oyala hithanne ethakota "g" niyatha wei kiyalada prutuwiyee abyantarayata yanakota?
Constant acceleration???
උඹ කියන්නෙ අභ්‍යන්තරයට යනකොට ගුරුත්වය අඩු වෙනවද? වැඩි වෙනවද?
oyala hithanne ethakota "g" niyatha wei kiyalada prutuwiyee abyantarayata yanakota?
Constant acceleration???
aye monatada paninne. haaragena haaragena gihin iwara weddi uba anik paththen mathu welane![]()




මරුසිරා;23936235 said:පෘතුවියේ මැදට එන්න ඉස්සෙල්ල උබව වශ්පවෙලා යයි එහෙම නැත්නම් අදික ගුරුත්වේ නිසා චප්ප වෙයි .අනිත් පැත්තෙන් මතුවෙන්නවත් ඊට පස්සේ පනින්නවත් වෙන්න ඉතුරු වෙන්නේ නැ
උඹ කියන්නෙ අභ්‍යන්තරයට යනකොට ගුරුත්වය අඩු වෙනවද? වැඩි වෙනවද?

අසම්ප්ෂන් ගොඩක් කලොත්
g = G . M / r2
M = d x (4/3 x pi) x r3
g = G x d x (4/3 x Pi) x r3/r2
g = G x d x (4/3 x Pi) x r

ඇත්තටම මේ ක්‍රමේට මේක හදන්න බෑ
F = GMm/r^2 සමීකරණෙ හදල තියෙන්නෙ ලක්ශීය ස්කන්ධ වලට. අපි ග්‍රහලෝක වලට එහෙම යොදන්නෙ ගොඩක් ඈත තියෙන වස්තු දෙකක් සලකල දුරත් එක්ක බලද්දි ගෝලය ලක්ශයක් විදිහට සලකන්න පුලුවන් තරං පොඩියි නිසා එහෙම අරගෙන.
හරියටම හදන්න F=GMm/r^2 සමීකරණෙ තියෙන්නෙ ලක්ශීය ස්කන්ධ වලට නිසා රේඛීය ස්කන්ධෙකට (ස්කන්ධයක් තියෙන ඉරි කෑල්ලකට) සමීකරණෙ ගන්න ඕනෙ.
ඉරිකෑල්ලට ගත්තු සමීකරණෙ පාවිච්චි කල්ල වෘත්තාකර ස්කන්ධෙකට සමීකරණෙ ගන්න ඕනෙ.
ආයෙ වෘත්තෙට ගත්තු සමීකරෙණ පාවිච්චි කරල ගෝලයක් ඇතුලෙ සාධාරණ ස්ථානයක ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රය හොයන්න සමීකරණෙයක් ගන්න ඕනෙ.
ඒකෙන් තමා පොලොව ඇතුලෙ වැටෙද්දි මොන වගේ වැටෙයිද කියල හොයන්නෙ.



yep. exactly
This is purely full of assumptions as I said
Accuracy ignored. Just a simple direction given![]()

finite element paththen hitana dunnanam okkotama ekatu wela mona hari alut deyak hoya ganna thibba. anuradha hithayi neඅනුරාධට නිකං ඉන්න එකේ සුලු කරන්න දෙමු![]()

අනුරාධට නිකං ඉන්න එකේ සුලු කරන්න දෙමු![]()
finite element paththen hitana dunnanam okkotama ekatu wela mona hari alut deyak hoya ganna thibba. anuradha hithayi ne![]()

yep. exactly
This is purely full of assumptions as I said
Accuracy ignored. Just a simple direction given![]()