ගුවන්_පාලම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලබ්බෙ පාලම, HSBC එක ගාවින් අඹහහ හන්දිය පැත්තෙ ඉදන් මේන් රෝඩ් එකට දාන්න දෙන්නෙ නැ, පාර වහලා. ආපු වාහන ඒ පැත්තෙන් හිරවෙලා. බුත්ගමුව පාරෙන් ඇවිල්ල ශෙඩ් එකා ගවින් දකුණට දාන දෙන්නෙ නැ පාර වහලා..උන් ආපහු වමට දාලා දියත ගාවටම ගිහින් ට්‍රැෆික් එකේ මුල ඉදන් එන්න ඕනෙ... පුකේ සංවර්ධනේ. ජනාධිපති එක ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ගාව ඉදල ශෙඩ් එක ගාවට එනකන්ම පාල උඩත් ට්‍රැෆි, යටත් ට්‍රැෆික්. එකම දේ උඩ ඉන්න උන්ට වටේ බල බල ඉන්න පුලුවන්. එච්චරයි... නෙදකින් මූසල හැත්ත. තව මීටර් 200 ගානෙ දෙපැත්ත්ට වියදම් කරල හැදුවනම් ඉවරනෙ... ලබ්බෙ තොයිලේ වගේ දැන්...

    :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගුවන්_පාලම 01-08-2018 05:01 PM wesa balli.ube ammawa wikunapan balli

    වික්කමසිංහගේ ගල් කොල්ලෙක් රේප් කපනවා හෝ ගාල:rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    yT1dhQn.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ane paka thama.ude open karala tika welawak wahana ywl ita passe wahala damma. :lol:
    thama wada iwr na...
    anika oka masa 11k adu karala haduwe khm kiyalada hithanne.oya project eka awe oita wada durakata.diyawannawata poddk mehata wenakal thani palama gahanna awe.e unata chanda nisa wade kota kara.oken wena sethak na.borunm balapanko.wenne traffic wdi wena eka witharai
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මේ අවලම් බැල්ලිගේ පුතා මොන්සොන්.... මොකක්ද යකෝ රාජගිරියට කලේ... දැන් ඕකේ නම වැලිකඩ හOදිය නෙමේ... කැදහැලිය හOදිය කියලා දාපන්.... කාලකන්නි මොන්සොන් ආපහු පාලම් හදලා පච වෙන්න එපා කියපන්...:rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ ???:confused::confused::confused::confused:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    TRAFFIC එක නම් යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා. වෙනදට එකම තැන තියෙන වාහන දැන් flow එකේ යනවා. හැබැයි අවුලකට තියෙන්නේ පාලම ඉවර වෙන තැන. දෙපැත්තෙන්ම ඇවිත් එතන ටිකක් බ්ලොක් වෙලා. එතන bus හෝල්ට් එක අයින් කරානම් හොදයි.

    මම ආපු නිසා කියන්නේ.
     
    • Like
    Reactions: SadSandun

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    TRAFFIC එක නම් යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා. වෙනදට එකම තැන තියෙන වාහන දැන් flow එකේ යනවා. හැබැයි අවුලකට තියෙන්නේ පාලම ඉවර වෙන තැන. දෙපැත්තෙන්ම ඇවිත් එතන ටිකක් බ්ලොක් වෙලා. එතන bus හෝල්ට් එක අයින් කරානම් හොදයි.

    මම ආපු නිසා කියන්නේ.

    බොරැල්ල හන්දියටත් පාලමක් දාන්න වෙනව .එතකන් ට්‍රැෆික් අඩු වෙන්නෙ නෑ :no::no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    TRAFFIC එක නම් යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා. වෙනදට එකම තැන තියෙන වාහන දැන් flow එකේ යනවා. හැබැයි අවුලකට තියෙන්නේ පාලම ඉවර වෙන තැන. දෙපැත්තෙන්ම ඇවිත් එතන ටිකක් බ්ලොක් වෙලා. එතන bus හෝල්ට් එක අයින් කරානම් හොදයි.

    මම ආපු නිසා කියන්නේ.

