ගූගල් අලුත් රොබොට්ටා - Atlas

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ගූගල් අලුත් රොබොට්ටා - Atlas

Atlas, The Next Generation රෝබොට්ටා. බලන්න. මේක හදලා තියෙන්නේ
Boston Dynamics වලින්. (ඒක දැන් අයිති Google X එකට)




කලින් ඒවාට වඩා advanced. වැඩ කෑලි ටිකකුත් තියෙනවා. බලන්න. :rolleyes::rolleyes:

 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මේ ඒ video එකේම Edited එකක්. හඬකවලා වගේ තියෙන්නේ. පට්ට.

 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
next gen ekedi aruta හොකී pitta අරන් ගහන්ඩ හදයි ............. :P
සිරා කතාව ඕයි.. තව ටික දවසකින් එහෙමත් වෙයි.. රොබෝවෙක් වුනත්
ඉවසීමේ සීමාවක් තියෙනවනේ.. :lol::lol:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    නියමයි
    TFS!
    REP+++