර හරි හමන් අදායම් මාර්ගයක් නෑ සැහෙන පිරිසකට කන්න බොන්නත් නෑ... මේක තේරුම්ගන්න බැරි ගුරු විදුහල්පති වරූ ...???
ළමයි ගේම් වලට ඇබ්බැහි වෙලා සමහරු ෆොන් එකෙමයි... තවත් ළමයි ඔහේ නිදි නැත්තන් රස්ත්යදු ගහනවා... මේ ලදී පොඩි දරුවෙක් දික කෙක්කක් අරන් එනවා හයිටෙන්ශන් ලයින් එකේ පැටලුනු සරුංගලයක් ගන්න දැක්කේ නැත්තන් ළමයි දෙතුන් දෙනෙකුට වෙන දේ හිතාගන්න බෑ... ඇත්තටම මේ අවස්ට්ඝවේ හරි හමන් ගුරුවරු කරන්න ඕනේ දේශපාලකයන්ටත් බලපෑම් කරලා රට ගොඩගන්න අරගලයක් කරන එක... ඔන්ලයින් නැති ළමයින්ගේ ගෙවල් වලට ගිහින් හරි උගන්නන්න ක්‍රමයක් හොයන එක...
වසර 13ක පාසල් කාලය තුල වර්ජනයක් තියා නිවාඩුවක්වත් හරියට ගන්නේ නැතුව උගන්නපු ඒ ගුරුවරුනම්................