ගු. ආරක්ෂාව ගැන බලමුද?

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    topic eka :lol:
    mata prashnayak thiyanawa ei den oya phone anam manam off karaganna kiyanne takeoff ekedi :eek: ethakota neggahama aye on karagena puluwan samahara flight wala oya monawath nae ne (emirates ehama :eek:) mokakkda wenasa

    දන්නා විදියට මචන් සිග්නල් ඉන්ටර්ෆියර් වෙන සීන් එක නිසා. ෆෝන් සිග්නල් නිසා රේඩියෝ සිග්නල් බ්ලොක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඕක බලපාන්නේ ප්ලේන් එක ටේක්ඕෆ් කරන වෙලාවට සහ ලෑන්ඩ් කරන වෙලාවට. (ILS - Instrument Landing System) එක කචල් යනවලු ෆෝන් සිග්නල් වලදී. එකයි ගොඩක් වෙලාවට ෆෝන්ස් වල එයාප්ලේන් මූඩ් එකක් තියෙන්නේ. :) :)

    ප්ලේන් ගැන වැඩි විස්තර ඕනෙනම් අපේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න.

    (http://www.elakiri.com/forum/showthread.php?t=1658167)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්තුතියි මචන් අපිත් එක්ක බෙදාගත්තට.
    ඔයාගේ කලින් ලිපි වගේම සුපිරි ලිපියක්