ගු ඇන් පි උන්ට බය නිරෝධායන නීති ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අද දවසේ තිබ්බ විරෝධතා දෙකක්. ;)








    ඈතින් ඉදන් බෝඩ් එකක් උස්සන් ඉන්න බැරිද ලංකාවේ? කොරෝනා බෝ වෙන්න පුලුවන් ද?? නිරෝධායනයට යැව්වා නිසා අහන්නේ ඊයෙත් පෙරට්ටෙක් ව .​
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කිරිබත් ටිකකුත් උයාගෙන ඔය කරන මගුලක් කරා නම් හරි. පොලිසිය පැත්ත බලන්නේ නෑ
     
    • Haha
    Reactions: dilann