ගුලක් හාරනව

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබව හරි මැදට ගියාම කොහේටවත් යන්නේ නැතිය නවතිනවා
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,332
    113
    හඳට කිට්ටුව

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවසක් ඕක හදල බැලුව :D සරල අනුවර්තී චලිතයක් එන්නෑ :no: අනුවර්තී චලිතයක් එනව :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවසක් ඕක හදල බැලුව :D සරල අනුවර්තී චලිතයක් එන්නෑ :no: අනුවර්තී චලිතයක් එනව :yes:


    මැද්දේ නවතින්නේ නැද්ද අන්තිමට ? :oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැද්දේ නවතින්නේ නැද්ද අන්තිමට ? :oo:

    ප්‍රතිරෝදය හින්ද නවතින්න ඕනෙ තමා :yes: ප්‍රතිරෝදය වගේ ඒව සලකල හදනවනං බං ඉතිං පෘථිවියත් ඝණත්වය හැම තැනම එක වගේ නෑනෙ. ඒවත් සලකන්න වෙනව. එහෙම නැතුව හැදුවොත් අනුර්තී චලිතයෙ සමීකරණයක් එනව :yes: සරල අනුවර්තී චලිතයක් වෙන්නෑ :no:
     

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    උඹ ඔය මොඩ් වැඩේ කරයි කියලා තමයි ලෝකබොලේ මැද්දේ ලෝදිය තියෙන්නේ..