ochchara ihala sudusukam thiyenawnam, ekata galapena salary dena job ekak hoyagaththanam iwarai ne bn.අනිවා වැඩ කරන්ඩ ඕනි තමා. රජයේ අනිත් රැකියා එක්ක සාපේක්ශ්ව හිතුවොත් වැටුප මදි. සුදුසුකම් අතින් ගත්තත් බහුතර ගුරුවරු ඉහලින් ඉන්නවා.
dan api job walath karanne ehemane, ape skills ekka salary madi nam apita one salary hambena job ekak hoyagannawa.