යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.![]()
Yahapalane newei umba monawada karapu wada me ratata

යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.![]()

ලබ්බෙ පාලම, HSBC එක ගාවින් අඹහහ හන්දිය පැත්තෙ ඉදන් මේන් රෝඩ් එකට දාන්න දෙන්නෙ නැ, පාර වහලා. ආපු වාහන ඒ පැත්තෙන් හිරවෙලා. බුත්ගමුව පාරෙන් ඇවිල්ල ශෙඩ් එකා ගවින් දකුණට දාන දෙන්නෙ නැ පාර වහලා..උන් ආපහු වමට දාලා දියත ගාවටම ගිහින් ට්රැෆික් එකේ මුල ඉදන් එන්න ඕනෙ... පුකේ සංවර්ධනේ. ජනාධිපති එක ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ගාව ඉදල ශෙඩ් එක ගාවට එනකන්ම පාල උඩත් ට්රැෆි, යටත් ට්රැෆික්. එකම දේ උඩ ඉන්න උන්ට වටේ බල බල ඉන්න පුලුවන්. එච්චරයි... නෙදකින් මූසල හැත්ත. තව මීටර් 200 ගානෙ දෙපැත්ත්ට වියදම් කරල හැදුවනම් ඉවරනෙ... ලබ්බෙ තොයිලේ වගේ දැන්...

මම නම් හිතන්නෙ නෑ උන්ට අඩු ගානෙ තව අවුරුදු ගානකට බලේට එන්න හම්බෙයි කියල![]()

කෝ මේ අවලම් බැල්ලිගේ පුතා මොන්සොන්.... මොකක්ද යකෝ රාජගිරියට කලේ... දැන් ඕකේ නම වැලිකඩ හOදිය නෙමේ... කැදහැලිය හOදිය කියලා දාපන්.... කාලකන්නි මොන්සොන් ආපහු පාලම් හදලා පච වෙන්න එපා කියපන්...![]()

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ ???![]()

okkoma awilla palama depaththe hira wela.... palama udath traffic....![]()

TRAFFIC එක නම් යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා. වෙනදට එකම තැන තියෙන වාහන දැන් flow එකේ යනවා. හැබැයි අවුලකට තියෙන්නේ පාලම ඉවර වෙන තැන. දෙපැත්තෙන්ම ඇවිත් එතන ටිකක් බ්ලොක් වෙලා. එතන bus හෝල්ට් එක අයින් කරානම් හොදයි.
මම ආපු නිසා කියන්නේ.

බොරැල්ල හන්දියටත් පාලමක් දාන්න වෙනව .එතකන් ට්රැෆික් අඩු වෙන්නෙ නෑ![]()
මන් ඊයෙත් කිව්වේ බාගෙට දිග අඩු කරලා හදපු එකේ ප්රතිවිපාක තමා..ප්රධාන මාර්ගයේ අවසානයක් වෙනකම් හැදුවේ නෑනේ.. දැන් ඕකෙන් ලොකු ප්රයෝජනයක් නෑ.. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා හැම වැඩක්ම භාගෙට![]()

මන් ඊයෙත් කිව්වේ බාගෙට දිග අඩු කරලා හදපු එකේ ප්රතිවිපාක තමා..ප්රධාන මාර්ගයේ අවසානයක් වෙනකම් හැදුවේ නෑනේ.. දැන් ඕකෙන් ලොකු ප්රයෝජනයක් නෑ.. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා හැම වැඩක්ම භාගෙට![]()
ඔය පාලම කොටුව වෙනකන් දික් කරත් වැඩක් නෑ මචන් . ඔය සල්ලි වියදම් කරල පොදු ප්රවාහන සේවය දියුනු කරානම් ට්රැෆික් නිකන්ම අඩු වෙනව . අතුරුගිරියෙ ඉදන් රේල් පාරක් දාන්න බැරි කමක් නෑනෙ .මොකෝ කදු තියනවෑ . ඒක කරන්නෙ නැතුව ඇබ ගහ ගහ දගලනව
බලපන් 2015 ඉදල අද වෙනකම් අඩු ගානේ එක දුම්රියක් වැඩි කලාද? ස්ටේෂන් වල හද හද හිටපුවත් බාගෙට වැඩ නතර කරලා.. ගල් ගොඩවල් කුණු ගොඩවල් හැම තැනම.. ඒ උනාට මොනෝ රේල් යන්න කතාව..
මේ පාලමේ මුල් ප්ලෑන් එක තිබ්බේ නෙලුම් පොකුණ වෙනකම් හදන්න.. ලේන් 6යි.. අන්තිමට දිගත් අඩු කරලා ලේන් 4ක් කලා.. සම්මතයට අනුව යම් ප්රධාන මාර්ගයක අවසානය වෙනකම් ගුවන් මාර්ගය වැටෙන්න ඕනේ.. මෙහෙම බාගෙට කරලා තේරුමක් නෑ..
සිරිසේනගේ බම්බුවට ඕපන් කළා.. ඒත් තාමත් වැඩ ඉවර නෑ