


Umbawa kohenwath mathuwenne naa. Depathtata dolanay we wei hamadaama
Chalanaya weyi.


aye monatada paninne. haaragena haaragena gihin iwara weddi uba anik paththen mathu welane![]()





aye monatada paninne. haaragena haaragena gihin iwara weddi uba anik paththen mathu welane![]()



දවසක් ඕක හදල බැලුවසරල අනුවර්තී චලිතයක් එන්නෑ
අනුවර්තී චලිතයක් එනව
![]()

මැද්දේ නවතින්නේ නැද්ද අන්තිමට ?![]()
ප්‍රතිරෝදය වගේ ඒව සලකල හදනවනං බං ඉතිං පෘථිවියත් ඝණත්වය හැම තැනම එක වගේ නෑනෙ. ඒවත් සලකන්න වෙනව. එහෙම නැතුව හැදුවොත් අනුර්තී චලිතයෙ සමීකරණයක් එනව
සරල අනුවර්තී චලිතයක් වෙන්නෑ 
උඹ ඔය මොඩ් වැඩේ කරයි කියලා තමයි ලෝකබොලේ මැද්දේ ලෝදිය තියෙන්නේ..
