ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    රාවණාගේ දඬමොනරේ බෑවෙත් වාරියපොල කියනවනේ. ඒ පුරුද්දට පාත් කරාද දන්නෑ හෙළ යක්ඛ පුතුන් දෙන්නා
     
    • Haha
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    නාකි මයිනාගේ කාලේ මෝඩ නන්දෙ ගෙන්නපු එකක් වෙන්නැති
    කලින් ආණ්ඩු වලින් ගෙනාපු එකක් තමයි ඉතින් කොහොමත් ලපයට මොනවත් කරගන්න බැහැනේ :lol: 🤌
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    නිකමට කල්පනා කරේ ඕක ගේකට වත් පත බෑ වුනා නම්,

    ආණ්ඩුවත් බැනුම් අහනවා
    විපක්ෂයත් බැනුම් අහනවා
    රාජපක්ෂත් බැනුම් අහනවා
    රනිලුත් බැනුම් අහනවා
    එයාෆෝස් එක ඇතුලු මුලු ත්‍රිවිධ හමුදාව බැනුම් අහනවා.
    පැදපු උන් බැනුම් අහනවා
    එයාලගේ අම්මා තාත්තා ස්කෝල බැනුම් අහනවා.
    ගෙදර හිටපු මිනිස්සු ගැන පොස්ට් වැටෙනවා.
    Media ටික Fb page කාරයෝ සෙට් එක සේරම විකුණන් කනවා.
    ජෙට් එක හදපු චීනෙට බනිනවා
    එලකිරියේ මරාගන්නවා.

    තව මොනාද වෙන්න පුලුවන්? 🤔🤔🤔
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ගෝඨගෙ කාලෙත් ගුවන් හමුදාවෙ ප්ලේන් එක කඩං වැටිල තමයි මුස්පේන්තු කාලය පටං ගත්තෙ :eek:
    ඒකෙං පයිලට් කෙනෙකුත් මලා නේද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,712
    113
    අා ඵහෙනම් කමක් නෑ..අනුරය ඊට වඩා හොඳට බඩු ගෙනෙයි.
    ඔව් ඉතින් ඌ කොමිස් බලාගෙන කුණු බඩු ගේන්නෑනෙ ඉතින් හොද ඒව ගෙනෙයි තමා දැන්වත් තේරුන එක ලොකු දෙයක්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔව් ඉතින් ඌ කොමිස් බලාගෙන කුණු බඩු ගේන්නෑනෙ ඉතින් හොද ඒව ගෙනෙයි තමා දැන්වත් තේරුන එක ලොකු දෙයක්

    චීන,ඉන්දියන් ඒවද?ඒ රටවල් දෙකට විතරයිනේ තාම උෟට ඵන්න කිව්වෙත්..😹
     
    • Haha
    Reactions: dimuthmike

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    නාකි මයිනාගේ කාලේ මෝඩ නන්දෙ ගෙන්නපු එකක් වෙන්නැති
    Mainage fansla 🤭🤭

    wNMBvD.gif
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මොනාද බං ඔය වට වෙල බලන් ඉන්නෙ? :lol:
    ගෙදර ගෙනියන්න පුළුවන් මොනවා හරි තියෙනවද කියල බලනවා ඇති

    චීන,ඉන්දියන් ඒවද?ඒ රටවල් දෙකට විතරයිනේ තාම උෟට ඵන්න කිව්වෙත්..😹
    ලප කොටාට ජෙට් එකක් ලංකාවට ගෙන්නන්න්න පුළුවන් නම් බැරිය :lol: 🤌
    ------ Post added on Mar 21, 2025 at 9:10 AM