ගුලියෙ සාරාංශය 👎

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,443
    113
    මල කෙලියයි වුණේ මට 😅
    පියවි සිහිය අවුට් යන්න ගත්තනෙ
    මම කාමරේටම වෙලා හිටිය. අම්මට තේරුණොත් හරි නෑනෙ :sorry:
    මං හොයන්නෙ මේක නෙමේ බං

    මං ආයෙ පාවිච්චි කරන්නෙ නෑ. තේරුමක් නෑ
    මේකත් අර ඇල්කොහොල් වගේ ෆේල් මටනං

    මම හොයන්නෙ රිටලින් වගේ ස්ටිමියුලන්ට් එකක් :P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඕයි නිකන් හාන්සි වෙලා ඉන්න එපා. පොඩ්ඩක් ඇක්ටිවේ ඉඳපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,118
    113
    - උඩරට -
    මල කෙලියයි වුණේ මට 😅
    පියවි සිහිය අවුට් යන්න ගත්තනෙ
    මම කාමරේටම වෙලා හිටිය. අම්මට තේරුණොත් හරි නෑනෙ :sorry:
    මං හොයන්නෙ මේක නෙමේ බං

    මං ආයෙ පාවිච්චි කරන්නෙ නෑ. තේරුමක් නෑ
    මේකත් අර ඇල්කොහොල් වගේ ෆේල් මටනං

    මම හොයන්නෙ රිටලින් වගේ ස්ටිමියුලන්ට් එකක් :P
    ඔක්කොම කන්න ඕනී එක පාර
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,443
    113
    තොපි ගත්තු අඩු කුලේ බෑන්ඩ් එකේ අවුලක්.
    මං ගුලියම කෑවනෙ
    බාගෙ බාගෙ කන්න කියල තියෙන්නෙ
    මං පැයක් යන්න කලින් අනිත් බාගෙත් කෑව
    මෝල් වුණේ නං නැද්ද කොහෙද
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මං ගුලියම කෑවනෙ
    බාගෙ බාගෙ කන්න කියල තියෙන්නෙ
    මං පැයක් යන්න කලින් අනිත් බාගෙත් කෑව
    මෝල් වුණේ නං නැද්ද කොහෙද
    kehel gahak hil karala gatte nadda?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මං ගුලියම කෑවනෙ
    බාගෙ බාගෙ කන්න කියල තියෙන්නෙ
    මං පැයක් යන්න කලින් අනිත් බාගෙත් කෑව
    මෝල් වුණේ නං නැද්ද කොහෙද
    යකෝ අපි එක පාරක් 2ක් කනවා සමහර දාට ඔය කියලා තියන ඒව පිළිපදින්න ඕන නෑ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මල කෙලියයි වුණේ මට 😅
    පියවි සිහිය අවුට් යන්න ගත්තනෙ
    මම කාමරේටම වෙලා හිටිය. අම්මට තේරුණොත් හරි නෑනෙ :sorry:
    මං හොයන්නෙ මේක නෙමේ බං

    මං ආයෙ පාවිච්චි කරන්නෙ නෑ. තේරුමක් නෑ
    මේකත් අර ඇල්කොහොල් වගේ ෆේල් මටනං

    මම හොයන්නෙ රිටලින් වගේ ස්ටිමියුලන්ට් එකක් :P
    මත්‍රාවට ගනින්. ගුලියෙන් 1/4 වගේ. වදින්නේ නෑ. Stress අඩු වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මල කෙලියයි වුණේ මට 😅
    පියවි සිහිය අවුට් යන්න ගත්තනෙ
    මම කාමරේටම වෙලා හිටිය. අම්මට තේරුණොත් හරි නෑනෙ :sorry:
    මං හොයන්නෙ මේක නෙමේ බං

    මං ආයෙ පාවිච්චි කරන්නෙ නෑ. තේරුමක් නෑ
    මේකත් අර ඇල්කොහොල් වගේ ෆේල් මටනං

    මම හොයන්නෙ රිටලින් වගේ ස්ටිමියුලන්ට් එකක් :P
    Kohenda gatte uba?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පින්තූර බොඳ වෙලා ගියාද? කසන්න ගත්තද? සද්ද වැඩි වෙන්න ගත්තද? බය වුණාද? උගුර වේලුනාද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තාවේ මුට කියලා දීපන් හරියට වැඩේ කරන හැටි.
    uu hoyana eka mewage naa bn... uu hoyanne more focus... uuta hariyanne ice tama.. hebei wadak naa.. ice walata focus wunata next few weeks eeta wada dose ekak ona focus wenna.. ithin muuta eken wath wadak naa...

    guliyak kanne relax and chilling eke inna kiyana eka uuta therenna ona.... eka first time gaththata threnne nane... hariyata first time cigarette ekak bonawa wage tamai, dum pibinawa
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    hoda mora tikak ganin. mama ara nicol kyla hash ekak try kara anna eka nam uba kiyna scn ekata maru.. weri gathi nidi matha gathi mukuth na. concentrate kranna puluwan. rational hithanna puluwan. creative ideas enawa, hena active.. top badu eka
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,783
    113
    Mother Earth
    මං උබේ නංගිට කිව්ව අයියගෙ කැරැට්ටුව ගැන. ගත් කටටම කිව්වෙ ඌව නම් හදන්න බෑ අයියෙ කියල. පව් ඒකි උබ ගැන ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ළඟදි හීනයකුත් දැක්ක කිව්ව අයිය කුඩු කාරයෙක් වෙලා ඉන්නවා. ඒ හීනෙ ඇත්ත කරන්න එපා. උබට යන්න අපායක් නැති වෙයි. :(
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,443
    113
    මං උබේ නංගිට කිව්ව අයියගෙ කැරැට්ටුව ගැන. ගත් කටටම කිව්වෙ ඌව නම් හදන්න බෑ අයියෙ කියල. පව් ඒකි උබ ගැන ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ළඟදි හීනයකුත් දැක්ක කිව්ව අයිය කුඩු කාරයෙක් වෙලා ඉන්නවා. ඒ හීනෙ ඇත්ත කරන්න එපා. උබට යන්න අපායක් නැති වෙයි. :(
    ආයෙ පාවිච්චි කරන්න ආසාවක් නෑ
     
    • Love
    Reactions: Candid-B