ගූගල් ඇඩ්සෙන්ස් !

OshadaBoy

Member
Feb 28, 2018
7
0
1
31
Sri-lanka
ඈඩ්සෙන්ස් කරන උන් ඉන්නවද ? යූටියුබ් නෙවෙයි බ්ලොග් එකකට හරි වෙබ් එකකට හරි දාලා ! පොඩ්ඩක් කියපන්කො උබලගෙ එක්ස්පීරියන්ස් සීන් එක හොදයිද කියලා
 

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේකේ ඔස්තර් ල ඉන්නවා උන් උදවු කරවී.

    මගේ සින් එක නම් මම ගිය මාසේ Apply කරා උන්ට site Review කරන්න staff 1k නැ ලු මේ කොරෝන මගුල නිසා.
    හොදම වැඩේ මේ දවස් ටිකේ site එක හොදට හදාගන්න එක