ගුලක් හාරනව

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෘතුවියේ මැදට එන්න ඉස්සෙල්ල උබව වශ්පවෙලා යයි එහෙම නැත්නම් අදික ගුරුත්වේ නිසා චප්ප වෙයි .අනිත් පැත්තෙන් මතුවෙන්නවත් ඊට පස්සේ පනින්නවත් වෙන්න ඉතුරු වෙන්නේ නැ
     
    AnuradhaRa

    Well-known member
  • මරුසිරා;23936235 said:
    පෘතුවියේ මැදට එන්න ඉස්සෙල්ල උබව වශ්පවෙලා යයි එහෙම නැත්නම් අදික ගුරුත්වේ නිසා චප්ප වෙයි .අනිත් පැත්තෙන් මතුවෙන්නවත් ඊට පස්සේ පනින්නවත් වෙන්න ඉතුරු වෙන්නේ නැ

    එහෙම අවුල් නෑ කියල නිකන් උපකල්පනය කරමුකො..

    At the very center, the gravitational force is zero because there's equal mass pulling on you from all sides
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන්නෙ අභ්‍යන්තරයට යනකොට ගුරුත්වය අඩු වෙනවද? වැඩි වෙනවද?

    අසම්ප්ෂන් ගොඩක් කලොත්

    g = G . M / r2
    M = d x (4/3 x pi) x r3
    g = G x d x (4/3 x Pi) x r3/r2
    g = G x d x (4/3 x Pi) x r
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අසම්ප්ෂන් ගොඩක් කලොත්

    g = G . M / r2
    M = d x (4/3 x pi) x r3
    g = G x d x (4/3 x Pi) x r3/r2
    g = G x d x (4/3 x Pi) x r

    ඇත්තටම මේ ක්‍රමේට මේක හදන්න බෑ :yes:
    F = GMm/r^2 සමීකරණෙ හදල තියෙන්නෙ ලක්ශීය ස්කන්ධ වලට. අපි ග්‍රහලෝක වලට එහෙම යොදන්නෙ ගොඩක් ඈත තියෙන වස්තු දෙකක් සලකල දුරත් එක්ක බලද්දි ගෝලය ලක්ශයක් විදිහට සලකන්න පුලුවන් තරං පොඩියි නිසා එහෙම අරගෙන.

    හරියටම හදන්න F=GMm/r^2 සමීකරණෙ තියෙන්නෙ ලක්ශීය ස්කන්ධ වලට නිසා රේඛීය ස්කන්ධෙකට (ස්කන්ධයක් තියෙන ඉරි කෑල්ලකට) සමීකරණෙ ගන්න ඕනෙ.

    ඉරිකෑල්ලට ගත්තු සමීකරණෙ පාවිච්චි කල්ල වෘත්තාකර ස්කන්ධෙකට සමීකරණෙ ගන්න ඕනෙ.

    ආයෙ වෘත්තෙට ගත්තු සමීකරෙණ පාවිච්චි කරල ගෝලයක් ඇතුලෙ සාධාරණ ස්ථානයක ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රය හොයන්න සමීකරණෙයක් ගන්න ඕනෙ.

    ඒකෙන් තමා පොලොව ඇතුලෙ වැටෙද්දි මොන වගේ වැටෙයිද කියල හොයන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    yep. exactly:)

    This is purely full of assumptions as I said:yes:
    Accuracy ignored. Just a simple direction given :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    අනිත් පැත්තේ කට ලඟට යනවා... ආයෙ මේ පැත්තේ කට ලඟට එනවා... දිගටම ඕක වෙනවා... වාත ප්‍රථිරෝධය තිබුනොත් කාලයක් ගිහිල්ල හරි මැද නවතිනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධට නිකං ඉන්න එකේ සුලු කරන්න දෙමු :D

    finite element paththen hitana dunnanam okkotama ekatu wela mona hari alut deyak hoya ganna thibba. anuradha hithayi ne:baffled:

    අනේ මට ඔය ලොකු ගණන් හදන්ඩ අමාරුයි :(
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,931
    8
    35,670
    113
    yep. exactly:)

    This is purely full of assumptions as I said:yes:
    Accuracy ignored. Just a simple direction given :yes:

    If it interests to anyone here is the full results from the preliminary reference earth model

    ymRVhWy.jpg

    c8auIbg.jpg

    mpUWxTi.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,374
    4,718
    113
    umbata aurudu 50kata 100kata vitara kalin russiyawatai americawatai oya prashne awa. un hil 2k kapagena kapagena giya. dan hil 2ma wahala tienne mokada eka tanakin ehata eka karana eka impossible nisa even with modern machines. podak google karot detail hoyaganna puluwan

    umba hilata pannot itin eliyata en na. echarai scene eka. atulema alu wela yai