ගුරු විදුහල්පති

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    කොවිඩ් වලින් රට වැනසිලා යද්දී... ලග පාත ඉන්න එකා දෙන්නා මැරි මාරි යද්දී ගුරු විදුහල්පති වරුන්ට ඒ ගැන හැගෙන්නේ නැ කියන එකේන්ම තේරෙනවා ඔඋන්ගේ මානසිකත්වය... හරිනම් මේ ගුරු විදුහල්පතිවරු මේ අවස්ථාවේ කරන්න ඕනේ ළමයින්ට උගන්නන්නේ කොහොමද කියල හොයන එක... ඒ තුලින් අනාගතය රැකගන්න උත්සහ කරන එක... නමුත් දැන් වෙලා තියෙන්නේ සල්ලි ගැන හිතන එක අතටම මේ වෙද්දී රටෙන් බාගෙකට විතර හරි හමන් අදායම් මාර්ගයක් නෑ සැහෙන පිරිසකට කන්න බොන්නත් නෑ... මේක තේරුම්ගන්න බැරි ගුරු විදුහල්පති වරූ ...???

    ළමයි ගේම් වලට ඇබ්බැහි වෙලා සමහරු ෆොන් එකෙමයි... තවත් ළමයි ඔහේ නිදි නැත්තන් රස්ත්යදු ගහනවා... මේ ලදී පොඩි දරුවෙක් දික කෙක්කක් අරන් එනවා හයිටෙන්ශන් ලයින් එකේ පැටලුනු සරුංගලයක් ගන්න දැක්කේ නැත්තන් ළමයි දෙතුන් දෙනෙකුට වෙන දේ හිතාගන්න බෑ... ඇත්තටම මේ අවස්ට්ඝවේ හරි හමන් ගුරුවරු කරන්න ඕනේ දේශපාලකයන්ටත් බලපෑම් කරලා රට ගොඩගන්න අරගලයක් කරන එක... ඔන්ලයින් නැති ළමයින්ගේ ගෙවල් වලට ගිහින් හරි උගන්නන්න ක්‍රමයක් හොයන එක...

    වසර 13ක පාසල් කාලය තුල වර්ජනයක් තියා නිවාඩුවක්වත් හරියට ගන්නේ නැතුව උගන්නපු ඒ ගුරුවරුනම්................
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගුරුවරුන්ගේ ප්‍රශ්නය විතරක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න විසදන්න පුළුවන් මේ දේවල් ටික නොකර හිටියනම්

    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-

    බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනා කියලා පුළුවන් නම් උඹ ඔප්පු කරපන් , ඒකෙන් උනේ රාජ්‍ය අදායම අඩු උන එක විතරයි

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    බදු අඩු කිරීම වංචාවක් කියලා ඇහුවමයි ඔය. ඔය අනුවම පඩි වැඩිකිරීමත් වංචාවක් කිව්වැකි. 2015 යහපාලනෙන් වැඩිකරපු දරාගන්න් බැරි 10,000/- ක පඩි වංචාව.... කෝමද ඒක? තාම ඒ දුක විඳිනව් ඇත්තාම ඩොල්ර් රටින් ගේන් අපේම සුළුතරයක්..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,065
    3,896
    113
    බදු අඩු කිරීම වංචාවක් කියලා ඇහුවමයි ඔය. ඔය අනුවම පඩි වැඩිකිරීමත් වංචාවක් කිව්වැකි. 2015 යහපාලනෙන් වැඩිකරපු දරාගන්න් බැරි 10,000/- ක පඩි වංචාව.... කෝමද ඒක? තාම ඒ දුක විඳිනව් ඇත්තාම ඩොල්ර් රටින් ගේන් අපේම සුළුතරයක්..
    kohen hari copy paste karana ewa. eya therum aran, hethu athuwa kiyana ewa neweyi.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අපි දන්නා දා ඉඳල දේශපාලකයෝ කියන්නේ පොදුවේ හොරු නමුත් මිට පෙර ගුරුවරු හොරු කියල මිනිසු කියල නෑ...
    ඔය කොපි පේස්ට් ලව හදන්නෙත් ගුරු හොරුම තමයි... මන් දන්නා පාසලේ ප්‍රින්සිපල් සහ ගුරුවරු තම ගෝලයන් මේ ගුරු හොරු වැඩවලට ෆ්බ් පොස්ට් දානකොට පුද්ගලිකව කතා කරලා නිහඩ කරනවා... එහෙම නැත්තන් මේ වැඩ වලට නැබුරු කරගන්නවා... ඔය ගුරු සංගම් ශක්තිමත් නම් කරන්න ඕනේ රජයේ හොර වැඩවලට විරුද්ව යමක් කරන එක නේ... නමුත් වෙලා තියෙන්නේ ළමයින්ගේ අනාගතය පලිහක් කරගන සල්ලි කඩාගන්න උත්සහ කරන එක.... මමත් පාසලක ඉන්න නිසා ඇතුලේ ප්‍රස්න ගැන දන්නවා
     
    • Like
    Reactions: incest_cult

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපි දන්නා දා ඉඳල දේශපාලකයෝ කියන්නේ පොදුවේ හොරු නමුත් මිට පෙර ගුරුවරු හොරු කියල මිනිසු කියල නෑ...
    ඔය කොපි පේස්ට් ලව හදන්නෙත් ගුරු හොරුම තමයි... මන් දන්නා පාසලේ ප්‍රින්සිපල් සහ ගුරුවරු තම ගෝලයන් මේ ගුරු හොරු වැඩවලට ෆ්බ් පොස්ට් දානකොට පුද්ගලිකව කතා කරලා නිහඩ කරනවා... එහෙම නැත්තන් මේ වැඩ වලට නැබුරු කරගන්නවා... ඔය ගුරු සංගම් ශක්තිමත් නම් කරන්න ඕනේ රජයේ හොර වැඩවලට විරුද්ව යමක් කරන එක නේ... නමුත් වෙලා තියෙන්නේ ළමයින්ගේ අනාගතය පලිහක් කරගන සල්ලි කඩාගන්න උත්සහ කරන එක.... මමත් පාසලක ඉන්න නිසා ඇතුලේ ප්‍රස්න ගැන දන්නවා
    At the end of the day, there's no strike for private and international school teachers. Their students get uninterrupted education continuously.

    Meanwhile poor man's kid going to government school get the axe. So called socialist trade unions always beat the poor man. 🙆🏻