ගූගල් ක්‍රෝම් අවුලක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Untitled.png



    ගූගල් ක්‍රෝම් වල මේ අවුල ආපු උන් ඉන්නවද? අලුතෙන් ඉන්ස්ටෝ කලා ඒත් හරි ගියේ නෑ.වෙලාවේ අවුලකුත් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Net connect වෙනවද කියලා හරියට චෙක් කරලා ඉන්න. Auto Router default web එකට ලොග් වෙනකොටත් ඕක වෙනවා
    connection awulak ne ban.youtube,facebook ..wage sites walata yanna puluwan.

    hitapanko google search ekak kala kiyala.eke ena result page eke sites walin atharin pathara ewata yanawa.anith ewata error page ekak load wenawa.

    chrome eke parana version eke security awul thiyanawa kiyala news wala dakka. e hinda aluthma version ekata update karanna kiyala. aluthma version eka neweda thiyenne?
    Untitled.png

    ------ Post added on Oct 3, 2021 at 10:41 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Certificate eka valid neh :rolleyes: date time ekath hari :oops: chrome eka mona hare plugins extention tiyenawanam disable karala beluwada?

    image.png

    ------ Post added on Oct 3, 2021 at 10:44 AM
    Untitled.png



    ඔය ටික තමයි බන් තියෙන්නේ.දැන් තමයි අලුත් එක ඉන්ස්ටෝල් කරලා දැම්මේ.

    Uninstall and reinstall new version
    එහෙමත් කරලා බැරිම තැන තමයි මේ ඇහුවේ. :no:
    ------ Post added on Oct 3, 2021 at 10:50 AM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    View attachment 146262


    ඔය ටික තමයි බන් තියෙන්නේ.දැන් තමයි අලුත් එක ඉන්ස්ටෝල් කරලා දැම්මේ.


    එහෙමත් කරලා බැරිම තැන තමයි මේ ඇහුවේ. :no:
    ------ Post added on Oct 3, 2021 at 10:50 AM
    SSL State clear karala restart karala balanna
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    View attachment 146254


    ගූගල් ක්‍රෝම් වල මේ අවුල ආපු උන් ඉන්නවද? අලුතෙන් ඉන්ස්ටෝ කලා ඒත් හරි ගියේ නෑ.වෙලාවේ අවුලකුත් නෑ.
    Oya case eka matat awa mchan. Google eke tiyana eka solutions ekak wat hari giye nee.. Uba Windows 7 da use karanne?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    awlak na wage
    image.png
    ෆයර් ෆොක්ස් වල අවුලක් නෑ.ක්‍රෝම්වල තමයි යන්න බැරි.එක සයිට් එකක් නම් කමක් නෑ.එපා වෙනවා


    නිකමට ඔපෙරා එකේත් ගිහින් බැලුවා.ඒකත් එහෙමයි කියහන්කෝ.. :baffled:


    Untitled.png
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ෆයර් ෆොක්ස් වල අවුලක් නෑ.ක්‍රෝම්වල තමයි යන්න බැරි.එක සයිට් එකක් නම් කමක් නෑ.එපා වෙනවා


    නිකමට ඔපෙරා එකේත් ගිහින් බැලුවා.ඒකත් එහෙමයි කියහන්කෝ.. :baffled:


    View attachment 146264
    https://letsencrypt.org/certificates/

    dala beluwada?

    https://letsencrypt.org/certs/isrgrootx1.der
    ------ Post added on Oct 3, 2021 at 11:20 AM
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ow ban win 7 thamai. uba kiyanne meke OS eke awulak kiyalada?
    Win7 dala tibba PC eke tama machan oya case eka awe mata. man test karala beluwa. Ekama net connection ekai, ekama site and chrome version ekai Win7 machin ekei win 10 ekei test kara, Win7 eke tama oya case eka enne. malware awit da kiyalat scan karala beluwe. no success. So, Win 8 or 10 walata maru wenna. eka lesiy eka eka dewal karanawata wada.