ගූගල් ක්‍රෝම් අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Win7 dala tibba PC eke tama machan oya case eka awe mata. man test karala beluwa. Ekama net connection ekai, ekama site and chrome version ekai Win7 machin ekei win 10 ekei test kara, Win7 eke tama oya case eka enne. malware awit da kiyalat scan karala beluwe. no success. So, Win 8 or 10 walata maru wenna. eka lesiy eka eka dewal karanawata wada.
    mage windows 7 magennm aulk ne machan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Win7 dala tibba PC eke tama machan oya case eka awe mata. man test karala beluwa. Ekama net connection ekai, ekama site and chrome version ekai Win7 machin ekei win 10 ekei test kara, Win7 eke tama oya case eka enne. malware awit da kiyalat scan karala beluwe. no success. So, Win 8 or 10 walata maru wenna. eka lesiy eka eka dewal karanawata wada.

    මගේ නම් හදා ගත්තා.

    ක්‍රෝම් ,ඔපෙරා දෙකේම දැන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    NET::ERR_CERT_DATE_INVALID​

    මේ error එක එනවා නම් certificate එක මොකක්ද කියලා චෙක් කරලා බලපන්කෝ.

    Untitled.png

    ගිය මාසේ 31දා DST Root CA X3 කියන certificate එක එක්ස්ෆයර් වෙලා.ඒකයි ඔය අවුල ඇවිත් තියෙන්නේ

    අවුල එන සයිට් වල DST Root CA X3 තියෙනවා නම් අලුතින් උන් දෙන certificate තුනක් තියෙනවා ඒවා දාගෙන බලන්න.

    35t.png

    (සැ.යු. උන් දීපු certificate දාලා හරි ගියාට පස්සේ ගත්තු ස්ක්‍රීන් ෂොට් එකක්.)

    මේ ලින්ක් එකෙන් ගිහින් certificate තුන බාගෙන ක්‍රෝම් එකට ඉම්පෝට් කරගෙන බලන්න.මගේ නම් හරි ගියා.

    Link

    FireShot Capture 021 - DST Root CA X3 Certificate Expiration Problems and Fix - The Tech Jou_ ...png

    ක්‍රෝම් එකට certificate ඉම්පෝට් කරන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා

    • Like
    Reactions: sj2012