    මන් ඊයෙත් කිව්වේ බාගෙට දිග අඩු කරලා හදපු එකේ ප්‍රතිවිපාක තමා..ප්‍රධාන මාර්ගයේ අවසානයක් වෙනකම් හැදුවේ නෑනේ.. දැන් ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ.. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා හැම වැඩක්ම භාගෙට :angry:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බොරැල්ල හන්දියටත් පාලමක් දාන්න වෙනව .එතකන් ට්‍රැෆික් අඩු වෙන්නෙ නෑ :no::no:

    මන් ඊයෙත් කිව්වේ බාගෙට දිග අඩු කරලා හදපු එකේ ප්‍රතිවිපාක තමා..ප්‍රධාන මාර්ගයේ අවසානයක් වෙනකම් හැදුවේ නෑනේ.. දැන් ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ.. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා හැම වැඩක්ම භාගෙට :angry:

    :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ හවස බොරැල්ලෙ ඉදන් බත්තරමුල්ලටත්, අද උදේ බත්තරමුල්ලෙ ඉදන් බොරැල්ලටත් ආවා ඔය පාලමෙන් එහාටයි මෙහාටයි දෙපැත්තෙන්ම... පාලම හොදයි. හැබැයි තිබ්බ ට්‍රැෆික් එකේනන් කිසීසීම වෙනසක් වෙලා නැහැ... වෙනද වගේම ට්‍රැෆික් පාලම උඩ පවා... :no::no::no:
    එක්කො පාලමේ යන්න ආසාවට මිනිස්සු වැඩිපුර ඒ පාර පාවිච්චි කරාද දන්නෙ නැහැ ඊයෙ සහ අද.. බලමුකො තව දවස් දෙක තුනක් ගියාට පස්සේ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් ඊයෙත් කිව්වේ බාගෙට දිග අඩු කරලා හදපු එකේ ප්‍රතිවිපාක තමා..ප්‍රධාන මාර්ගයේ අවසානයක් වෙනකම් හැදුවේ නෑනේ.. දැන් ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ.. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා හැම වැඩක්ම භාගෙට :angry:

    ඔය පාලම කොටුව වෙනකන් දික් කරත් වැඩක් නෑ මචන් . ඔය සල්ලි වියදම් කරල පොදු ප්‍රවාහන සේවය දියුනු කරානම් ට්‍රැෆික් නිකන්ම අඩු වෙනව . අතුරුගිරියෙ ඉදන් රේල් පාරක් දාන්න බැරි කමක් නෑනෙ .මොකෝ කදු තියනවෑ . ඒක කරන්නෙ නැතුව ඇබ ගහ ගහ දගලනව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය පාලම කොටුව වෙනකන් දික් කරත් වැඩක් නෑ මචන් . ඔය සල්ලි වියදම් කරල පොදු ප්‍රවාහන සේවය දියුනු කරානම් ට්‍රැෆික් නිකන්ම අඩු වෙනව . අතුරුගිරියෙ ඉදන් රේල් පාරක් දාන්න බැරි කමක් නෑනෙ .මොකෝ කදු තියනවෑ . ඒක කරන්නෙ නැතුව ඇබ ගහ ගහ දගලනව

    පොදු ප්‍රවාහනේ දියුනුවනම් මේ කපේදී වෙන්නේ නෑ වික්කාමසිංහ එක්ක..:no: බලපන් 2015 ඉදල අද වෙනකම් අඩු ගානේ එක දුම්රියක් වැඩි කලාද? ස්ටේෂන් වල හද හද හිටපුවත් බාගෙට වැඩ නතර කරලා.. ගල් ගොඩවල් කුණු ගොඩවල් හැම තැනම.. ඒ උනාට මොනෝ රේල් යන්න කතාව..:angry: මේ පාලමේ මුල් ප්ලෑන් එක තිබ්බේ නෙලුම් පොකුණ වෙනකම් හදන්න.. ලේන් 6යි.. අන්තිමට දිගත් අඩු කරලා ලේන් 4ක් කලා.. සම්මතයට අනුව යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් ගුවන් මාර්ගය වැටෙන්න ඕනේ.. මෙහෙම බාගෙට කරලා තේරුමක් නෑ.. :no:සිරිසේනගේ බම්බුවට ඕපන් කළා.. ඒත් තාමත් වැඩ ඉවර නෑ