අනතුරක් වලක්වා නොගැනීම , අපරික්ශාකාරී රිය ධාවනය යටතේ රියදුරාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න ඕනේ
කොහොමත් වාහනේ රියදුරාටත් සෑහෙන කරදර පොලිසි උසාවි ගානෙ යන්න ඕන වාහනේ හදන්න ගරාජ් ගානෙ ඉන්ශුවරන්ස් ගානෙ යන්න ඕනඅනතුරක් වලක්වා නොගැනීම , අපරික්ශාකාරී රිය ධාවනය යටතේ රියදුරාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න ඕනේ
ඒ ආවට වැඩක් නෑ. ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මගෙත් බයික් එකට ගෑනියෙක් පැනලා ලක්ෂ දෙකක් කඩාගත්තා අපේ අම්මගෙන්. අපේ අම්මට ඕන වුනේ ගොඩිං බේරගන්න. පොලිසියෙන් කිසිම සහනයක් දුන්නෑ. පයිං යන කෙනෙක් හැප්පුනොත් කොහොමත් වැරැද්ද driver ගෙ කියලා කීවා.කාර් එකේ අක්කා බෑහෑලා දුවගෙන දුවගෙන ආවා නේද?
Aparade usawi danna kiwwa nam insurance eken gewanawane e gaanige damagesඒ ආවට වැඩක් නෑ. ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මගෙත් බයික් එකට ගෑනියෙක් පැනලා ලක්ෂ දෙකක් කඩාගත්තා අපේ අම්මගෙන්. අපේ අම්මට ඕන වුනේ ගොඩිං බේරගන්න. පොලිසියෙන් කිසිම සහනයක් දුන්නෑ. පයිං යන කෙනෙක් හැප්පුනොත් කොහොමත් වැරැද්ද driver ගෙ කියලා කීවා.
මගෙ නහයයි, උඩ දත් ඇන්දයි කැඩිලා මාසයක් hospital හිටියා. ඒ ගෑනිට කිසි හෙනයක් නෑ. මට වෙච්ච දේ හරියට මතක නෑ ඔලුව වැදුන නිසා විනාඩි 20ක විතර memory loss එකක් වුනා. අන්තිමට මාස දෙකකින් විතර vision එක අඩු වෙලා ගියා උඩ දත් ඇන්ද මාසෙකට වඩා හෙලවි හෙලවි තිබුන නිසා, ස්නායූ කේස් එකක් වෙන්න ඇති කියලා doctorලා කීවෙ. කාලකන්නි ඉන්නෙ ලංකාවෙ පාරවල් වල නම්. ලංකාවෙන් යන්න මේකත් ප්රධාන හේතුවක් වුනා.
උඹලටත් වෙන්නම ඕන සීන් එකක්. සමහර එවුං හිතලා පනිනවා වාහන වලට වන්දි ගන්න.අනතුරක් වලක්වා නොගැනීම , අපරික්ශාකාරී රිය ධාවනය යටතේ රියදුරාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න ඕනේ
උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක හැප්පිල්ලක් හැප්පිලා තියෙන්නෙ උං කියන විදියට. අවුරුදු දෙකකට විතර පස්සෙ එකෙක් අපේ අම්මට හම්බවෙලා කියලා, ඔයාලගෙ පුතා කියලා දන්නවා නම් කට්ටිය පොලීසියට අර වගේ කට උත්තර දෙන්නෙ නෑ කියලා. මහ ගූ area එකක හැප්පුනෙ. අපේ ගෙවල් පැත්තෙම.Aparade usawi danna kiwwa nam insurance eken gewanawane e gaanige damages
Ithin waradikarayek wunath gaanige damages gewanne waahane insurance eken ne ekane atleast 3rd party insurance ekak mandatory. Driverta traffic offence ekata fine ekak gahai 200k wenne nam na
උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක හැප්පිල්ලක් හැප්පිලා තියෙන්නෙ උං කියන විදියට. අවුරුදු දෙකකට විතර පස්සෙ එකෙක් අපේ අම්මට හම්බවෙලා කියලා, ඔයාලගෙ පුතා කියලා දන්නවා නම් කට්ටිය පොලීසියට අර වගේ කට උත්තර දෙන්නෙ නෑ කියලා. මහ ගූ area එකක හැප්පුනෙ. අපේ ගෙවල් පැත්තෙම.
------ Post added on Apr 2, 2023 at 1:38 AM
උඹ එකෙක් හප්පලා ආපුවාම අපි ඕක ගැන කතා කරමු. ජීවිතේ සමහර තීරණ තනියම ගන්න බැහැ. විශේෂයෙන් මාස දෙකක් තිස්සෙ කතා කරන්න බැරි වෙන්න accident වෙලා ඉද්දි.Ithin waradikarayek wunath gaanige damages gewanne waahane insurance eken ne ekane atleast 3rd party insurance ekak mandatory. Driverta traffic offence ekata fine ekak gahai 200k wenne nam na
She is driving close to center. Thats an offence
Jaywalking is an offence...She is driving close to center. Thats an offence
නෑ කහ ඉරක් නැත්තම් පනින එකා තමයි වැරදි. no exceptions.car eke ganit waradi yako
balapanko daka daka awa hati
Wamen dhawanaya nokirima kiyana ekata aithi nedda?බයියෝ කොහෙද එහෙම නීතියක් තියෙන්නෙ?
මේ තමයි ගෝතයට, පොනිලට ඡන්දෙ දීල කෙලෝගෙන ජෙප්පන්ට බනින උන්.![]()
Wamen dhawanaya nokirima kiyana ekata aithi nedda?
Jaywalking is an offence...![]()
othana aru para penna kiyala drive karapu geni niwaradi wenne ne.ලේන් එක ඇතුලෙ නම් යන්නෙ ඒකට කොහොමද වරදක් කියන්නෙ? මෙතන මේ මෝඩ පkයා පාර මැද ඉන්නෙ. පදිකයෙක් කහ ඉරකුත් නැති තැනක පාර මැද ලව් කර කර ඉන්නෙ කොහොමද? එතන වැරදි කීයක්ද?
වමෙන් ධාවනය නොකිරීම කියල ඔතන වරදකට පෙන්නනව නම් ඒ වගේ මෝඩ හුkන රටක ඉන්නෙ නැති එක කොච්චර වාසනාවක්ද. එහෙම එව්ව බංකොළොත් නොවුනොත් තමයි පුදුම.![]()
![]()
car eke ganit waradi yako
balapanko daka daka awa hati